"ප්‍රේමය නම් රාගයෙන් තොර. සඳ එළිය සේ අචින්ත්‍යයි. පාරිශුද්ධයි සුරම්යයයයි" පට්ට් පදුරු බොරුවක් එහෙම ලව් ඇති හැබැයි ඒවා මේ ලොකෙට හරි යන්නෙ නැ (හිනෙන් තමයි) ඔහොම හරි යන්නෙ නැ හරි ගියත් වැඩි දුර යන්නෙ නැ ලව් එක පවත්වන්න නම් පොඩි පොඩි ආතල් දිපන් කෙලින්න යන්න එපා ඔයා අදරෙ ආදරෙ කිව්වට ඕකෙ ඔය වගෙ ජිල්මට්ටුත් තියෙනවා![]()
ඔව් බන්. ඒ වගේ රාගයෙන් තොර ප්‍රේමයක් තියෙනවා කියන එක නම් හෙනම ගොන් කතාවක්. ඒත් ප්‍රේමය කියන්නේ Sex නෙමෙයි.

ඉතින් ගොන්වාන්සේ උඹට හිතලා තීරනයක් ගන්න තරම් මොලයක් නැද්ද?යකෝ කරන විදිහ නෙමේ මං මෙතන අහලා තියෙන්නේ. පටන් ගත්තොත් ආය ජීවිතේට පිට යන්නේ නැති වෙන්න කරන්න පුලුවන්. මං අහන්නේ හෙන ගහනවා වගේ පලවෙනි දවසෙම box යන්න එපාද කියලා..
අවුරුදු 20ක් කිව්ව නේද වයස?මුලින් උබලා කෝහෙදි හරි හම්බ වෙල ටිකක් කතාකරපන් ලාවට කිස් එකක් එහ්ම දිලා 2-3න් වෙනි පාර වගෙ නම් අවුලක් නැ උබ මේ කෙල්ල හම්බ වෙන්න මුල්ම දවසෙ ද බොක්ස් යන්න හදන්නෙ සම්හරු නම් අවුලක් නැති වෙයි තීරනය උබට වැඩෙ කරන්නම නම් ඕනෙ පලයන්යකෝ කරන විදිහ නෙමේ මං මෙතන අහලා තියෙන්නේ. පටන් ගත්තොත් ආය ජීවිතේට පිට යන්නේ නැති වෙන්න කරන්න පුලුවන්. මං අහන්නේ හෙන ගහනවා වගේ පලවෙනි දවසෙම box යන්න එපාද කියලා..

ඉතින් ගොන්වාන්සේ උඹට හිතලා තීරනයක් ගන්න තරම් මොලයක් නැද්ද?අවුරුදු 20ක් කිව්ව නේද වයස?


