කෙල්ලගේ ගෙදරින් කුල අවුලක්

May 4, 2017
1,354
94
0
මහනුවර
කෙල්ලගේ ගෙදරින් කුල... 05-03-2017 11:57 PM palayan adu kule ponnayo yanna.. adu kule sakkili balanne nathi unata api balanawa.

යේක මුශ්ලීම් අපිලට මොන කුලද මාතියා? මාතියලගේ අම්ම නේද මාතියගේ තාත්තට හොරෙන් හාමු මහත්තය එක්ක නිදාගෙන උසස් කුලේ උනේ? :lol:

කෙල්ලගේ ගෙදරින් කුල... 05-04-2017 03:33 PM කට වැඩී - මීට දෑලබණ්ඩාර
දෑල බණ්ඩාරගේ ගල් කොල්ලට රිදිලා :lol::lol:

පෙන් නැද්ද මේකා , අමුම අමු රොඩික්ද කොහෙද .. අඩුම මිනිහෙක්ට කතා කරන්න වත් තේරෙන් නැනේ... :angry::angry:
 
May 4, 2017
1,354
94
0
මහනුවර
උබල කැමතිද උබලගේ අක්ක හරි නංගිව හරි හම්බයෙක්ට දෙන්න ? නැනේ බන්, ඒ වගේ තමයි අපිත්.
 

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    e gollonge gedarin therum gaththe naththam oyala marry karanna. habay dennatama thaniyama jiwath wenna puluwan thathwekata wenakan inna. oya wage moda minisuuth ekka jiwath wena ekath epa wey oyata naththa. bandata passe tika kalekin nikanma kamathi wey. kulayak nisa duwawa paulen ayin karanna puluwannam eka eyalage wadak.kellath kamathinam oyalage paduwe jiwath wenna
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පත්තරේ ඇඩ් එකක් දාලා නම වෙනස් කරගනින්. කි දෙනෙක් කරනවද.

    රත්නායක මුදියන්සේලාගේ, මුහන්දිරම් ආරච්චිලාගේ වගේ එව්වනේ දැන් මිනිස්සු දාන්නේ.



    mokatada owa karanne nama wenas kara kiyala minissu wenas wenawada?? me kolla hodainam kellata adarenam aya monawada hoyanne
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔය දෙන්න කැමතිනම් කතා කරලා බදින්න . කෙල්ල ආදරේනම් කුල කතා වැඩක් නැ . හැබැයි බැන්දට පස්සේ එකට ඒ මිනුස්සුත් එක්ක ඉන්න යන්න එපා . උබට ජීවිතෙත් එපා වෙනවා . ඔය වයසක මිනිස්සුන්ගේ අදහස් අයින් කරන්න බැ , මැරෙනකම් . ඒ වගේම කොහොම මොනවා කිවුවත් උබට ඒ පවුල් වලින් කැපිල්ල දානවා . මම ඕවා දැක පුරුද්දෙන් දන්නවා . කවදාවත් උබට ඔය පවුලෙන් උබ මොනවා කරත් තැනක් හම්බෙන්නේ නැ
    හොදම දේ දැන්ම කෙල්ලට ගෙදරට විස්තරේ කියන්න කියපන් . ඊට පස්සේ වෙන දේ බලපන්. උබත් කෙල්ලට ආදරේනම් කෙල්ලත් උබට ආදරේනම් ගෙදර තීරණේ ආවට පස්සේ ඉක්මනට බැදලා වෙන් වෙලා ජිවත් වෙයන් . ඔය කෙල්ලෝ කියන ජාතියත් ඉක්මනට වෙනස් වෙනවා . ඒ හින්දා උබ ඒ ගැනත් කල්පනා කරපන්

    :yes::yes::yes::yes::yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බොරු කියන්න යන්න එපා බන්..ඇත්ත කියපන්...බොරු කරලා නොන්ඩි උනොත් උඹේ ජීවිත කාලෙම ඕකුන් ඕක කියා කියා පට්ට ගහයි කසාද බැන්දත්...

