කෙල්ලගේ ගෙදරින් කුල... 05-03-2017 11:57 PM palayan adu kule ponnayo yanna.. adu kule sakkili balanne nathi unata api balanawa.
යේක මුශ්ලීම් අපිලට මොන කුලද මාතියා? මාතියලගේ අම්ම නේද මාතියගේ තාත්තට හොරෙන් හාමු මහත්තය එක්ක නිදාගෙන උසස් කුලේ උනේ?![]()
කෙල්ලගේ ගෙදරින් කුල... 05-04-2017 03:33 PM කට වැඩී - මීට දෑලබණ්ඩාර
දෑල බණ්ඩාරගේ ගල් කොල්ලට රිදිලා![]()


පත්තරේ ඇඩ් එකක් දාලා නම වෙනස් කරගනින්. කි දෙනෙක් කරනවද.
රත්නායක මුදියන්සේලාගේ, මුහන්දිරම් ආරච්චිලාගේ වගේ එව්වනේ දැන් මිනිස්සු දාන්නේ.
ඔය දෙන්න කැමතිනම් කතා කරලා බදින්න . කෙල්ල ආදරේනම් කුල කතා වැඩක් නැ . හැබැයි බැන්දට පස්සේ එකට ඒ මිනුස්සුත් එක්ක ඉන්න යන්න එපා . උබට ජීවිතෙත් එපා වෙනවා . ඔය වයසක මිනිස්සුන්ගේ අදහස් අයින් කරන්න බැ , මැරෙනකම් . ඒ වගේම කොහොම මොනවා කිවුවත් උබට ඒ පවුල් වලින් කැපිල්ල දානවා . මම ඕවා දැක පුරුද්දෙන් දන්නවා . කවදාවත් උබට ඔය පවුලෙන් උබ මොනවා කරත් තැනක් හම්බෙන්නේ නැ
හොදම දේ දැන්ම කෙල්ලට ගෙදරට විස්තරේ කියන්න කියපන් . ඊට පස්සේ වෙන දේ බලපන්. උබත් කෙල්ලට ආදරේනම් කෙල්ලත් උබට ආදරේනම් ගෙදර තීරණේ ආවට පස්සේ ඉක්මනට බැදලා වෙන් වෙලා ජිවත් වෙයන් . ඔය කෙල්ලෝ කියන ජාතියත් ඉක්මනට වෙනස් වෙනවා . ඒ හින්දා උබ ඒ ගැනත් කල්පනා කරපන්





බොරු කියන්න යන්න එපා බන්..ඇත්ත කියපන්...බොරු කරලා නොන්ඩි උනොත් උඹේ ජීවිත කාලෙම ඕකුන් ඕක කියා කියා පට්ට ගහයි කසාද බැන්දත්...
උබ decent පිට ඉන්නවනම්, හොඳ ජොබක් කරනවානම් මොන කුලයක්ද බන්..මේ රජ කාලේ නෙමෙයි..උඹේ ලෙවල් එක තියාගනින්..දැන්ම ඔහොම නැමෙන්න යන්න එපා..කෙල්ල උබට කැමති නම් උඹේ අතේ ගේම තියෙන්නේ..
ගෙදරට කියන්න කියපන් සම්බන්දෙ..මට හිතෙන්නේ ගෙදෙරට කලින් කෙල්ල උඹේ කුලේ හොයල වගේ..![]()


well saidනියම පිරිමියෙක් විදිහට ඔය කෙල්ලව බැදගන්න පුලුවන්නම් විතරක් බැදගනින්. නියම පිරිමියෙක් කියන්නේ කෙලින් කතා කරන කෙලින් වැඩ කරන පිට කොන්දක් තියෙන එකෙක්ටයි. උඹත් එහෙම එකෙක්නම් උඹ නියම කුලවතතෙක්. කියන්න කණගාටුයි උඹට තියෙන්නේ ඒ වගේ ලක්ෂණ නෙමෙයි. ඒකයි උඹ බොරැ කරන්න හදන්නේ.
උඹට ඔය කුලේ ලැබුනේ උඹට උපතින්මයි. නමුත් පිරිමි කම උපතින් ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ තමුන්ගේ ක්රියාවෙන්. ඒක හිතලම හදගත යුත්තක්. උඹ කෙලින්ම ගිහින උන්ගේ අම්මලා එක්ක කතා කරපන්. උන් කැමැත්තෙන් දුව දෙනවනම් දෙයි. අකමැති උනොත් කෙල්ලගේ තීරණය අනුව පිරිමියෙක් වගේ කෙලින් වැඩ කරපන්.

නියම පිරිමියෙක් විදිහට ඔය කෙල්ලව බැදගන්න පුලුවන්නම් විතරක් බැදගනින්. නියම පිරිමියෙක් කියන්නේ කෙලින් කතා කරන කෙලින් වැඩ කරන පිට කොන්දක් තියෙන එකෙක්ටයි. උඹත් එහෙම එකෙක්නම් උඹ නියම කුලවතතෙක්. කියන්න කණගාටුයි උඹට තියෙන්නේ ඒ වගේ ලක්ෂණ නෙමෙයි. ඒකයි උඹ බොරැ කරන්න හදන්නේ.
උඹට ඔය කුලේ ලැබුනේ උඹට උපතින්මයි. නමුත් පිරිමි කම උපතින් ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ තමුන්ගේ ක්රියාවෙන්. ඒක හිතලම හදගත යුත්තක්. උඹ කෙලින්ම ගිහින උන්ගේ අම්මලා එක්ක කතා කරපන්. උන් කැමැත්තෙන් දුව දෙනවනම් දෙයි. අකමැති උනොත් කෙල්ලගේ තීරණය අනුව පිරිමියෙක් වගේ කෙලින් වැඩ කරපන්.



මේක තමා කතාව ..නම් වෙනස් කරගෙන ලොකෙ රවට්ටන්ඩ ලොල් ඔව වසල ලක්ශන..කෙලින් ගිහින් වැඩ කරපන් බන්..කොන්ද පන නැතුව ගෑනු ගන්ඩ යන්ඩ එපා..


ඔයා ගොඩක් දවසකින්.. දැන් නෙට් කනෙක්ෂන් එක හරිද?




ඇත්ත කතාව, ඔහොම එවුන්ට එකතුවෙනව කියන්නෙ ඉතින් කක්ක ගොඩක් තමයි. පවුලක ආකල්ප හොඳවෙන්න ඕන එහෙම නැත්නම් වැඩක් නැහැ, අපේ පවුල "ගොවිගම" කියන කුලේ කියලයි කියන්නෙ. ඒ වුනාට අපේ අයියල තුන්දෙනා ගෙන් ලොකු අයිය බැඳල ඉන්නෙ "බෙරව" කියන කුලේ අක්ක කෙනෙක් දෙවැනිය "හලාගම" කියන කුලේ තුන්වැන්න "ගොවිගම" අක්කල දෙන්න බැඳල ඉන්නෙ "බෙරව" සහ "හලාගම" දෙන්නෙක් ඒත් අපේ අම්මල තාත්තල විතරක් නෙවෙයි සීයල ආච්චිලත් කවදාවත් ඒව හොයල නැහැ කවදාවත් කාටවත් වෙනසක් කරන්නෙත් නැහැ ඔක්කොම එක පවුලක් වගේ එකට එකතුවුනාම.පවුලට සම්බන්ධවුන හැම කෙනෙක්ම තමන්ගෙම දරුවො විදියටයි අපේ අම්මයි තාත්තයි සලකන්නෙ. අපිටනම් ඔයවගේ දේවල් මතක්වෙන්නෙවත් නැහැ.
dongal eken thma enne
dannam seema sathithwa thama net enna wela thiyenne![]()





..එත් මන් හිතනවා කෙල්ල ඉදිවී කියල
.. කෙල්ල මත තමයි තීරණය වෙන්නේ ..