මම ගොවිගම. මම බෞද්දයෙක්. බුදුහාමුදුරුවො දේශනාකරල තියන විදිහට ක්‍රියාවෙන් මිසක් උපතින් කුලයක් හෝ බ්‍රාහ්මනයෙක්ද, වසලයෙක්ද වෙනවයි කියන එක මම පිලිගන්නෙ නෑ. මොකද මම උසස් කියන එවුන්ගෙ පහත් වැඩ සහ පහත් කියන උන්ගෙ උසස් වැඩ දැකල තියනව. ඒමයි කියල උසස් කුල සියල්ලෝ පහත් වැඩ කරනවා සහ පහත් කුල සියල්ලෝ උසස් ගති ඇති අය කියල කියන්නෙ නෑ.
මට ලංකාවෙ කිසිම පලාතක එකෙක් එක්ක අවුලක් නෑ. ඒත් උඹ කලින් කමෙන්ට් එකක මම කැන්ඩි කියල කියල බලාපොරොත්තුවෙන්නෙ මොකද්ද? කැන්ඩි එවුන්ගෙ පෙරේතකමට ඉන්දියාවෙන් ගෑනුගේන්න ගිහිල්ල නායක්කාර් වන්ශයට රජකම ගිය එකටද ඔච්චර මාන්නෙ උඹලගෙ? ඒ වෙච්ච වැරැද්ද හදාගන්නෙ නැතුව නොදැකපුවත් රටක එවුන්ට අත්සන් කරල රට දුන්න එකටද ඔය තරම් ඌස්නෙ??? උඹල හිතන්න එපා කැන්ඩි එවුන් මහ ලොකුයි කියල. මම මේ පෝස්ට් එක දානකන් ඔය පලාත් කතාවලට කෑගහල නෑ. ඒත් උඹටනම් මේ ටික මතක් කරල දෙන්නම හිතුන. නුවර උන්දල රජකම් වලට වඩා ගොන්කම් කලා කියල මතක තියන් ඉන්න.
මම උඹට ආදරේ ගැන කියන්නෙ නෑ, මොකද උඹට රාජ ඌශ්නෙ මිසක් වෙන මුකුත් ඔලුවෙ නෑ.
නිකමට මේ ටිකත් හිතපං,
අර කලින් එකෙක් කිව්ව වගේ උබ ගොවිගම වෙලා කෙල්ල රදල උනොත් උබ කෙල්ල අතාරිනවද?
මම මේ වෙනවට කියනව නෙමෙයි, උබලගෙ පවුලෙ එකෙක්ට අසනීපයක් වෙලා ලේ දෙන්න, කොටසක් දෙන්න උනොත් අඩු කුලෙ එකෙක්ගෙන් එපා කියනවද?
කසාදෙකට කලින් අනිත් පැත්තෙ පවුල් පසුබ්ම බලපන්. ඉන්න එවුන් මොකද කරන්නෙ, කලින් එවුන් මොන වගේ චරිත තිබ්බ එවුන්ද කියල. ඊට පස්සෙ බලපන් කෙල්ල තමන්ගෙ ඕන එපාකම් අනුව කොච්චර ගැලපෙනවද කියල. ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක එච්චරම නැතත් තමන් බඳින එකා තමන්ට ඕන ලෙවල් එකේ ඉන්නවනම් බැඳපන්. මොකද එකට ඉන්නෙ තමන්. වෙන කවුරුත් නෙමෙයි. හැබැයි ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක වැඩක් නෑ නෙමෙයි කියන එකත් මතක තියාගනින්. මම මේ ටික කිව්වෙ ත්‍රෙඩ් එක දාපු නිලමෙට නෙමෙයි, පසුවට බලන එකෙක්ට. අරූට මේව තේරුම් ගන්න තරම් මොලයක් නෑ