කෙල්ලගේ කැ * වැඩ මාට්ටු .

roki123

Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    Oin gya madei bn.matat boot eka tiwwa mage kella.kalin kollat ekka aye yalu una.mata ithin gahanna maranna kiyalada bn duka witaray adare kara panatath wada mama ekita.masa 2k na ath wela.upades walata wada tamange duka ahan innwa taram deyak naneda bn.
     

    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0
    machan owa monada ban hitha hadaganin kello 14 mata oya ha samana dewalma kara danuth mathak weddi aga hiri watenawa ube dinuwa gana balapan ganu ona tharam loke innawane
     

    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    මචන් දැන් ඔවා ගැන හිත හත ඉන් නැතුව ඉන්න තැනින් ගොඩ එන්න බලහන්
    උබ ලොකු දෙකින් ගැලවනා කියල හිත හන්
    ජය වේවා
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මචං මුලින්ම සතුටු වෙයන් ඕකිගෙ බලුකම දැම්ම මාට්ටු උන එකට නිකමට හිතපන් උබල බැදල දරුවෙක් ඉන්න කාලෙක එහෙම ඔය සීන් උනානම් සදා අනාතයිනෙ බං....ඒ අතින් දැන් උබට කිසිම අවුලක් නෑනෙ...ඕකිට කොහොමත් කෙලවෙනව...මොකද තමන් දැනුවත්වම දෙතුන් දෙනෙක් ඇනපු ගෑනියෙක් කසාද බදින්න සිරා කරන්න මොන කොල්ලද බං කැමති....

    මචං මම ඔය පිට ගිය කෙල්ලොන්ගෙ ගති ලක්ෂණ, විස්තර එකතු කරනව..මගේම අත්දැකීම් සහ යාලුවන්ට සහ නෑදෑ අයියලාට වෙච්ච සීන් වලින් දැනට තොරතුරු එකතුකරගෙන තියනව ...පොඩි සමීක්ෂණයක් කියල හිතපන්කො...සමීක්ෂණයට ප්‍රමාණවත් දත්ත ලැබුනම එලකිරියෙ ත්‍රෙඩ් එක්ක දාන්නත් අදහසක් තියනව....උබ කැමති නම් මේ ප්‍රශ්න ටිකට උත්තර දීපන්.....(ඌ විතරක් නෙවෙයි මේ වගේ සීන් එකකට මූන දීපු ඕන කෙනෙක්ට උත්තර දෙන්න පුලුවන්)උබලගෙ affair එක අවුල් යන්න කලින් හොදට තියන කාලෙ අත්දැකීම් වලින් උත්තර දීපන්

    1.කෙල්ලගෙ family background එක කොහොමද ?තාත්තගෙ අම්මගෙ සහෝදර සහෝදරියන් ගෙ රැකියා ඇවතුම් පැවතුම් කොහොමද?

    2.අධ්‍යාපන මට්ටම(උසස් පෙල විශය ධාරාවත් කියපන්)ඒකිට සහ ගෙදර අයට ඕන උනේ මොකක් හරි ජොබ් කට්ටක්ද?නැත්තම් බාහිර උපාධිය හරි කරල අධ්‍යාපන සුදුසුකම් හදාගෙන හොද ජොබ් එකකට යන්නද?

    3.කෙල්ල බාලිකා පාසලකද? මිශ්‍ර පාසලකද?කෙල්ල ඕනවට වඩා සෝශල්ද..ගැහැණු පිරිමි දෙපාර්ශවයම ආශ්‍රය කරනවද?

    4.ඒකි උබ යාලුවෙන්න ඇහුව ගමන් කැමති උනාද..affair එක තියන කාලෙ හැම වෙලේම කෝල් මැසේජ් කරේ නැත්තම් අවුල් යනවද..

    5.හැම වෙලේම ඒකිට හෙන කෑල්ල වෙන්න ඕනද??fb එකට ඒකිගෙම කැන්ඩි කැම් වගේ ඇප් එකකින් එඩිට් කරපු ෆොටෝ එකක්ද දාල තියෙන්නෙ..ඒකට ගොඩාක් ලයික් කමෙන්ට් බලාපොරොත්තු වෙනවද?

    6.වෙන කොල්ලො එක්ක යාලුවො විදිහට හරි fb හෝ phone එකෙන් txt කරනවද?ඒවට උබ අකමැති උනොත් උබ වෙනුවෙන් යාලුවො සහ fb එකවුන්ට් එක නැතිකරගන්න කැමතිද?(ප්ලීස් මට ඕනවට වඩා නීති දාන්න එපා යන වාක්‍ය එකවරක් හෝ ඊට වැඩි වාර ගනනක් පවසා ඇත්ද?)

