කෙල්ලගේ අක්කගෙන් බේරෙන්න විදියක් කියපන්..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ඒකී කසාද බැඳලා මාස තුනෙන් බැඳපු එක කලින් කසාද බැඳපු එකෙක් කියලා අහුවෙලා දැන් ගෙදර ඇවිත්.

    ඕන එකටයි, එපා එකටයි දෙකටම ඔලුව දානවා.

    කෙල්ලගේ ෆෝන් එක හොරාට අරන් බලනවාලු මම එවන මැසේජ්.
    මේ ලඟදි ඉඳලා මගේ නම්බර් එක හොයාගෙන මැසේජ් කරනවා ඉවරයක් නෑ.
    කෙල්ල මැසේජ් කරන්නෙත් නෑ එච්චර.

    ඊයේ තමයි ලොකුම අවුල.
    ඊයේ රෑ මෙකී වීඩියෝ කෝල් ගන්න පටන් ගත්තා..

    නයිටිය ඇඳගෙන කෝල් ගන්නවා.

    මාර ප්‍රශ්නයක් මට වෙන්න යන්නේ...
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    අක්කගේ නම්බර් එක දාපන්..මම කතාකරලා ප්‍රශ්නේ විසඳලා දෙන්නම්..:yes::yes:
    විහිළු නෙවෙයි බං.
    අක්කට කොල්ලො ගොඩක් ටෝක් කළා.
    එකෙක්ට සෙට් වුනේ නෑ.

    අනික ඒකී වැඩ කරන්නෙත් ලංකා හොස්පිටල් එකේ Receptionist.
    පෙනුම කිසිම අඩුවක් නෑ.
     

    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    MM.. wasiyak tama itin..Chapak ganna tama tiyenne. :D photo ekak tibba nam kiynna tibba.. tawa wisthara

    day talk GIF
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    විහිළු නෙවෙයි බං.
    අක්කට කොල්ලො ගොඩක් ටෝක් කළා.
    එකෙක්ට සෙට් වුනේ නෑ.

    අනික ඒකී වැඩ කරන්නෙත් ලංකා හොස්පිටල් එකේ Receptionist.
    පෙනුම කිසිම අඩුවක් නෑ.
    ලංකා හොස්පිටල් එකේ Receptionist ලට කොහෙද බ න් පෙනුම. ඉන්න් උන් මෙලෝ රහක් නෑ
     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    අනේ බං හුරතල් වෙන්නෙ නැතුව ඩ්ඩිරෙක්ට් කියලා ගහපන් කො.. උඹට බැරි නම් මම කියන්නම් කරන විදිය..

    කෝල් එක ගන්න කොට ආන්සර් කරපන්.. කෙලින්ම කියපන් මේ වෙලාවෙ නංගි නිදි නම් විතරක් ඔයා ගන්න... කිසි කෙනෙක්ට දැනගන්න තියන්න එපා කියලා ශේප් එකේ ටෝක් කරල ගහපන්..
     
    • Like
    Reactions: Pol hora and Lovtus

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ඒකී කසාද බැඳලා මාස තුනෙන් බැඳපු එක කලින් කසාද බැඳපු එකෙක් කියලා අහුවෙලා දැන් ගෙදර ඇවිත්.

    ඕන එකටයි, එපා එකටයි දෙකටම ඔලුව දානවා.

    කෙල්ලගේ ෆෝන් එක හොරාට අරන් බලනවාලු මම එවන මැසේජ්.
    මේ ලඟදි ඉඳලා මගේ නම්බර් එක හොයාගෙන මැසේජ් කරනවා ඉවරයක් නෑ.
    කෙල්ල මැසේජ් කරන්නෙත් නෑ එච්චර.

    ඊයේ තමයි ලොකුම අවුල.
    ඊයේ රෑ මෙකී වීඩියෝ කෝල් ගන්න පටන් ගත්තා..

    නයිටිය ඇඳගෙන කෝල් ගන්නවා.

    මාර ප්‍රශ්නයක් මට වෙන්න යන්නේ...
    akkage phone number ekai photo ekai nathuva mokuth adahasak denna be
     
    • Haha
    Reactions: Pol hora and Lovtus