වැදගත් වෙයිනේ මේ thread එකමෙන්න මෙහෙමයි සීන් එක. මාත් ලස්සනට ලව් කරේ මුලින්ම. මේ කෙල්ලගේ වැඩිය show නෑ පාඩුවේ ඉන්නවා. fashion කරනවා balance කරලා. ඉතින් අව්ලක් නෑනේ බං පිටිං. මං ගිහින් කෙලින්ම ඇහුවා යාලුවෙලාද කියලා. මේකි ඔව් කිව්වා. මං ඉතින් වැඩේ අත ඇරියා ඊට පස්සේ. ඒත් මෙයා අවලක් නෑ හිනා වෙනවා. බලන් යනවා එක එක ලයින්. මං බැලුව ඒ පාර මොන මගුලක්ද කියන Num එක දුන්නා. මං ජීවිතේට කෙල්ලෙක්ට මගේ num එක දුන්නමයි. එදා හවස මෙයා message කරා. යාලුවෝ වගේ ඉමු කිව්වා. මාත් හා කිව්වා. ඔහොම සීන් එක ගිහින් මං කිව්වා එයාට කැමතියි කියලා. මෙයා එක එක බොරු කිව්වා මට එයාව එපා වෙන්න. මං කිව්වා ඒ මුකුත් මට ප්‍රශ්නයක් නෑ කියලා. ඊට පස්සේ දවස් දෙක තුනකින් ලියුමක් දීලා මට ඒකිට වෙච්ච සීන් ඔක්කොම කිව්වා.කෙල්ලගේ අම්ම O/L කරන කාලේ නැති වෙලා. සල්ලිත් තියෙනවා, පට්ටම ලස්සනයි. ඒ කාලේ එකෙක්ට අහු වෙලා ඌ යාලුවෙක්ගේ ගෙදර එක්කන් ගිහින්. එදා වෙන්න ඕනේ ඔක්කොම වෙලා. පස්සේ කෙල්ලට තේරිලා ඌ බඩුකාරයා කියලා. උගේ වෙන සීන් එහෙමත් මාට්ටු වෙලා. මං ඔය සීන් මුකුත් දන්නේ නෑ බං මුලින්. ඊට පස්සේ A/L ක්ලාස් එද්දී කොල්ලෝ ගොඩක් පස්සේන් ඇවිත් තියෙනවා මෙයාගේ. මං try කරද්දිත් සැලකිය යුතු පිරිසක් පස්සෙන් ආවා කෙල්ලගේ. කෙල්ල අව්ලකුත් නෑ ගති ගුනත් හොදයි, ලොකුම දේ බොරු කියන්නේ නෑනේ බං. මට එහෙම එවුන්ව පෙන්නන්න බැ. අනික අදහස් ගොඩක් දුරට ගැලපෙනවා. ඉතින් මං කිව්වා මං පරණ දේවල් වලින් වැඩක් නෑ කියලා. ඒකි ජීවිත කාලෙම තනියෙන් ඉන්න හිතන් ඉදලා තියෙන්නේ. මං මගේ තීරනේ කිව්වහම එයා කැමති වුනේම නෑ. මාව blacklist කරලත් තිබ්බා. මොනව නැත්තත් වැදගෙන යන්නත් ඕනේ නෑනේ බං මෙහෙම කැපකිරීමක් කරලත්. මං message එකක් දාලා කිව්වා මාව ආශුය කරලා බලන්න මාව විශ්වාස නම් තීරණයක් ගන්න කියලා. ඔහොම සීන් එක ඇදිල ගිහින් දැන් සති දෙකකට කලින් මට කැමති කිව්වා කෙල්ල. කොච්චර හොද වුනත් කෙල්ල ලෝක ඇණයක් වෙනවා වෙලාවකට කෑවද? බිව්වද මං එකක්මයි කන්නේ, කොහෙද ඉන්නේ රස්තියාදු ගහන්න එපා. ලෙඩ ගොඩයි. ඒ වුනාට සිරා ලව් හින්දා එහෙම කරන්නේ කියලා මට පස්සේ තේරුනේ. මං කවදාවත් අතීතය ගැන පසුතැවෙන්නේ නෑ. මට ඕනේ විදියට මං වැඩ කරන්නේ. මං හිතන්නේ මං ඒ ගත්ත තීරණය හරි කියලා හිතනවා. ඒක හරිද කියලා අහන්න නම් නෙමේ මචං මේ thread එක open කරේ. මං කෙල්ලෝ ගැන හොදට දන්නවා වුනාට ඔය sexual satisfication පැත්ත කරලා නෑනේ බං. ඒකයි මේ දේවල් ගැන මං ඇහුවේ....

උඹ පලවෙනි පාර ලවු කරන නිසා කියන්නෙ ඕකි බඩුවක්. අන්තිමට උඹටත් සම්බුව හම්බවෙනවා තරහ වෙන්නෙපා මල්ලි මෙහෙම කිව්වටඑක තමයි බං. ඒ වෙලාවෙට කෙල්ලගේ response එක බලලා තීරණයක් ගන්නවා. හැබැයි යන් කියන තැනකට එනවා දැන්නම් කෙල්ල. එහෙම වුනොත් බැල්කනියේ පිටිපස්සේ මුල්ලක් අලල් ගත්ත නම් හරි. හැබැයි ලොකු දෙයක් ඉගෙන ගත්ත මේක අහලා මෙවා කරන්න එක එකාගේන අහලා වැඩක් නෑ කියලා.
ඔක්කොම Reply කරපු එවුන්ට තෑන්ක්ස් මචංලා... අනාගතේ මං වගේ පොඩි එකෙක්ටත්වැදගත් වෙයිනේ මේ thread එක
උඹ ඒකි ගැන දාපු විස්තරෙන්ම හිතා ගත්තහැකි සතා කවුද කියලා.උඹ පලවෙනි පාර ලවු කරන නිසා කියන්නෙ ඕකි බඩුවක්. අන්තිමට උඹටත් සම්බුව හම්බවෙනවා තරහ වෙන්නෙපා මල්ලි මෙහෙම කිව්වටඋඹ ඒකි ගැන දාපු විස්තරෙන්ම හිතා ගත්තහැකි සතා කවුද කියලා.
Uba wade anagani kiyalai mama reply karanne.\\
First time box yanna epa ban. Mulin balcony gihin movie eka balahan palweni devani dates iwara wenne podi kiss ekak vage deelai(Lokuu dewal expect karan yanna epa) . Pasuva kellata therum karala denna puluvan kiss ekak deddi kisi privacy ekak naha kiyala. OK? eeta passe kella shape nam box giyata prashnayak na ne?Mulinma romantic unama thamai kella ube passen enna ganne.. Hamatissema kellage adhasata garu karapan box yanna baha kiwwoth tharaha wela banala ehema nemei? himita kamathi karaganna puluvan
![]()
Kellata experience tibbath (sexual) uba salenna epa puluvan tharam love eka diyan, nisi welavata anith eva labei. Palweni de thmai machan hopes godak tiyaganna hoda naha. OK? Peace brother