කෙල්ලගෙ වයස

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Woman can have babies with out risk, if she under 35. If you are married in 28 years old and GF is 25 years, you have 10 years of span to have kids. With gaps of 2 to 3 years this is really nice value.

    Even if you have a GF of 25 and you are old 35, if you make your 1st baby now, you are almost retiring from the Job the kids are grown up. Money is needed for their education. It will be hard to get money if you are retired.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උපරිම ගැප් එක අවුරුදු හතරක් හෝ පහක් වගේ.. මොකද ගෑණු උදවියගෙ වයස පේනවා කල් යන්න යන්න පිරිමින්ට වඩා..:(

    මගේ කෙල්ල 1993.. මම 1990..:)

    mekat ahapanko

    kella kollata wada godak wayasin adu unama

    denna atare podi gap ekak tiyenawa ideas walain ehema

    onema kenek ge ideas match wenne sama wayase kenek ta hama welema

    itin kella unat ehemai wayasin baala unama ideas match wenawa adui itin office eke hari clss ekakadi hari sama wayase kollek meet unot kella nodanima ea kollata lan wenawa

    itin ita pase ape ewun nahen adanawa boot tibba arakai mekai kiyala
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    SHAKIRA-PIQUE.jpg


    Shakira - 38
    Pique - 28
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බිරිද හරියට ම වසර 4ක් සහ සති 2ක් මට වඩා බාලයි......

    ඒ වුනාට දකින මේ කිරියේ උන් කියන්නේ මම බාලඅපරාධයක් කොරලයි කියලා...
    අනේ කාලේ වනේ වාසේ!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    බිරිද හරියට ම වසර 4ක් සහ සති 2ක් මට වඩා බාලයි......

    ඒ වුනාට දකින මේ කිරියේ උන් කියන්නේ මම බාලඅපරාධයක් කොරලයි කියලා...
    අනේ කාලේ වනේ වාසේ!

    වයස අඩු කරල උප්පැන්න සහතිකේ හැදුවට පස්සෙත් අවරුදු 4ක් වෙනස් ද :eek: