කෙට්ටු වෙන්න help

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මචන්ලා මගේ බඩ අව්ල්ල මහත් වෙලා...
    ලගක ඉදන් තමයි මෙහෙම ඉක්මනට මහත් උනේ. ඉස්සරත් මහත් වෙලා ඉදල ඕබිට්‍රැක් මැෂිමක් පැදලා ගානට ශේප් වෙලා තිබ්බ. ඒත් දැන් ජොබ් එකේ වඩාත් එක්ක වෙලාවක් නැහැ. ජොබ් එක නිසා වෙන්නත් ඇති මොකද උදේට යනවා ලැප් එක දිග අරගෙන වාඩි වෙලා වැඩ කරනවා දවල්ට කනවා ආයේ ඇවිල්ල ඉගෙන වැඩ කරනවා හවසට ගෙදර එනවා.ඕකත් හොදටම බලපානවා ඇති කියල හිතවා. මචන්ලා මේකට බෙහෙතක් නැද්ද අතුරු ආබාධ නැති සිංහල බෙහෙතක් එහෙම..?

    teleseen_abtronicx2_1.jpg

    http://www.teleseen.com/index.php/abtronic-x2.html

    මේ උපකරණේ භාවිතා කරපු අය හරි ඉන්නවද? බඩ අඩු වෙනවද?
     
    Last edited:

    gym_Pappa

    Member
    Feb 12, 2015
    127
    28
    0
    Gym eke
    ඔය කෙහෙල් මල් machine එක ගන්න එපා බන්, ඕක පාවිච්චි කරලා අග අඩු කරගන්න පුලුවන් නම් Gym business ඔක්කොම බංකොලොත් වෙනවා . ඕවට රැවටෙන්න එපා .

    මේ බලපන් කී දෙනෙක් බැනල තියෙනවද කියල :lol::lol::lol:



    http://www.consumeraffairs.com/health/abtronic.html