    7.ඒකිගෙ පවුලේ සාමජිකයන් සමග ඒකිගෙ ඇති බැදීම ( උබ දන්න විදියට)

    8.පෙට්ටිය කැඩුවෙ උබද?කඩන්න පෙර හා පසු ඒකිගෙ චර්යාත්මක හෝ ආකල්පමය වෙනසක් උබට තේරුනාද උබට

    9.අනිත් ගතිලක්ෂණ කොහොමද අනිත් අය ගැන හිතනවද?ආත්මාර්ථකාමීද?

    10.තීරණ ගැනීමේ හැකියාව කොහොමද?මේක කරොත් මෙහෙම වෙයි ඊටපස්සෙ මෙහෙම වෙයි කියල ඉස්සර ගැන හිතලද තීරණ ගන්නෙ ඔහේ හිතෙන දෙයක් කරනවද?

    patta wadagath .... mchn thread ekk open kalara dapann meka :)
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,880
    1,679
    113
    adoo uba beruna kiyala hitha ganin
    marry kalama passe oya dewal unanam ubata pissu hadei
    danuth pissu wage athi une mkdda kiyala......
    nadda kiyapan....
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com


    මචන් උබ අහල තියෙනවනේ කතාවක් හැම දේම වෙන්නේ හොදටයි කියල.උබනම් මාර උගුලකින් බේරිලා තියෙන්නේ.උබ සතුටු වෙයන් අන්තිම මොහොතේදී හරි උබ ඒකිගෙන් ගැලවුණ එක ගැන.උබ කිව්ව එක දෙයක් එක්ක මම එකග වෙන්නේ නැහැ , උබ කිව්වනේ


    කෙල්ලෝ කියන්නේ ..
    sex . money නැත්නම් උන්ට් අපිව නිකන්ම එපා වෙනවා...
    ගොඩක් කෙල්ලෝ එහෙම උනාට , හැම කෙල්ලම එහෙම නැහැ බන්.සමහර කෙල්ලෝ ඉන්නවා වලේ ඉන්න එකාවත් ගොඩ දාගෙන ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න හීන බලන කෙල්ලෝ.අත්දැකීමෙන් කියන්නේ.

    මොන උනත් උබ උබේ අනාගතේ හදාගනින් හොදට.ගිය දේ ගියා ඒ ගැන දුක් වෙන්න එපා , සතුටු වෙයන් , ඊට පස්සේ උබට හොද කෙල්ලෙක්ව හම්බවෙයි.කෙල්ලෙක් එක්ක යාලු වෙනවනම් , ඒකිගේ ලස්සන බලල යාලු වෙන්න එපා , එක තමයි මම දෙන එකම අවවාදය.මම දාන්න ගොඩක් ලස්සන කෙල්ලෝ ඉන්නවා හිත හරිම අපිරිසිදුයි , වන්කයි.කළු තලෙළු වැඩි ලස්සනක් නැති කෙල්ලෝ ඉන්නවා , මාර අවංකයි වගේම හිත් පිරිසිදුයි.
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේක මෙහෙම නොව්නන්ම් මන් හිතාගෙන හිටියේ මගේ love එකත් kpz දැම්මා වගේ එලටම දාන්න .
    දුකේ වගේ සැපේදීත් හිටියනේ මගේ කෙල්ල කියලා .:lol::(

    රිදුනා කොල්ලෝ :(:(

    කාලය සියලු ප්‍රශ්න වලට විසදුම් ලබ දෙනවා. එතෙක් ඔබ ජීවිතය සාර්තක කර ගන්න :love:

     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere


    මචන් උබ අහල තියෙනවනේ කතාවක් හැම දේම වෙන්නේ හොදටයි කියල.උබනම් මාර උගුලකින් බේරිලා තියෙන්නේ.උබ සතුටු වෙයන් අන්තිම මොහොතේදී හරි උබ ඒකිගෙන් ගැලවුණ එක ගැන.උබ කිව්ව එක දෙයක් එක්ක මම එකග වෙන්නේ නැහැ , උබ කිව්වනේ


    ගොඩක් කෙල්ලෝ එහෙම උනාට , හැම කෙල්ලම එහෙම නැහැ බන්.සමහර කෙල්ලෝ ඉන්නවා වලේ ඉන්න එකාවත් ගොඩ දාගෙන ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න හීන බලන කෙල්ලෝ.අත්දැකීමෙන් කියන්නේ.