    උබ decent පිට ඉන්නවනම්, හොඳ ජොබක් කරනවානම් මොන කුලයක්ද බන්..මේ රජ කාලේ නෙමෙයි..උඹේ ලෙවල් එක තියාගනින්..දැන්ම ඔහොම නැමෙන්න යන්න එපා..කෙල්ල උබට කැමති නම් උඹේ අතේ ගේම තියෙන්නේ..

    ගෙදරට කියන්න කියපන් සම්බන්දෙ..මට හිතෙන්නේ ගෙදෙරට කලින් කෙල්ල උඹේ කුලේ හොයල වගේ..:lol:

    :yes::yes::yes: well said
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නියම පිරිමියෙක් විදිහට ඔය කෙල්ලව බැදගන්න පුලුවන්නම් විතරක් බැදගනින්. නියම පිරිමියෙක් කියන්නේ කෙලින් කතා කරන කෙලින් වැඩ කරන පිට කොන්දක් තියෙන එකෙක්ටයි. උඹත් එහෙම එකෙක්නම් උඹ නියම කුලවතතෙක්. කියන්න කණගාටුයි උඹට තියෙන්නේ ඒ වගේ ලක්ෂණ නෙමෙයි. ඒකයි උඹ බොරැ කරන්න හදන්නේ.

    උඹට ඔය කුලේ ලැබුනේ උඹට උපතින්මයි. නමුත් පිරිමි කම උපතින් ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ තමුන්ගේ ක්‍රියාවෙන්. ඒක හිතලම හදගත යුත්තක්. උඹ කෙලින්ම ගිහින උන්ගේ අම්මලා එක්ක කතා කරපන්. උන් කැමැත්තෙන් දුව දෙනවනම් දෙයි. අකමැති උනොත් කෙල්ලගේ තීරණය අනුව පිරිමියෙක් වගේ කෙලින් වැඩ කරපන්.
    :yes:
    මේක තමා කතාව ..නම් වෙනස් කරගෙන ලොකෙ රවට්ටන්ඩ ලොල් ඔව වසල ලක්ශන..කෙලින් ගිහින් වැඩ කරපන් බන්..කොන්ද පන නැතුව ගෑනු ගන්ඩ යන්ඩ එපා..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නියම පිරිමියෙක් විදිහට ඔය කෙල්ලව බැදගන්න පුලුවන්නම් විතරක් බැදගනින්. නියම පිරිමියෙක් කියන්නේ කෙලින් කතා කරන කෙලින් වැඩ කරන පිට කොන්දක් තියෙන එකෙක්ටයි. උඹත් එහෙම එකෙක්නම් උඹ නියම කුලවතතෙක්. කියන්න කණගාටුයි උඹට තියෙන්නේ ඒ වගේ ලක්ෂණ නෙමෙයි. ඒකයි උඹ බොරැ කරන්න හදන්නේ.

    උඹට ඔය කුලේ ලැබුනේ උඹට උපතින්මයි. නමුත් පිරිමි කම උපතින් ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ තමුන්ගේ ක්‍රියාවෙන්. ඒක හිතලම හදගත යුත්තක්. උඹ කෙලින්ම ගිහින උන්ගේ අම්මලා එක්ක කතා කරපන්. උන් කැමැත්තෙන් දුව දෙනවනම් දෙයි. අකමැති උනොත් කෙල්ලගේ තීරණය අනුව පිරිමියෙක් වගේ කෙලින් වැඩ කරපන්.

    :yes::yes::yes:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    :yes:
    මේක තමා කතාව ..නම් වෙනස් කරගෙන ලොකෙ රවට්ටන්ඩ ලොල් ඔව වසල ලක්ශන..කෙලින් ගිහින් වැඩ කරපන් බන්..කොන්ද පන නැතුව ගෑනු ගන්ඩ යන්ඩ එපා..

