මචන් උබ අහල තියෙනවනේ කතාවක් හැම දේම වෙන්නේ හොදටයි කියල.උබනම් මාර උගුලකින් බේරිලා තියෙන්නේ.උබ සතුටු වෙයන් අන්තිම මොහොතේදී හරි උබ ඒකිගෙන් ගැලවුණ එක ගැන.උබ කිව්ව එක දෙයක් එක්ක මම එකග වෙන්නේ නැහැ , උබ කිව්වනේ
ගොඩක් කෙල්ලෝ එහෙම උනාට , හැම කෙල්ලම එහෙම නැහැ බන්.සමහර කෙල්ලෝ ඉන්නවා වලේ ඉන්න එකාවත් ගොඩ දාගෙන ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න හීන බලන කෙල්ලෝ.අත්දැකීමෙන් කියන්නේ.
මොන උනත් උබ උබේ අනාගතේ හදාගනින් හොදට.ගිය දේ ගියා ඒ ගැන දුක් වෙන්න එපා , සතුටු වෙයන් , ඊට පස්සේ උබට හොද කෙල්ලෙක්ව හම්බවෙයි.කෙල්ලෙක් එක්ක යාලු වෙනවනම් , ඒකිගේ ලස්සන බලල යාලු වෙන්න එපා , එක තමයි මම දෙන එකම අවවාදය.මම දාන්න ගොඩක් ලස්සන කෙල්ලෝ ඉන්නවා හිත හරිම අපිරිසිදුයි , වන්කයි.කළු තලෙළු වැඩි ලස්සනක් නැති කෙල්ලෝ ඉන්නවා , මාර අවංකයි වගේම හිත් පිරිසිදුයි.