    මොන උනත් උබ උබේ අනාගතේ හදාගනින් හොදට.ගිය දේ ගියා ඒ ගැන දුක් වෙන්න එපා , සතුටු වෙයන් , ඊට පස්සේ උබට හොද කෙල්ලෙක්ව හම්බවෙයි.කෙල්ලෙක් එක්ක යාලු වෙනවනම් , ඒකිගේ ලස්සන බලල යාලු වෙන්න එපා , එක තමයි මම දෙන එකම අවවාදය.මම දාන්න ගොඩක් ලස්සන කෙල්ලෝ ඉන්නවා හිත හරිම අපිරිසිදුයි , වන්කයි.කළු තලෙළු වැඩි ලස්සනක් නැති කෙල්ලෝ ඉන්නවා , මාර අවංකයි වගේම හිත් පිරිසිදුයි.


    Math oya ath dakiimantiyanwa ban..mama welawaka kathawa methana kotannam..
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    hmmmm
    samahara kello innawa ohoma..
    pitata hena ahinsakai wage inne.. eth athula ganna deyak na..

    anith eka me kiyala thiyana widiyata ubath kalin godak weradi karapu ekekne..
    kalin kelloth room adala uba me kellawa malak wage hodata idi kiyala balaporoththu wenna ba..
    karmaya kerakila ubatama paladeela
     

    fitma_thamai

    Junior member
  • May 10, 2015
    81
    11
    18
    facebook

    Facebook eke lagadi kellek set una katwa dagena yaddi ekima eki inna fake ekakin eka boy danne nati nisa boyta ahu wenne ne kiyala. ekige fake friendlist inna taramak badu seen gana nam dagena inna kollo.

    Namena sului man wadiya talk kare ne kollek innawa kiuwwa nisa. open sex chat dana taramata fit una ekige real pics hitan ewwa mata. dawasak kiyanna nam kiyala ekith ekka yanna ennath kiuwwa but man follow kare ne monawa unath kolla pau ne math kollek nisa. ohomai dan inna kello :angry:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මගේ කෙල්ලගේ ඉස්කෝලෙ යාළුවෙකුත් ඉන්නවා ඔය වගේ හුට්ටස්පරයක්
    **** කියලා කෙල්ලෙක්, ඔෆිස් එකේ මුස්ලිම් එකෙක් එක්ක සෑහෙන්න රූම් ගිහින්
    කොල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්න කොටම
    පස්සෙ වෙන එකෙක් එක්ක යාලු වෙලා ඌ එක්කත් වටේම ගිහින් වෙන ඔෆිස් එකේම එකෙක් බැන්දා
    දැන් ඌව බැඳලා ඉන්න ගමන් ගෑනි හතර අතේ යනවා මිනිහට හොරෙන්
    මම කෙල්ලට ගානකට ආශ්‍රය කරන්න කියලා තියෙන්නෙ
    ආවොත් ඇත්තම් කියවන්නෙ ඒකි නිකන් හෙන ආතල් එකේ රට වටේ සවාරි යනවා වගේ
    ඒ උනාට වෙන උන් සල්ලි දීලා ඕකිව අරන් යන්නෙ කහනවට නෙමෙයි කියලා අපි දන්නවා නෙ :lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    පලවෙනි දේ ඔලුවේ දාගනින් .. නීති දාලා ලව් එකක් තියාගන්න එපා ... කෙල වෙනවා ලෙසටම

    උබට ඔච්චරම ආදරේ නම් .. උබත් එක්කත් රුම් ගියා නම් වෙන එකෙක් එක්ක යන්නේ ඇයි ... හිත හදාගනින් බන් .....

    දැන් තෝ වැටිලා ඉන්නේ කිව්වා නේ ... ඉස්සෙල්ලා ජිවිතේ ගොඩ දාගනින් ..... ඊට පස්සේ උබට හරියන කෙල්ල ඉතුරු ටිකත් ගොඩ යන්නම සෙට් වෙයි .

    ලොකු වැරද්දක් කරලා තියෙනවා උබ කෙල්ල ගැන හොයලා බලලා නැ ... දැන් ඉතින් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි .....

    හිත හයිය කරගෙන ඉස්සරහ ජිවිතේ හොදට හදාගනින් ....... පාඩමක් ඉගෙන ගනින් .... හැම ගෑනීම ඔහොම නැ ... හොද කෙල්ලෙක් සෙට් වෙයි