කෙල්ලගේ පෙට්ටිට රැක ගනිමු...

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කෙල්ලගේ පෙට්ටිට රැක ගනිමු...

    අද කාලේ ඉන්න ගොඩක් කෙල්ලෝ වෙන කොල්ලොත් එක්ක සෙට් වෙලා සීන් එක දානවනේ. මොකද බැංකුවේ අක්කගේ සීන් එකෙන් පස්සේ ලංකාවම දැන ගත්තනේ මුන් දෙන්නා හොර කපල් එකක් කියලා. උඹලට පොඩි හරි සැකයක් තියෙනවානම් මෙන්න මේ ගැජට් එක අන්ද පන්.

    Image-60.jpg

    මේක කෙල්ලන්ගේ පෙට්ටිය රැක ගන්න කියාපු බාන්ඩේ. අඩුම තරමේ ඇගිල්ල ගහගන්න වත් බෑ. වෙන එවුන්ට සීන් එක දාන්නත් බෑ.

    බොහෝ සැමියන් තම බිරිඳ පතිවත රකින බිරිඳක් වනවා දකින්නට බොහෝ කැමතිය. එහෙත් කාන්තාවන් සම්බන්ධයෙන් ඇත්තේ “පිරිමිනිදු පතන – අවසර කල් රහස් තැන – මිස නොලැබෙන බැවින – ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන“ යන මතයය.

    එදා සිට පැවති මේ මතය නිසා හෝ කාන්තාවන්ගේ ආරක්ෂාව පතා පතිවත පටි (Chastity Belt) නිර්මාණය වී තිබෙනවා. ලෝහයෙන් නිර්මිත මෙම උපාංගය මධ්‍යතන යුගයේ ප්‍රභූන් යුද්ධය සඳහා හෝ ව්‍යාපාරික කටයුතු සඳහා දිගු කලක් නිවසින් බැහැරව සිටිනා සමයන්හිදී තම බිරිඳඅන් අයෙකු හා සංසර්ගයේ යෙදීම වලකනු පිණිස හෝ ආරක්ෂාව පිණිස මෙය නිමවා තිබෙනවා.

    මින් රහස් පෙදෙස ආවරණය වන අතර, බහිශ්‍රාවී කටයුතු සඳහා පමණක් යම් ඉඩක් වෙන්කොට තිබෙනවා. මෙම පතිවත පටිය පැළඳීමෙන් පසුව අගුළු ලෑමේ හැකියාව පවතින අතර යතුර සැමියා විසින් රැගෙන යනු හෝ වඩාත් ආරක්ෂිත ස්ථානයක තබා යනවා.​
     
    • Like
    Reactions: kash123

    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18

    :no::no::no::no: