මචන්ලා මගේ බඩ අව්ල්ල මහත් වෙලා...
ලගක ඉදන් තමයි මෙහෙම ඉක්මනට මහත් උනේ. ඉස්සරත් මහත් වෙලා ඉදල ඕබිට්රැක් මැෂිමක් පැදලා ගානට ශේප් වෙලා තිබ්බ. ඒත් දැන් ජොබ් එකේ වඩාත් එක්ක වෙලාවක් නැහැ. ජොබ් එක නිසා වෙන්නත් ඇති මොකද උදේට යනවා ලැප් එක දිග අරගෙන වාඩි වෙලා වැඩ කරනවා දවල්ට කනවා ආයේ ඇවිල්ල ඉගෙන වැඩ කරනවා හවසට ගෙදර එනවා.ඕකත් හොදටම බලපානවා ඇති කියල හිතවා. මචන්ලා මේකට බෙහෙතක් නැද්ද අතුරු ආබාධ නැති සිංහල බෙහෙතක් එහෙම..?
http://www.teleseen.com/index.php/abtronic-x2.html
මේ උපකරණේ භාවිතා කරපු අය හරි ඉන්නවද? බඩ අඩු වෙනවද?

Last edited: