කෙල්ලගේ ගෙදරින් කුල අවුලක්

zero.kasun

Member
May 2, 2017
3
2
0
කෙල්ලගේ ගෙදරින් කුල අවුලක්

මම අවුරුදු 4ක් තිස්සෙ කරපු ලව් එක මේක. මම දැනට උපාධියක් කරනවා. අපේ ගෙදරන්ම් අම්මා තාත්ත තරමක ඉහල තනතුරක් දරනවා. කෙල්ලගෙ පවුල ගත්තාම එයාගේ අම්මා ජොබ් එකක් කරනවා තාත්තා බිස්නස් කරන කෙනෙක් අපිට වඩා සල්ලි එහෙම තියෙනවා.

මගේ කුලය ටිකක් පහත් කියල කියන එකක්. කෙල්ලගේ ගෙදරින් හොදටම කුලය ගැන හොයනවාලු අනිත් ඒවා කොහොම උනත් ඒක ගැලපෙන් නැත්තම් කැමති වෙන්න‍ නැති ගතියක් තියෙන්න‍ෙ. මීට කලින් එහෙම ඒ පවුලේ කුල ගැලපෙන් නැති හින්දා තිබුන සම්බන්ධ නවත්තපු පවුලෙන් අයින් කරපු සීන් එහෙමත් තියෙනවා.

දැන් දෙන්නාටම 24යි බදින්න කාල‍‍ෙ ළග හින්දා කෙල්ල සම්බන්දෙ ගැන ගෙදරට කියන්න බයෙන් ඉන්නෙ මේක අනිවාරෙන් ප්‍රශ්නයක් වෙලා සම්බන්දෙ නවත්තන්න කියයි කියලා. මේ අවුරුදු 4 ට අපි දෙන්නා උඹ බන් කියලාවත් බැනගෙන නෑ අඩුමගානෙ තරහවෙලා පැයකට පැයබාගෙකට වඩා කතා නොකර ඉදලවත් නෑ. එහෙම තියෙද්දි කුල සීන් එකක් හින්දා මමවත් එයාවත් මේක කීයටවත් අත අරින්න කැමති නෑ.

මට දැන් තියෙන අවුල මොකක් හරි කරලා මගේ කුලේ වෙනස් කරගන්න බැරිවෙයිද?එහෙම කලත් කේන්ද්‍රයන් කුලේ හොයන්න පුලුවන්ද? මගේ නමට වාසගමක් නෑ ඒක සීයා අයින් කරලා ඒ කාලෙම. දන්න අය ඉන්නවානම් කියන්න ලොකු උදව්වක්
 
Last edited:

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වාසගමෙන් තමා මිනිස්සු කුළ හොයන්නේ
    දුරින් කුඹුරක් එහෙම අරන් ඒක පරම් පරාවෙන් එනවා කියපන්
    වාසගමත් නැති එකේ කොහොමත් හොයන්න වෙන්නෙ නැහැ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔන්න ඕක නවත්තලා දාපන් කෙල්ලගේ මායාමක්ද දන් නැ උඹව අත් අරින්න ඔය වගේ ගොබ්බ පවුල් වලට සෙට් උනා කියන්නේ ඉතින් වැඩක් නැ
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම අවුරුදු 4ක් තිස්සෙ කරපු ලව් එක මේක. මම දැනට උපාධියක් කරනවා. අපේ ගෙදරන්ම් අම්මා තාත්ත තරමක ඉහල තනතුරක් දරනවා. කෙල්ලගෙ පවුල ගත්තාම එයාගේ අම්මා ජොබ් එකක් කරනවා තාත්තා බිස්නස් කරන කෙනෙක් අපිට වඩා සල්ලි එහෙම තියෙනවා.

    මගේ කුලය ටිකක් පහත් කියල කියන එකක්. කෙල්ලගේ ගෙදරින් හොදටම කුලය ගැන හොයනවාලු අනිත් ඒවා කොහොම උනත් ඒක ගැලපෙන් නැත්තම් කැමති වෙන්න‍ නැති ගතියක් තියෙන්න‍ෙ. මීට කලින් එහෙම ඒ පවුලේ කුල ගැලපෙන් නැති හින්දා තිබුන සම්බන්ධ නවත්තපු පවුලෙන් අයින් කරපු සීන් එහෙමත් තියෙනවා.

    දැන් දෙන්නාටම 24යි බදින්න කාල‍‍ෙ ළග හින්දා කෙල්ල සම්බන්දෙ ගැන ගෙදරට කියන්න බයෙන් ඉන්නෙ මේක අනිවාරෙන් ප්‍රශ්නයක් වෙලා සම්බන්දෙ නවත්තන්න කියයි කියලා. මේ අවුරුදු 4 ට අපි දෙන්නා උඹ බන් කියලාවත් බැනගෙන නෑ අඩුමගානෙ තරහවෙලා පැයකට පැයබාගෙකට වඩා කතා නොකර ඉදලවත් නෑ. එහෙම තියෙද්දි කුල සීන් එකක් හින්දා මමවත් එයාවත් මේක කීයටවත් අත අරින්න කැමති නෑ.

