මචං scooter පදින ඒක කිහිල්ලට බලපාන්නේ කොහොමද?
Bike පදිද්දීත් එහෙම වෙනවද?![]()



මචං scooter පදින ඒක කිහිල්ලට බලපාන්නේ කොහොමද?
Bike පදිද්දීත් එහෙම වෙනවද?![]()



මස් මාංස වලින් ඈත් වෙන්න කියන්න...
ඒ වගේම කිහිල්ලට දාන දාඩිය උරා ගන්න පුළුවන් විදියෙ කපු ඇඳුම් අඳින්න කියන්න.. අත් නැති ඒව ඇන්දම තමයි ඔය කේස් එක.. මාත් t shirt එකක් නැතුව ගෙදර ඉන්දෙද්දි දාඩිය දැම්මම ගඳ ගහනව...





ඕවා කළාට බඩේ ගිණියම බහිනවද ආයිබොං ?පෝරිසාදයා;20597735 said:හරියට shave කරමු.
අද කාලෙ තරුණියො වගේම තරුණයොත් ගොඩක් අය අනවශ්‍ය රෝම ඉවත් කිරීමට පෙලඹිලා ඉන්නවා. විශේෂයෙන්ම කිහිලි සහ රහස් ප්‍රදේශ වල රෝම ඉවත් කිරීම රුපලාවන්‍ය වගේම සෞඛ්යමය අවශ්‍යතාවයක් වෙලා. ඒත් බොහෝ දෙනා මේ දේ කරන්න හරියට කරන්න දන්නෙ නෑ. නැත්නම් නිති පතා කරන්නෙ නෑ.ටිකක් වැවෙනකොට අත් යට කටු ඇනෙනව වගේ දැනෙනෙ නිසා ටිකක් වැවෙන්න ඉඩ හරිනවා. එහෙම නොවෙන්න සම අවපැහැ නොවෙන්න රේසරයෙන් හරියටම shave කරන හැටි මෙන්න.
1. පළමුව ස්නානය / ඇඟ සෝදා ගන්න. අත් යට ප්‍රදේශය හොඳින් පිරිසිදු කරගන්න.
2. shaving cream / foam හොඳින් ආලේප කරන්න.(කිසි විටක සබන් භාවිතයෙන් වලකින්න ) 3-4 වතාවක් හොඳින් අතුල්ලන්න.
3. රේසරය ගෙන රෝම වැවී ඇති දිශාවටම (බොහෝ විට ඉහල සිට පහලට ) රේසරය මෘදුව ගෙන යන්න. කිහිල්ලට මදක් උඩින් පටන් ගෙන පහලටම හොඳින් shave කරන්න.
4. සැම වතාවකම රේසරය හොඳින් ජලයෙන් සෝදාගන්න.
5. shave කිරීමෙන් අනතුරුව හොඳින් සෝදා තෙත මාත්තු කර moisturizer ක්‍රීම් ස්වල්පයක් තවරා මදක් මසාජ් කරන්න. සේදීමෙන් පසුව දැවිල්ලක් ඇති වේ නම් සමට හානි වී ඇත. අලුත් රේසරයක් ගන්න.
6. දින 2-3 කට වතාවක් වත් shave කරන්න.සෑම මසකටම වරක් වත් අලුත් රේසරයක් භාවිතා කරන්න.
7. ගමනක් යාමට ප්‍රථම අත්යට හොඳින් සෝදා තෙත මාත්තු කර moisturizer ක්‍රීම් ස්වල්පයක් තවරා මදක් මසාජ් කරන්න.කිසි විටෙක කිහිළි ප්‍රදේශයේ පිළිකා කාරක deodorant-roll on තැවරීමෙන් වළකින්න. දුගඳක් හමයි නම් පමණක් deodorant body spray එකක් පාවිච්චි කරන්න.
නිති පතා මෙය අනුගමනයෙන් ලස්සන වෙන්න වගේම දහඩිය දුගඳින් මිදෙන්නත් ඔබට හැකිවේවි. ඒ වගේම ඔබේ හිතේ හැටියට අත් රහිත විලාසිතාවල ඇඳුම් ඇඳීමේ හැකියාව ඔබට ලැබේවි.
(බොහෝ දෙනා අපෙන් අසා ඇති පරිදි හොඳ වෙලඳ නාමයන් කිහිපයක් මෙහි සඳහන් කරමු.
Razor: Gillette Blue II , Gillette Blue II- plus
Shaving cream/foam : Dettol, Gillette
Moisturizer : Vasline, Nivea
Body spray : Yardley,Nivea, Adidas,Nike, Axe )
source:https://www.facebook.com/ජීවක-වෙද-අසපුව-487353964702027/
මචං scooter පදින ඒක කිහිල්ලට බලපාන්නේ කොහොමද?
Bike පදිද්දීත් එහෙම වෙනවද?![]()
උඹට වහලෙ ගොම ගාන්න එතරම් අමාරුවක් වෙන එකක් නෑ බන්. වහල උඩට නැගල හොඳට වහල පුරා රීපන්.
තෑන්ක්ස් මචන් සජෙසන් එකට.. උඹලගෙ ගෙදර උඹද ගෑවෙ..වෑඩේ සාර්තකද බන්?
යකෝ උඹව කරවලයත් එක්ක පැටලෙනව.![]()

