මස්සිනේ වැඩේ ගොඩින් බේර ගන්න බලපං...
කෙලින් ම කියපං විනෝදෙට නෙවෙයි සීරියස් කරන්නේ බදි්න හිතාගෙන කියලා...(හැබැයි කිව්ව වගේ නෙවෙයි ඈ. සමහර විට හෙට බදින්න වෙන්න පුළුවන්)
කෙල්ල කැමැත්තෙන් ගියේ කියව නං අවුලක් වෙන එක් නෑ. නුත් ලෝයර් කෙනෙක් එක්ක පලයං. ලංකාවේ ඔය නීති ලොකු උන්ට ක්‍රියාත්මක නොවුනට උඹ අපි වගේ උන්ට ක්‍රියාත්මක වෙනකොට තදයි.
දැන් වෙච්චි දේ වෙලා නිසා ඉතිං ආයේ වෙන කියන්න දෙයක් නෑ. නමුත් ඔය වගේ දේවල් කරද්දී මොලේ කල්පනා කරල කරපං....නැට්ට කෙලින් වෙච්චි තදියමට ගිහින් දාගෙන හි**ව වගේ නෙවෙයි ප්‍රතිඵල එනකොට. අනික කල්පනා කරපං, කෙල්ල තාම ඉස්කෝලෙ යනවා. දැන් ඕක ලීක් වුනොත් ආයෙ ඉස්කෝලෙ යන්න ද? උඹ කරල තියෙන්නේ මෝලෙ තදේ ඇර ගන්න කෙල්ල ගේ අනාගතේ ම ඉගෙනීම පැත්තෙන් අදුරු කරපු එක. ඕක ද බං ආදරේ කියන්නේ??? අනේ මංද උඹල නං! අපි හිතප් විදියට නෙයෙි උඹල ආදරේ කරන්නේ, ආදරේ ගැන හිතන්නේ සහ දකින්නේ හරි ම අමුතු විදියට!!!


