uppanne kule danne na gobbayo
කුලය මොක උනත් කමක් නැහැ සහෝදරයා. විද්‍යාව දන්න කෙනෙක් නම් දන්නවා ලේ වෙනස් උනු තරමට ඉපදෙන දරුවන්ගේ හැකියාවන් සහ බුද්ධිමත් භාවය. Mix match is the best match කියලා කතාවක් තියනවා. විවාහ වෙන පුද්ගලයන්ගේ පවුල් පසුබිම (එය ඔහුගේ හෝ ඇයගේ හැසිරීමට බලපානවා) දැන උගත් බව (තේරුම් ගැනීමේ හැකියාව) කියන කාරණා දෙක තමා වැදගත් කියලා මම හිතන්නේ. බුද්ධිමත් භාවය මනින IQ අගය ගැන ඔබ අසා ඇති. එය DNA මත වෙනස් වෙනවා. ඒ කියන්නේ මව හා පියාගේ IQ අගය ඉහල නම් දරුවාගේ IQ අගය ඉහල යාමේ සම්භාවිතාව ඉතා ඉහළයි. (ඒ අනුව Israel කෙල්ලෙක් නම් හා) අපි ආපස්සට නෙමෙයි ඉස්සරහටයි යන්න ඕනේ. ඔබ පරම්පරාව ගැන හිතනවනම් ඊළඟ පුරුක ගැන ඔබ හිතන කෙනෙක් නම් බැලිය යුත්තේ මොනවා ද කියලා මේ කරුණු අනුව ඔබම හිතන්න.












hikuwata matamoko
ane ukahan utto.... math kandy thama.... Kandy Govigama... eth oya eka magulakwath oluwe thiyagena inne na...
rate inna keriyongen bagayakma kandy thama... eka kelinma kyanawa...
Lankawata kela wenne ubala wage oluwa loku ewun nisa thamai..
Mun wage ewun thama paramparagatha UNP karayo... Minihekta hari yanakota kemathi na kule wenas kyala.... eka irisiyawa
ලංකාවට ගැලපෙන හනමිටි අදහස් තියන බිජ්ජෙක් ඕයි උබ. අනේ වාසනවාන් ඔය කෙල්ලගේ කුලේ ගැලපෙන්නේ නැතුව ඕක වෙන්නේ නැතුව ගියානම් ඒ කෙල්ලට වෙන පිනක් එක උබ වගේ ලිං ගෙම්බෙක් එක්ක ජීවිතේ ඉතිරි ටික ගෙවනවට වඩා
කුලේ බලන්නෙ මොකටද බං.
බලන්න කෙල්ලගෙ පරණ සීන් එහෙම. මැති ඇමතිකම් දෙන්නත් කුල බලන්නෙ නැහැනෙ බං.
තමන්ට අවංක වෙයන්. කෙල්ලට ආදරේ නම් බැඳපං. නැත්නම් චාටර් නොකර නම්බු පිට අයින් වෙයං. උපදිනකොට කුලයක් අරගෙන ආවෙත් නැහැ. මැරෙනකොට කොහොම මැරෙන්න වෙයිද දන්නෙත් නැහැ.
මොනව නැතත් වංශෙ කබල් ගෑවත් නුවර එවුන්ගෙ මහන්තත්වකම තවම ගිහිං නැහැ.
මේක මන් දැන් නේ දැක්කේ...මේකේ ඉන්නේ ඔක්කොම අඩුවෝ 2 යි නියම රදල කොල්ලොන්ට මේකේ ඉන්නේ ..ගොවි ඉන්නවා 5ක් විතර .
උබට ඕක ලේසියෙන්ම බලාගන්ට පුළුවන් කෙල්ලගේ ID එකෙන් ... සම්පුර්ණ නම ඕන කුලේ බලන්න නම් ... පුළුවන් නම් එවපන් මන් කියනනම්
වැරදිලා වත් අඩු කුලේ කෙල්ලෙක් බදින්න එපා , දන්නා එකෙක්ට බදින්න දෙන්නත් එපා![]()

එහෙම හොයන්න බැ බන්. එහෙනම් මුගේ කුලේ කියපන්කො බලන්න. දන්නෝ දනිති..
![]()
මචං බැලූ බැල්මට හිතෙන්නෙ මූ මෝඩයෙක්. හණමිටි අදහස් නිසා කුලේ බල බල ඉන්නව කියල.
ගොඩක් උන් ඔහේ කමෙන්ට් කරාට මෙතන ඇත්තටම ප්‍රශ්නයක් තියෙනව.
අවාසනාවකට හෝ අපේ සංස්කෘතියෙන් ඔළුවලට කිදාබැහගත් සමහර අනවශ්‍ය දේවල් විශේෂ අවස්ථාවලදි උඩට මතුවෙනව.
ඔය කුල කේස් එකත් ඒ වගේ. බහුතරයක් කසාද බදිනකොට කුලේ මතුකරනව. නුවර වගේ පැතිවල කුල කේස් ඩබල් ත්‍රිබල් වෙලා තියෙන්නෙ.
කසාද බදින එවුන් දෙන්නට ගැටළුවක් නැති වුනාට පවුලෙ අනිත් අය කුලය ගැටළු කරගන්නවා.
එතකොට ඔක්කොම අවුල්. මොකද තාම අපි කසාද බැන්දට පවුලෙ අනිත් වුන් එක්කත් බොහොම සමීපව ඉන්න ජාතියක්. ඒකත් සංස්කෘතිය තමයි.
මේ දේවල් නැතිකර ගන්නවනම් හොදයි. ඒත් ඒක දැම්ම වෙන එකක් නැහැ.
අපේ රටේ සමහරු හිගා කෑවත් කුලේ ඉස්සරහට දාල හොදයි කියල පෙන්නන්න හදන්නෙ.
කොහොම හරි මූට මේ ප්‍රශ්නෙ ආපු එක සාමාන්‍යයි ලංකාවෙ එකෙක් නිසා.
මූට අපි කුල මල අත ඇරල කෙල්ලව බැදල හිටපන් කිව්වට පවුලෙ තියෙන බැදීම නිසා උගෙ අම්මට තාත්තට පවුලෙ අනිත් උන්ට තේරුම් කරල දෙන්න උබලට පුළුවන්ද.
පවුලෙ වුන් අත ඇරල පල කියල ඌට ප්‍රශ්නයක් ආපු වෙලාවට උබල යනවද උදව් කරන්න.
මේ නිසා මේක සෑහෙන්න හිතන්න ඕන ප්‍රශ්නයක්.
ඒ නිසා උත්තර දෙනකොට දෙසරයක් හිතපල්ල. උඔලට මෙහෙම වුනොත් මොකද කරන්නෙ.
මූගෙ කෙල්ලගෙ කුලේ අවුලක් නොවේවා කියමු......
(මම අඩූ කුලේ නෙවෙයි. හැබැයි මාත් කුල සීන් එකට අකමැති එකකෙක්.)
ඇයි කැන්ඩි අලි පුකෙන්ද ආවෙ ?![]()
Weerasinghe Jayasinghe Ranasinghe mostly are madeup surenames by karava. But in some times ago gowigama people also have changed their surenames to these. Dont know why but may be a posh trend at the time.When I find a girl I found about all of these before the affair. but asking it after may be an issue. I am honestly believe the casting system because I have recognized cast specific behaviours. Karavas are jealousy and narcissistic but brainy.Giwigamas are proud but honest. Padu and some others always big mouthed and aggressive. But you should find about this before the affair not after