    නම වෙනස් කලාට ගතිගුණ නැති වෙන්නේ නැනේ බන් ... නම වෙනස් කලට කොහොමත් කොන් වෙනවා..:dull::dull:
     
    • Like
    Reactions: justinshady

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    ඇත්ත කතාව, ඔහොම එවුන්ට එකතුවෙනව කියන්නෙ ඉතින් කක්ක ගොඩක් තමයි. පවුලක ආකල්ප හොඳවෙන්න ඕන එහෙම නැත්නම් වැඩක් නැහැ, අපේ පවුල "ගොවිගම" කියන කුලේ කියලයි කියන්නෙ. ඒ වුනාට අපේ අයියල තුන්දෙනා ගෙන් ලොකු අයිය බැඳල ඉන්නෙ "බෙරව" කියන කුලේ අක්ක කෙනෙක් දෙවැනිය "හලාගම" කියන කුලේ තුන්වැන්න "ගොවිගම" අක්කල දෙන්න බැඳල ඉන්නෙ "බෙරව" සහ "හලාගම" දෙන්නෙක් ඒත් අපේ අම්මල තාත්තල විතරක් නෙවෙයි සීයල ආච්චිලත් කවදාවත් ඒව හොයල නැහැ කවදාවත් කාටවත් වෙනසක් කරන්නෙත් නැහැ ඔක්කොම එක පවුලක් වගේ එකට එකතුවුනාම.පවුලට සම්බන්ධවුන හැම කෙනෙක්ම තමන්ගෙම දරුවො විදියටයි අපේ අම්මයි තාත්තයි සලකන්නෙ. අපිටනම් ඔයවගේ දේවල් මතක්වෙන්නෙවත් නැහැ.

    76acPU.jpg


    6586766.gif
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මෙන්න කතාවේ සාරාංශය
    බදින්න යන කෙනාගේ
    1. කුලේ හොද නම් අනික් කෙනාගේ කුලේ බලනව
    2. දත (සල්ලි) තියෙනවනම් අනික් කෙනාගේ සල්ලි බලනව
    3. ජොබ් එක හොදනම් බදින කෙනාගේ ජොබ් එක බලනව
    4. පවුල වැදගත් නම් බදින කෙනාගේ පවුල බලනව
    5. ගිය පාසැල,universitiya හොදනම් එක ගැන හොයල බලනව
    6. ආගම උනත් තමන් අදහන ආගම ශ්‍රේෂ්ටයි කියල හිතන් ඉන්න අය අනික් කෙනාගේ ආගම හොයල බලනව ..

    ඔන්න ඕකයි ඇත්ත කතාව .. ඕව හොයන්නේ නැති අයත් ඉන්නවා .. හැබැයි ගොඩක් අය හොයනවා ඔය ඔක්කොම .. ඕකයි තිත්ත ඇත්ත

    ---------------------------------------
    උබට කියන්න තියෙන්නේ ඇත්ත කියපන්.. තව ටිකක් කල් ඉදපන් කියන්න,කෙල්ල දාල යන්නේ නෑ නේ .. ඔය කුලේ මලේ වැහෙන්න එක්කෝ හොද ජොබක් කරපන්.. ඉගෙනින් ,නැත්නම් සල්ලි හම්බෙන්න business කරපන්.. නැත්නම් ජනප්‍රිය වෙයන්..ඔය කුලේ ප්‍රශ්නයක් වෙන් නෑ එදාට .ජීවිතේ aim එකක් දාගනින් තව අවුරුද්දකින් කොතනද ඉන්නේ කියල , එදා වෙනකොට ඔය කෙල්ල දාල ගියත් වෙන කෙල්ලෝ පස්සෙන් ඒවි :yes:..එත් මන් හිතනවා කෙල්ල ඉදිවී කියල

    එදාට මේ එළකිරියේ සෙට් එක මතක් වෙයි උඹට ..
    -------------------------
    අනික ඕක සීරියස් love එකක් නම් ගෙවල් වලින් විරුද්ද වෙයි කියල මට හිතෙන් නෑ :yes:.. කෙල්ල මත තමයි තීරණය වෙන්නේ ..