කෙල්ලගේ ගෙදරින් කුල අවුලක්
මම අවුරුදු 4ක් තිස්සෙ කරපු ලව් එක මේක. මම දැනට උපාධියක් කරනවා. අපේ ගෙදරන්ම් අම්මා තාත්ත තරමක ඉහල තනතුරක් දරනවා. කෙල්ලගෙ පවුල ගත්තාම එයාගේ අම්මා ජොබ් එකක් කරනවා තාත්තා බිස්නස් කරන කෙනෙක් අපිට වඩා සල්ලි එහෙම තියෙනවා.
මගේ කුලය ටිකක් පහත් කියල කියන එකක්. කෙල්ලගේ ගෙදරින් හොදටම කුලය ගැන හොයනවාලු අනිත් ඒවා කොහොම උනත් ඒක ගැලපෙන් නැත්තම් කැමති වෙන්න නැති ගතියක් තියෙන්නෙ. මීට කලින් එහෙම ඒ පවුලේ කුල ගැලපෙන් නැති හින්දා තිබුන සම්බන්ධ නවත්තපු පවුලෙන් අයින් කරපු සීන් එහෙමත් තියෙනවා.
දැන් දෙන්නාටම 24යි බදින්න කාලෙ ළග හින්දා කෙල්ල සම්බන්දෙ ගැන ගෙදරට කියන්න බයෙන් ඉන්නෙ මේක අනිවාරෙන් ප්‍රශ්නයක් වෙලා සම්බන්දෙ නවත්තන්න කියයි කියලා. මේ අවුරුදු 4 ට අපි දෙන්නා උඹ බන් කියලාවත් බැනගෙන නෑ අඩුමගානෙ තරහවෙලා පැයකට පැයබාගෙකට වඩා කතා නොකර ඉදලවත් නෑ. එහෙම තියෙද්දි කුල සීන් එකක් හින්දා මමවත් එයාවත් මේක කීයටවත් අත අරින්න කැමති නෑ.
මට දැන් තියෙන අවුල මොකක් හරි කරලා මගේ කුලේ වෙනස් කරගන්න බැරිවෙයිද?එහෙම කලත් කේන්ද්‍රයන් කුලේ හොයන්න පුලුවන්ද? මගේ නමට වාසගමක් නෑ ඒක සීයා අයින් කරලා ඒ කාලෙම. දන්න අය ඉන්නවානම් කියන්න ලොකු උදව්වක්

Last edited:

යකෝ මගෙ මගෙ කුලෙ ගොයිගම. සර්නේම් එක ක්‍රිස්ටියන් මම Buddhist. කෙල්ලො 15 ක් විතර යාලු වෙලා තියෙනවා එකෙක් කුලේ අහල නෑ 