    මට දැන් තියෙන අවුල මොකක් හරි කරලා මගේ කුලේ වෙනස් කරගන්න බැරිවෙයිද?එහෙම කලත් කේන්ද්‍රයන් කුලේ හොයන්න පුලුවන්ද? මගේ නමට වාසගමක් නෑ ඒක සීයා අයින් කරලා ඒ කාලෙම. දන්න අය ඉන්නවානම් කියන්න ලොකු උදව්වක්

    ube surname eka one na...ththage surname eka kiyapanko.....

    ------------------------------------------------------------------------------------------

    ilaga karane......ada kaale hoda kellek.....hoyaganna eka henama gemak.....amarui...nathuwa nowei....

    ehema eke.....kulayak...ho kendara nisa....4 yesrs love karapu kellawa atha ariunawa kiyanne itath wada gon kamak thawa koheda?.....

    මේ අවුරුදු 4 ට අපි දෙන්නා උඹ බන් කියලාවත් බැනගෙන නෑ අඩුමගානෙ තරහවෙලා පැයකට පැයබාගෙකට වඩා කතා නොකර ඉදලවත් නෑ.

    mekenma therenawa denna athare hoda awabodayak thiyenawa kiyala....yam mattamakata hari......

    --------------------------------------------------------------------------------------------

    මට දැන් තියෙන අවුල මොකක් හරි කරලා මගේ කුලේ වෙනස් කරගන්න බැරිවෙයිද?එහෙම කලත් කේන්ද්‍රයන් කුලේ හොයන්න පුලුවන්ද?

    ewa nam boru wada....eka boruwak wahanna thawa boru 100k wath kiyanna one,......​
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මට දැන් තියෙන අවුල මොකක් හරි කරලා මගේ කුලේ වෙනස් කරගන්න බැරිවෙයිද?
    කුලයක් නිසා කෙල්ල නැතිකරගන්න එපා...දෙන්න එක තීරණේක ඉඳපන්.ලංකාවෙයි ඉන්දියාවෙයි උන්ට කෙලවෙන්නේ කුල මල,කේන්දර කරේ තියන් ඉන්න නිසා තමයි
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    යකො මේ වගෙ මිනිස්සු වද වෙලා ගිහින් කියල මම හිතුවෙ. තවම ඉන්නව නේද බොල?:no: යකෝ මගෙ මගෙ කුලෙ ගොයිගම. සර්නේම් එක ක්‍රිස්ටියන් මම Buddhist. කෙල්ලො 15 ක් විතර යාලු වෙලා තියෙනවා එකෙක් කුලේ අහල නෑ :yes::yes:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    වාසගමෙන් තමා මිනිස්සු කුළ හොයන්නේ
    දුරින් කුඹුරක් එහෙම අරන් ඒක පරම් පරාවෙන් එනවා කියපන්
    වාසගමත් නැති එකේ කොහොමත් හොයන්න වෙන්නෙ නැහැ

    මේකනම් කර ගත්තොත් හරි. හැබැයි කෙල්ලගේ තාත්තා (වෙන්ට මාමණ්ඩිය) අමු මි හරකෙක් උනොත් විතරයි මේකෙන් ගොඩ යන්න පුළුවන් වෙන්නේ. උ තමන්ගේ වෙන්ට බෑණා ගැන ගමේ රවුමක් දාල හොයල බැලුවොත් අනිවා බැනන්ඩියා පිචන් වෙනවා.
    මේ කතාවේ මාමණ්ඩිය බිස්නස් කරන කෙනෙක්. වාසගම් හංගල / වෙනස් කරලා කුලේ හංගන උන් ඉන්නවා කියන එක නොදන්නේ අගහරු ලෝකේ බිස්නස් කරන එකෙක් විතරයි.
    සමාජ ආශ්‍රයක් නැති ගෙවලයෝ වගේ මෙලෝ රහක් නැති ජිවිත ගත කරන එකෙක්ට නම් ඔන්න කුලේ හංගගෙන ශේප් එකේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අනිවා කවද හරි දවසක ඇත්ත එලියට එනවා. නැති කුල පෙන්නන්න ගිහින් පිචන් වෙන්නේ නැතුව තියන කුලෙන් ඇත්ත කියල වැඩේ ගොඩ දාගනින්.
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    යකො මේ වගෙ මිනිස්සු වද වෙලා ගිහින් කියල මම හිතුවෙ. තවම ඉන්නව නේද බොල?:no: යකෝ මගෙ මගෙ කුලෙ ගොයිගම. සර්නේම් එක ක්‍රිස්ටියන් මම Buddhist. කෙල්ලො 15 ක් විතර යාලු වෙලා තියෙනවා එකෙක් කුලේ අහල නෑ :yes::yes:

