කෙල්ලක් ඉන්නවා - සෙට් කරගන්න අමාරුයි 😕

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,828
    13,646
    113
    🤍
    ඕක මට්ත් තිබ්බා.උබ නිකමට දවසක් දෙකක් කතා කරන එක සිමා කරලා බලපන් එකී මොකද කරන්නේ කියලා. උබට නිකන් හරි මැසේජ් එකක් දානවද කියලා.කතා කරේ නැත්තේ මොකද අහුවොත් බිසී උනා කියන්න බැරියෑ .

    අනික් එක ඕක දිගටම අහන්න යන්නත් එපා බදිමුද බදිමුද ගගා. පොඩ්ඩක් ශේප් එකේ ඉදලා බලපන් දවස් 3ක් විතර මොකද වෙන්නේ කියලා.ඊට පස්සේ ඉතුරු ටික බලමු..
    දවස් දෙකක් නෙමේ සතියක් ගියත් මැසේජ් එකක් නම් දාන් නෑ... මම ඕක කරලා බැලුවා මම ලෙඩ වෙලා ඉදලා මැසේජ් නොකර ... ඊට පස්සේ ඉතින් බේහෙත් එහෙම ගන්න , කියලා පොඩ්ඩක් කෙයාරින් තිබ්බා. එයාව මම මුලින් කෙයාරින් කරලා අහගත්තා මම .... දැන් මොකද මේ එකපාරට පරිස්සමක් වෙනදා පරිස්සම් කරේ නෑනේ ඒ වගේ ඉන්න කිව්වා.. ඒ නිසා දැන් ලොක්වට කෙයාරින් කරන එක අඩු කරා
    උබ සතපහකට ගණන් ගන්නේ නැතුව ඉදපන්,ඔන්ලයින්වත් හොයාගන්න නැති වෙන්න ඉදපන්.
    මැසේජ් එකක්වත් දන්නා එපා...එකී උබට කැමති නම් කෝල් කරයි ,නැත්නම් වෙන අතක් බලාගනින්

    වෙන එකෙක් කැඩුවද දන්නෑ... ගොඩක් කෙල්ලො ඒකයි බදින්න බෑ කියන්නෙ... ඒකි උබට සිරා ලවු කරත් කඩාගෙනනම් ඉන්නෙ මුලින් ඔය කැටයම දානව මොකද උබ ඒකි පස්සෙන් එනව කියල ඒකි දන්න නිසා....

    දැන් ෆයර් වෙලා මට බනින්න එපා ගෑනි ලොකු කරන්.. ඇත්ත කිවුවෙ...
    නෑ නෑ.
    ------ Post added on Jun 16, 2023 at 10:57 AM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    එයාව මම මුලින් කෙයාරින් කරලා අහගත්තා මම .... දැන් මොකද මේ එකපාරට පරිස්සමක් වෙනදා පරිස්සම් කරේ නෑනේ ඒ වගේ ඉන්න කිව්වා.. ඒ නිසා දැන් ලොක්වට කෙයාරින් කරන එක අඩු කරා
    මේ නම් පුතේ උබ එකිව ඇතරපු එකේ කේන්තිය පිට කරලා තියන්නේ..
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,828
    13,646
    113
    🤍
    උබව ෆ්‍රෙන්ඩ් සෝන් කරපු සීන් එකක් තියෙන්නේ. ඕකෙන් එලියට එනවා බොරු
    Mula idanma Friend zone ..

    ඒ බැරියර් එක කඩාගන්න බැරි සීන් එකක්ද... කෝල් එහෙම කරාන කටෙන් පනිනවා වචන එහෙම එයා මට කැමති කියලා හැගෙන
     
    • Sad
    Reactions: NRTG and Ryan08

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    දවස් දෙකක් නෙමේ සතියක් ගියත් මැසේජ් එකක් නම් දාන් නෑ... මම ඕක කරලා බැලුවා මම ලෙඩ වෙලා ඉදලා මැසේජ් නොකර ... ඊට පස්සේ ඉතින් බේහෙත් එහෙම ගන්න , කියලා පොඩ්ඩක් කෙයාරින් තිබ්බා. එයාව මම මුලින් කෙයාරින් කරලා අහගත්තා මම .... දැන් මොකද මේ එකපාරට පරිස්සමක් වෙනදා පරිස්සම් කරේ නෑනේ ඒ වගේ ඉන්න කිව්වා.. ඒ නිසා දැන් ලොක්වට කෙයාරින් කරන එක අඩු කරා
    අවුරුදු 5 කට පස්සේ හම්බුනා නම් උබ ඉස්කෝලේ යන කාලේ හිටිය ලමයමද දන්නෑ දැන් ඉන්නේ.දැන් කාලේ වෙනස් තාලේ වෙනස්. ඉස්සෙල්ලා අපිට් ඕනා කෙනෙක් එක්ක කතා කරන්න හම්බෙනකම්ම ඉන්න වෙනවා දැන් තත්පර ගානෙන් මිනිස්සු එක්ක කතා කරන්න පුළුවන් , මිනිස්සු වෙනස් වෙනවා වේගෙන්. අර අවුරුදු 5 ඇතුලේ මොනවා උනාද කියල ශේප් එකේ හොයලා බැලුවා නම් හරි. ඒ අවුරුදු ටිකේ වෙන්න ඕනා දේවල් ඔක්කොම වෙලා නම් උබේ හිතේ තියෙන කැමැත්ත ටික කාලයක් යද්දී අපරාදේ මේකට සෙට් උනේ කියලා හිතෙන තැනට එනවා.
    උබ ටිකක් රෙස්පා පිට ඉදපන්. ඕනවට වඩා යන්නේ නැතුව වෙන ලාවට චැට් එක දාන්..
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,828
    13,646
    113
    🤍
    මේ නම් පුතේ උබ එකිව ඇතරපු එකේ කේන්තිය පිට කරලා තියන්නේ..
    මේ වගේ ගොඩක් තැන් වලදී කෙන්තිය පිට කරනවා ...

