කෙල්ත් එක්ක ඇවිදින්න යන්න...

Max_r

Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113
    මේ දින වල හික්කඩුව Expensive නෙහ් කොම්ලො....
     
    • Sad
    Reactions: ACHIK

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Tnx මචෝ ...

    හික්කා ට්‍රාන්ස් හොටෙල් එකේ බජට් එක කීයක් වගේ වෙයිද බන්?
    දවල් කෑම බියර් රූම්...
    බුකින්.කොම් බලන්න.
    ඒකට නම් 60000ක් පනිනවා.
    එච්චර අමාරු නම් deutsch lanka hotel පලයන් 10000-12000 අතර ශේප් කරන් එන්න පුළුවන්.
    හැබැයි හික්කා ට්‍රාන්ස් පට්ට.
     
    • Love
    Reactions: ACHIK

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    බුකින්.කොම් බලන්න.
    ඒකට නම් 60000ක් පනිනවා.
    එච්චර අමාරු නම් deutsch lanka hotel පලයන් 10000-12000 අතර ශේප් කරන් එන්න පුළුවන්.
    හැබැයි හික්කා ට්‍රාන්ස් පට්ට.
    1500ට කරගන්න බැලුවෙ මහත්තයෝ:(
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    උබ මේක දැක්කෙ නැද්ද බන් ?

    හැමදාම රූම් අස්සෙම රිංගගෙන ඉදලා එපා වෙලා...
    me uba Achila Hasa*** da? :rolleyes:
    uth oya wagemai .... Bruce Wayne :rolleyes:
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    වැල්ලෙ පරිස්සමින්,ගුබ්බෑයාම් අස්සෙ යන්ඩ එපා හොද තැනකට පලයං
     
    • Like
    Reactions: ACHIK

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    Tnx මචෝ ...

    හික්කා ට්‍රාන්ස් හොටෙල් එකේ බජට් එක කීයක් වගේ වෙයිද බන්?
    දවල් කෑම බියර් රූම්...
    30k wage set wei
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    බුකින්.කොම් බලන්න.
    ඒකට නම් 60000ක් පනිනවා.
    එච්චර අමාරු නම් deutsch lanka hotel පලයන් 10000-12000 අතර ශේප් කරන් එන්න පුළුවන්.
    හැබැයි හික්කා ට්‍රාන්ස් පට්ට.
    Tnx
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    ලොකු බජට් එකක් ඇරේන්ජ් කරගන්න පුලුවන් නං හික්කා ට්‍රාන්ස් වගේ හොටෙල් එකක් බුක් කරගනින්.
    බීච් එක පෙනි පෙනි පූල් එක තියෙනවා දෙන්න එක්ක පොඩ්ඩක් නාලා, මොජිටෝ දෙකක් ගෙන්නම් බීලා, පස්සේ මොනාහරි කාල වැඩෙත් කරන් පලයන්.
    පට්ට ඇට්මොස්ෆියර් එක,
    එහෙම ලොකු ගානක් අමාරු නං deutsch lanka hotel වගේ එකක් බුක් කරන් ගිහින් කාල බීල පොඩි සැපක් දාල වරෙං පූල් එකක එහෙම බැහැලා ඉදලා.
    හික්කා ට්‍රාන්ස් මරු..

    මොජීටෝ නෙමේ බං මොහීතෝ..