    :lol::lol::lol: මේකට කියන්නේ කවලම් අවල.._ එක්කෝ ඕනේ නෑ. (joke)
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    :lol::lol::lol: මේකට කියන්නේ කවලම් අවල.._ එක්කෝ ඕනේ නෑ. (joke)
    නෑ බොල අපේ පරම්පරාවෙන් ඔහොම කුල බැලුවනම් අපි අද නෑ.තොපිල හිතන්නෙම වැරදි පැත්තමයි :rofl::rofl:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    කුලයක් නිසා කෙල්ල නැතිකරගන්න එපා...දෙන්න එක තීරණේක ඉඳපන්.ලංකාවෙයි ඉන්දියාවෙයි උන්ට කෙලවෙන්නේ කුල මල,කේන්දර කරේ තියන් ඉන්න නිසා තමයි.

    :yes::yes:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,344
    5,462
    113
    Panadura
    පත්තරේ ඇඩ් එකක් දාලා නම වෙනස් කරගනින්. කි දෙනෙක් කරනවද.

    රත්නායක මුදියන්සේලාගේ, මුහන්දිරම් ආරච්චිලාගේ වගේ එව්වනේ දැන් මිනිස්සු දාන්නේ.

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    matanam hithenne kella ubata boot eka denna widiyak hoyanawa :lol:
    :yes::yes::yes::yes::yes::yes: 10000% true bro.
    පත්තරේ ඇඩ් එකක් දාලා නම වෙනස් කරගනින්. කි දෙනෙක් කරනවද.

    රත්නායක මුදියන්සේලාගේ, මුහන්දිරම් ආරච්චිලාගේ වගේ එව්වනේ දැන් මිනිස්සු දාන්නේ.

    :rofl::P i knw some 1 changed from panikkiyalage to රත්නායක මුදියන්සේලාගේ:rofl::P
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    532
    113
    ලන්ඩන් වත්ත
    57393338.jpg
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    1)කවුද කිව්වේ කුලය පහත් කියලා කෙල්ලද,කලින් සිද්ධි වෙන්න ඇති.උඹ මුලින් කෙල්ලගේ තාත්තා හම්බ වෙලා කතා කරපං නිකන් මුහුද හත් ගව්වක් එහා තියාගෙන අමුඩ ගහන්නේ නැතුවව සමහර විට වැදගත් පවුල් පසුබිම, අධ්‍යාපන මට්ටම,කෙල්ලගේ කැමැත්ත වගේ දේවල් නිසා කුලය යටපත් වෙන්න පුළුවන්.

    2)අකැමැති නම් නවත්තල දාන්න, මොකද ඕක කවද හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් , අනික උඹ කොල්ලෙක් දැම්ම බඳින්න අවශ්‍ය නෑ 28 දි විතර තව ටිකක් stable වෙලා බැන්දහම නරකද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මං අහගෙන කව්දෝ එකෙක් මේ ලඟදි දවසක් කියනව ලංකාව කියන්නෙ බෞද්ධ රටක්, ලන්කාවේ ඉන්නේ මේ ලෝකේ විශිෂ්ටම ජාතිය කියල :yes: ඔව් ඔව් මේ ත්‍රෙඩ් එකට අදාලම නෑ මන් නිකන් කිව්ව ඉතින් :D
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    මචන් ඕක නවත්තලා දාපන් බන්. අන්තිමට බලපන් කෙල්ල තෝව දාලා යනවා.ඔය මචන් උබට කහ ලයිට් එක දාලා තියෙන්නෙ. ලගදිම රතු දානවා.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,540
    113
    Arkham City
    යකො මේ වගෙ මිනිස්සු වද වෙලා ගිහින් කියල මම හිතුවෙ. තවම ඉන්නව නේද බොල?:no: යකෝ මගෙ මගෙ කුලෙ ගොයිගම. සර්නේම් එක ක්‍රිස්ටියන් මම Buddhist. කෙල්ලො 15 ක් විතර යාලු වෙලා තියෙනවා එකෙක් කුලේ අහල නෑ :yes::yes:

    surname christian nam kohenda bn goigama wenne :P ehenan karaawe thama :P

    Oya kula labbawal gon katha bn, gon buddhistlata owa bo kare hindu sanskruthiyen thama. Yako budu hamuduruwoth kare oya labba kula maane nathi karala dapu ekane. Ape kala kanni kula labbawal hoyanawanm un buddistla nemei :no::frown:
     
    • Like
    Reactions: Captain NALI