කෙල්ලට ආතල්

aruna47

Well-known member
  • මචංලා කෙල්ලට SMS වලින් ආතල් දෙන එක අව්ලක් නෑ නේද? ලව් කිරීමට අලුත් හින්දා අහන්නේ, හිනා වෙන්න එපා මචං. එහෙම අව්ලක් නැත්නම් කරන්න හොදම වෙලාව මොකද්ද බං.‍ ප්‍රසිද්ධියේ මෙවා කියන්න බැරි නම් PM එකක්වත් දාහල්ලා. තව සීන් එකක් Film එකක් බලන්න යන පලවෙනි දවසෙම Box අදින්නද නැත්නම් Balcony හරි ODC හරි අදින්නද? :D:D:D:D:D:D

    ඕක ගැන අහපන් එළකිරි එකේ ඉන්නවා රන්කිත් පතිරණ කියලා බුවෙක්. ඌ නම් ඔව්ව ගැන දනනවා.
     
    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    Uba wade anagani kiyalai mama reply karanne.\\

    First time box yanna epa ban. Mulin balcony gihin movie eka balahan palweni devani dates iwara wenne podi kiss ekak vage deelai(Lokuu dewal expect karan yanna epa) . Pasuva kellata therum karala denna puluvan kiss ekak deddi kisi privacy ekak naha kiyala. OK? eeta passe kella shape nam box giyata prashnayak na ne? :) Mulinma romantic unama thamai kella ube passen enna ganne.. Hamatissema kellage adhasata garu karapan box yanna baha kiwwoth tharaha wela banala ehema nemei? himita kamathi karaganna puluvan :)
    Kellata experience tibbath (sexual) uba salenna epa puluvan tharam love eka diyan, nisi welavata anith eva labei. Palweni de thmai machan hopes godak tiyaganna hoda naha. OK? Peace brother

    ela bro, hopes නම් තියාගන්නේ නෑ බං. ඒවා කුඩු වෙන දවසට බඩුම තමයි මට ඊලගට
     
    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    apith 20 pahu karalne bro awe.podi advise ekakuth dennan.oya kaleta feel wena ewa newei mchn waysata yanakota wenas wenna gannawa.dan ubata nothing wage unata ubata love eka gahuwata passe kellata kellage parana scene matak wela denna randu karanna yanna puluwan.anika randu wena dawas wala uba parana ewa adala gatoth owa break up wenna puluwan.dan tiyena gut eka tikak wayasata yanakota calm wela adu wela yanawa.ubata tama love eka wedila ne,(danata 70% sex,30% love)tama terenneth ne.e wayasa ennama one.

    eka deyak kiyannan lokuwata kisima deyak gena hopes tiyaganna epa.
    kella ubata 100% love kiyala trust karanna epa.
    palaweni dawase box yanna epa.onenan lip kiss diyan.
    scene eka darunuwata giyoth safe weyan.unprotected sex karala weda anaganna epa ita passe date enakan apa duk widinna wenawa.
    lokuwata love karanna yanna epa.

    gd luck.

    ගැනත් මට හිතුනා තව අවුරුදු 5 කින් ලව් එක චාටර් වෙලා. ප්‍රශ්න ගොඩක් වෙයිද කියලා. මං ගොඩ ගියපු එකෙක්. ඒයා තාම A/L කරනවා. මං මේ පාර Mora eng fac එන්න ඉන්නේ. මගේ ජීවිතේ මං ගොඩක් දුරට ඉලක්කයක් හදාගෙන ඉන්නේ. ඉන්න නොඉන්න එක එයාගේ වැඩක්. ලව් එක නැති වුනොත් රිදෙයි. හැබැයි වැටෙන්න රිදෙන්නේ නෑ.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචංලා කෙල්ලට SMS වලින් ආතල් දෙන එක අව්ලක් නෑ නේද? ලව් කිරීමට අලුත් හින්දා අහන්නේ, හිනා වෙන්න එපා මචං. එහෙම අව්ලක් නැත්නම් කරන්න හොදම වෙලාව මොකද්ද බං.‍ ප්‍රසිද්ධියේ මෙවා කියන්න බැරි නම් PM එකක්වත් දාහල්ලා. තව සීන් එකක් Film එකක් බලන්න යන පලවෙනි දවසෙම Box අදින්නද නැත්නම් Balcony හරි ODC හරි අදින්නද? :D:D:D:D:D:D

    උබ මේ කියල තියෙන එකක් මම කියන්නද උබට සාස්තරයක් හරියටම :D
    1. උබ කෙල්ලට ආදරේ නැහැ. උබ ආදරේ කියන්නේ මොකක් ද කියල දන්නෙත් නැ. සමහරක් විට එක උබේ කෙල්ල දන්නෙත් නැතුව ඇති.
    2. උබේ හිතේ තියන්නේ ආසාවක් විතරයි, උබ ලස්සන කෙල්ලෙට ආසයි, උබ ඒකිව kiss කරන්න ආසයි, ඒ විතරක් නෙමේ උබේ දැන් ඒකිට sex කරන්නත් ආසයි, එකනේ උබේ මෙතන කෙල්ලව box අදින්නද කියල ඇහුවේ,
    උබට ඕනි කෙල්ලගෙන් ආතල් ගන්න, සැපක් ගන්න, කෙල්ලව නිකන් බඩුවක් කරලා තියා ගන්න, උබේ හිතේ තියෙන වලත්ත කම පෙනන්න
    3.උබ ඊට පස්සේ ඕකිව rooms අදිනවා, ඊට පස්සේ මේකේ thread එකක් දායි, කොල්ලෝ බඩු ගියා ඇතුලට දැන් මොකද කරන්නේ කියල, නැත්තම් අහයි කෙල්ල බඩ දාල abortion එකක් කරන්න කොහොමද කියල