ඉදිරියේ රාළ;20597751 said:ඕවා කළාට බඩේ ගිණියම බහිනවද ආයිබොං ?



එව්වා කලින් මේ නූලෙම කියල තියෙන්නේ. තව අමුතුවෙන් කියන්න දෙයක් නෑ.කරන්න ඕන දේ අපි ඉදිරියේරාළ ගෙන්ම අහගමු..![]()


කොහෙද යකෝ කෙල්ලොන්ගේ දාඩිය ගඳ කළු කැත කෙල්ලෙක් නම් අව්ල් ඉතින් නැත්නම් මම කෙල්ලොන්ගේ හැමදේටම කැමතිය් .දාඩිය විතරක් නෙමේ චූ උනත් බොන්න පුළුවන් ශ්නුද්රි වගේ උනා නම්.ඒකිගේ නම් කක්කත් කනන්න පුළුවන් කැත නැතිව .සමහර උන් ඉන්නවා ජංගි තම්බල බොනවා සෙරෙප්පු තම්බල බොනවා කෙල්ලොන්ගේ එහෙම එකේ දාඩිය ගඳක් කියල හිතන්න වත් එපා බන්
ඔය වගේ දේකට කෙල්ල අතඅරින්න එපා යකෝ. පව්...
සිංහල වෙදකමේ තියෙනව බං ඔය ඇගෙන් පිටවෙන ගඳවල් අවම හෝ නැති කරන ඛෙහෙත්. මුලින්ම කෙල්ලට මේක ආදරයෙන් පැහැදිලි කරන්ඩ වෙනව. ඉස්සෙල්ලාම ඒත්තු ගන්නන්ඩ ඔ්නෙ මේ ගැටලුව නිසා කිසිම වෙලාවක උඹ එයවෙ අතහරින්නෙ නැතිබව.
මුලින්ම උඹ කියහං මේ දවස්වල රස්නෙ නිසා උඹේ දාඩිය ගඳයි කියල. ඒකිගෙ ගඳ ඒකිට මීටර් වෙලානං ඒ වෙලාවෙම කියයි මගෙත් ගඳයි කියල. එහෙම කිව්වෙ නැත්තන් ඒ කියන්නෙ එයාට ඒක පුරුදු වෙලා කියන එකයි. මොකද අපේ ඇගෙන් පිටවෙන ගඳවල් අපිට තේරෙන්නෙ නැති සීන් එකක් තියෙනව. ඒක නිසා ෂේප් එකේ දෙන්නම ප්‍රතිකාර ගන්න විදියට වැඩේ කතා කරල පටන් ගත්තනං හරි.
කෙල්ලව ඔය වගේ ප්‍රශ්ණයක් නිසා අතඅරින්ඩ එපා මචං.