කෙල්ලගේ කිම්#ට ගැහුවම කොර වෙනවද​?

csstudio

Member
Jul 20, 2016
657
82
0
කෙල්ලගේ කිම්#ට ගැහුවම කොර වෙනවද​?

කෙල්ලගේ කිම්#ට ගැහුවම කොර වෙනවද​? කොල්ලන් ගේ නම් ඇටවලට පාරක් වැදුනම කොර වෙනවා. ඒවගේම කෙල්ලොන්ටත් එහෙම වෙනවා. මේ වීඩියෝ එක බලන්න​.

https://www.youtube.com/watch?v=fl1kZUd-AsI&t=59s

  • Like
Reactions: wccryanrox

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    EhykyLK.jpg
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    කෙල්ලො ක්‍රිකට් ගහද්දි ගාර්ඩ් එකක් දනවා. කොල්ලන්ගේ ඇට වලට වැදුනම කොර වෙනවා වගේ කෙල්ලන්ගෙත් ඒ හරියට වැදුනම කොර වෙනවා.
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    කෙල්ලො ක්‍රිකට් ගහද්දි ගාර්ඩ් එකක් දනවා. කොල්ලන්ගේ ඇට වලට වැදුනම කොර වෙනවා වගේ කෙල්ලන්ගෙත් ඒ හරියට වැදුනම කොර වෙනවා.

    ubata sure da?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ubata sure da?

    ඔව් බන් ඕක සිරා. ඔය හරියේ පිටිපස්සේ තියෙන්නේ ඇටකටු. එතකොට ඔතනට වැදුනම ඒක හරියට පපුවේ ඉළ ඇටයකට ගැහුවා වගේ තමයි. පොඩ්ඩක් පපුවේ ඉල ඇටයක් තදින් ඔබලා බලපන් කොච්චර රිදෙනවද කියලා. ඒ රිදෙන්නේ ඇට කට්ටට උඩින් තියෙන මස් ටික තෙරපෙන නිසයි.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    පිස්සුද බං කිසිම අවුලක් නෑ, මම කියන එක ෂුවර් නැත්නම් ගහල බලපං.

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ochchara one na. ki####ta kata tiyala haiyen hulan parak pibapan kella kalanthe dala watei:nerd:

    ** warning --- do not do it :no:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    කෙල්ලො ක්‍රිකට් ගහද්දි ගාර්ඩ් එකක් දනවා. කොල්ලන්ගේ ඇට වලට වැදුනම කොර වෙනවා වගේ කෙල්ලන්ගෙත් ඒ හරියට වැදුනම කොර වෙනවා.

    ගහලා තියද ?:rolleyes::rolleyes:
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    ගහලා තියද ?:rolleyes::rolleyes:

    බොරු නෙමෙයි. කොල්ලො බෝල් හාඩ් එක දානවා වගේ කෙල්ලොත් ඒවගේ එකක් දානවා.

    aero-groin-protector.jpg

    උඩ තියන එක කොල්ලො දාන එක​. පහල තියෙන්නෙ කෙල්ලො පවිච්චි කරන එක​
    Womens-Cricket-fact-protection-kit.jpg

    31SPMCH6VeL.jpg
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බොරු නෙමෙයි. කොල්ලො බෝල් හාඩ් එක දානවා වගේ කෙල්ලොත් ඒවගේ එකක් දානවා.

    aero-groin-protector.jpg

    උඩ තියන එක කොල්ලො දාන එක​. පහල තියෙන්නෙ කෙල්ලො පවිච්චි කරන එක​
    Womens-Cricket-fact-protection-kit.jpg

    31SPMCH6VeL.jpg

    :confused::confused::confused:
     
    :D:D:D:D:D