    මම එයාට කැමති බදිමුද් කියලා ඇහුවාම ඇගත් එක්ක මොක්ද්දෙඔ වෙලා ගියා කිව්වා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    Mula idanma Friend zone ..

    ඒ බැරියර් එක කඩාගන්න බැරි සීන් එකක්ද... කෝල් එහෙම කරාන කටෙන් පනිනවා වචන එහෙම එයා මට කැමති කියලා හැගෙන
    ඔය ෆ්‍රෙන්ඩ් සෝන් එකේ ලක්ෂණයක්. මටත් ඕක වෙලා තියනවා. කතා කරන විදියෙන් අපිට හිතෙන්නේ කැමති කියල. කෙල්ලෝ ඕක කරන්නේ ඕන කමින් අපි තරහවෙයි කියල බයට. උන්ට ඕන යාලුවෙක් වගේ අපිව තියාගන්න. තරහ වෙනවට කැමති නැ. එක නිසා උන් බොරුවට කැමති වගේ අඟවනවා. මාත් අවුරුදු හතරක් හොඳට ඇදගෙන නෑව ඔය වගේ සින් එකක් නිසා.

    1686893832310.png
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වෙන එකෙක් කැඩුවද දන්නෑ... ගොඩක් කෙල්ලො ඒකයි බදින්න බෑ කියන්නෙ... ඒකි උබට සිරා ලවු කරත් කඩාගෙනනම් ඉන්නෙ මුලින් ඔය කැටයම දානව මොකද උබ ඒකි පස්සෙන් එනව කියල ඒකි දන්න නිසා....

    දැන් ෆයර් වෙලා මට බනින්න එපා ගෑනි ලොකු කරන්.. ඇත්ත කිවුවෙ...
    පෙට්ටිය නෑ කියලා කෙල්ලො කසාද බදින්න භය උනේ මීට අවුරුදු දහයකට විතර කලින්. උබෙ ගම කොහෙද
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,828
    13,646
    113
    🤍
    ubata aulk nathi unata ekita aulak athi.
    ubata wadiya hoda ekeuta ekita hitha ghin athi
    නෑ මොකද ඔක්කොම වගේ කියනවා මට . වෙන කෙනෙක් කොල්ලේක්ව සෙට් කරන්න හදලා ..ටික කාලයක් මැසේජ් කරලා එයාටම හරියන් නෑ වගේ හිතිලා නතර ක්‍රල දැම්මා කිව්වා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මේ වගේ ගොඩක් තැන් වලදී කෙන්තිය පිට කරනවා ...

    මම එයාට කැමති බදිමුද් කියලා ඇහුවාම ඇගත් එක්ක මොක්ද්දෙඔ වෙලා ගියා කිව්වා
    හිතා ගන්න අමාරුයි බං.
    ඔය ෆ්‍රෙන්ඩ් සෝන් එකේ ලක්ෂණයක්. මටත් ඕක වෙලා තියනවා. කතා කරන විදියෙන් අපිට හිතෙන්නේ කැමති කියල. කෙල්ලෝ ඕක කරන්නේ ඕන කමින් අපි තරහවෙයි කියල බයට. උන්ට ඕන යාලුවෙක් වගේ අපිව තියාගන්න. තරහ වෙනවට කැමති නැ. එක නිසා උන් බොරුවට කැමති වගේ අඟවනවා. මාත් අවුරුදු හතරක් හොඳට ඇදගෙන නෑව ඔය වගේ සින් එකක් නිසා.

    View attachment 207800
    අවුරුදු 4ක්.. මොනවාද බං කරේ?
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,772
    1
    51,660
    113
    ප*යාගල
    sorry.com
    මටත් හිටියා ඕම හුට්ටියෙක්. වචනයක් දෙන්නෙම නෑ මම කෙලින්ම කිව්ව කැමති කියල. ඒ උනාට මෙකි ව්චනයක් දෙන්නෙ නැ. හැබැයි එකි අම්මටත් කියල මගෙගැන. අම්ම කිය්ල හොදයි නම් අවුලක් නෑ කියල. ඒකිමයි කිව්වෙවෙ
    මාස 3ක් වගෙ චැට්/Call කලා. මෙකි කෙලින් වචනයක් දෙන්නෙ නැති පාර මම හෙමිට මිසින් වෙලා බැලුවා මොකක්ද කරන්නෙ කියල. ම්හ්හ්.. 😐😐 කෝල් එකක් තියා උන්නද මලාද වත් බලන්න මැසෙජ් එකක් නෑ යකො. උට්ටිට උකාගන්න කියල මම නම්බර් ඔක්කොම අයින් කරලා මගෙ වැඩක් බලාගත්ත. අන්න උට්ටි තාම ඉන්නව ගෙදරට නාකි වෙවී.🤣🤣 28 ක් දැන් ඒකිට

    ඒකිටප්
    ------ Post added on Jun 16, 2023 at 12:10 PM
     
    මාත් තව ඇදගෙන යන්න බලනවා.. :P
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    මාත් තව ඇදගෙන යන්න බලනවා.. :P
    ඔය බග් bounty එකක් කරන් හිටපන් බං දැන් ඉන්නවා වගේ කියක් හරි හොයන්. ඔය වගේ කෙලින් තීරණ ගන්න බැරි කෙල්ලෝ එක්ක සෙට් වෙන්න එපා කොහොමත් දුක තමා උරුමේ.