කෙලඋනාද මන්ද

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මචන් වින්ඩොස් ගහන්න හාර්ඩ් එක ෆෝර්මැට් කරන්න බැහැනෙ බන් මෙහෙම එරර් එකක් එනව. හදාගන්න විදියක් කියපල්ල බන්
     

    Attachments

    • IMG_20210723_192340.jpg
      IMG_20210723_192340.jpg
      928.4 KB · Views: 141

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මචන් මොකුත් සිස්ටම් එකක් නෑ... මේ AOM සොෆ්ට් වෙයාර් එක ඉන්ස්ටල්ල් කරගන්න විදියක් නැද්ද. එහෙම නැත්තම් පෙන් එකකින් හරි සීඩී එකකින් හරි මේක බූට් කරගන්න විදියක් නැද්ද
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    මචන් මොකුත් සිස්ටම් එකක් නෑ... මේ AOM සොෆ්ට් වෙයාර් එක ඉන්ස්ටල්ල් කරගන්න විදියක් නැද්ද. එහෙම නැත්තම් පෙන් එකකින් හරි සීඩී එකකින් හරි මේක බූට් කරගන්න විදියක් නැද්ද
    meke kiyana widihata machan awula tiyenne primary partitions maximum tiyenna puluwan 4i kiyalane. eka partition ekak remove karala partition 3k wenna hadala balanna
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Error message එක නැතුව screenshot එකක් දාපන්.
    මොකක් click කරන කොටද ඒ message එක එන්නෙ? Format කරන්න හදන කොටද?