දවස් දෙකක් නෙමේ සතියක් ගියත් මැසේජ් එකක් නම් දාන් නෑ... මම ඕක කරලා බැලුවා මම ලෙඩ වෙලා ඉදලා මැසේජ් නොකර ... ඊට පස්සේ ඉතින් බේහෙත් එහෙම ගන්න , කියලා පොඩ්ඩක් කෙයාරින් තිබ්බා. එයාව මම මුලින් කෙයාරින් කරලා අහගත්තා මම .... දැන් මොකද මේ එකපාරට පරිස්සමක් වෙනදා පරිස්සම් කරේ නෑනේ ඒ වගේ ඉන්න කිව්වා.. ඒ නිසා දැන් ලොක්වට කෙයාරින් කරන එක අඩු කරාඕක මට්ත් තිබ්බා.උබ නිකමට දවසක් දෙකක් කතා කරන එක සිමා කරලා බලපන් එකී මොකද කරන්නේ කියලා. උබට නිකන් හරි මැසේජ් එකක් දානවද කියලා.කතා කරේ නැත්තේ මොකද අහුවොත් බිසී උනා කියන්න බැරියෑ .
අනික් එක ඕක දිගටම අහන්න යන්නත් එපා බදිමුද බදිමුද ගගා. පොඩ්ඩක් ශේප් එකේ ඉදලා බලපන් දවස් 3ක් විතර මොකද වෙන්නේ කියලා.ඊට පස්සේ ඉතුරු ටික බලමු..
උබ සතපහකට ගණන් ගන්නේ නැතුව ඉදපන්,ඔන්ලයින්වත් හොයාගන්න නැති වෙන්න ඉදපන්.
මැසේජ් එකක්වත් දන්නා එපා...එකී උබට කැමති නම් කෝල් කරයි ,නැත්නම් වෙන අතක් බලාගනින්
නෑ නෑ.වෙන එකෙක් කැඩුවද දන්නෑ... ගොඩක් කෙල්ලො ඒකයි බදින්න බෑ කියන්නෙ... ඒකි උබට සිරා ලවු කරත් කඩාගෙනනම් ඉන්නෙ මුලින් ඔය කැටයම දානව මොකද උබ ඒකි පස්සෙන් එනව කියල ඒකි දන්න නිසා....
දැන් ෆයර් වෙලා මට බනින්න එපා ගෑනි ලොකු කරන්.. ඇත්ත කිවුවෙ...
------ Post added on Jun 16, 2023 at 10:57 AM