අපිට නොගැලපෙන උන් එක්ක ආශ්රයට යන්න එපා බංඅඇයි එයාර් හෙස්ටර්ස් කෙනෙක් වෙන්න කැමති ඇහුවම කියන්නෙ
ඒගොල්ලො හරැ ලස්සනට ඉන්නවා
රටවල් ගානකට යන්නත් පුලුවන් කියලා තමයි
ඒත් කවදාවත් ඒක වෙන දෙයක් නෙමෙයි කියලා ලගදි ගෙදරින් කියලා![]()
![]()
උන් කරන වැඩ නවත්තවන්න අපිට බෑ
උඔ ඒකිට ඕනි මගුලක් කරන්න කියලා පැත්තකට වෙයන්
උන්ගේ අම්මලට ගානක් නැතිනම් ඒකිගේ අහවල් එක ගැන උඔ වද වෙන්න එපා
චතූවා කිව්වා වගේ අන්තිමට පීරිසියක් වගේ කරන් ගෙදර එයි අඬාගෙන
නැතිනම් ඔය වගේම එකෙක් එක්ක යයි
(ගොඩාක් දුරට සුද්දෙක් එක්ක)
ඔය මහලොකු වෙස්ටන් මොඩ්ල් කියලා හිතන් ඉන්න උනගේ හැටි
ඔය වගේ උන්ට ආගමක් ජාතියක් සදාචාරයක් නෑ
ඔය වගේ උන් කරේ එල්ලගත්තොත් අපිටත් ඉතින් මුලු ජීවිතේම සතුට අමතක කරන්න වෙන්නේ
ඕන මගුලක් කරගනින් කියලා පැත්තකට වෙලා හිටපන්












ගෙදර අයගෙ වැරදි තමා,
කණ හරහා 2, 3ක් වදිනව නම් ඔය වගේ නොහොබිනා වැඩ කරද්දි..,
පස්සෙ කීවොත් එහෙම "අයියෙ ඔයා ඔයාගෙ වැඩක් බලාගෙන ඉන්න, මට ඕන දේ මම කරන්නෙ" කියල..
(((((((((((((((