    මන් දන්නේ නැහැ උබට අහිංසක කෙල්ලෙක් ද නැත්තම් මෝලක් ද සෙට් වෙලා ඉන්නේ කියල, මට පෙන විදිහට උබ කරන්නේ කෙල්ලත් එක්ක වල් msg type කර කර කෙල්ලව සැප ගන්න විතරක් තියාගෙන ඉන්න එකෙක් විදිහට
    ඔහොම කරන එවුන් ආදරේ නැ කෙල්ලට, යකෝ පලවෙනි දවසෙම box ගිහින් සැපක් ගන්න හිතනවා කියන්නේ, උබ මොන love ද බන් උබට ඕනි sex විතරනේ..
    ආදරේ කියන්නේ ඕක නෙමේ බන් තේරුම් ගනින් නැත්තම් අන්තිමට උබත් අනාථයි උබේ කෙල්ලත් අනාථයි :no::no::no:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ගැනත් මට හිතුනා තව අවුරුදු 5 කින් ලව් එක චාටර් වෙලා. ප්‍රශ්න ගොඩක් වෙයිද කියලා. මං ගොඩ ගියපු එකෙක්. ඒයා තාම A/L කරනවා. මං මේ පාර Mora eng fac එන්න ඉන්නේ. මගේ ජීවිතේ මං ගොඩක් දුරට ඉලක්කයක් හදාගෙන ඉන්නේ. ඉන්න නොඉන්න එක එයාගේ වැඩක්. ලව් එක නැති වුනොත් රිදෙයි. හැබැයි වැටෙන්න රිදෙන්නේ නෑ.

    ela enan no prob.gd luck
     
    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    උබ මේ කියල තියෙන එකක් මම කියන්නද උබට සාස්තරයක් හරියටම :D
    1. උබ කෙල්ලට ආදරේ නැහැ. උබ ආදරේ කියන්නේ මොකක් ද කියල දන්නෙත් නැ. සමහරක් විට එක උබේ කෙල්ල දන්නෙත් නැතුව ඇති.
    2. උබේ හිතේ තියන්නේ ආසාවක් විතරයි, උබ ලස්සන කෙල්ලෙට ආසයි, උබ ඒකිව kiss කරන්න ආසයි, ඒ විතරක් නෙමේ උබේ දැන් ඒකිට sex කරන්නත් ආසයි, එකනේ උබේ මෙතන කෙල්ලව box අදින්නද කියල ඇහුවේ,
    උබට ඕනි කෙල්ලගෙන් ආතල් ගන්න, සැපක් ගන්න, කෙල්ලව නිකන් බඩුවක් කරලා තියා ගන්න, උබේ හිතේ තියෙන වලත්ත කම පෙනන්න
    3.උබ ඊට පස්සේ ඕකිව rooms අදිනවා, ඊට පස්සේ මේකේ thread එකක් දායි, කොල්ලෝ බඩු ගියා ඇතුලට දැන් මොකද කරන්නේ කියල, නැත්තම් අහයි කෙල්ල බඩ දාල abortion එකක් කරන්න කොහොමද කියල

    මන් දන්නේ නැහැ උබට අහිංසක කෙල්ලෙක් ද නැත්තම් මෝලක් ද සෙට් වෙලා ඉන්නේ කියල, මට පෙන විදිහට උබ කරන්නේ කෙල්ලත් එක්ක වල් msg type කර කර කෙල්ලව සැප ගන්න විතරක් තියාගෙන ඉන්න එකෙක් විදිහට
    ඔහොම කරන එවුන් ආදරේ නැ කෙල්ලට, යකෝ පලවෙනි දවසෙම box ගිහින් සැපක් ගන්න හිතනවා කියන්නේ, උබ මොන love ද බන් උබට ඕනි sex විතරනේ..
    ආදරේ කියන්නේ ඕක නෙමේ බන් තේරුම් ගනින් නැත්තම් අන්තිමට උබත් අනාථයි උබේ කෙල්ලත් අනාථයි :no::no::no:

    thread එක යටට කියවන් පලයන් මචං. වචන ටිකකින් මිනිස්සු මනින්නේ නැතුව. මං දන්නේ නෑ එක එක ජාතියේ මිනිස්සුනේ ඉන්නේ. මාව කොහොම මැන්නත් ඉතින් අව්ලක් නෑ
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    thread එක යටට කියවන් පලයන් මචං. වචන ටිකකින් මිනිස්සු මනින්නේ නැතුව. මං දන්නේ නෑ එක එක ජාතියේ මිනිස්සුනේ ඉන්නේ. මාව කොහොම මැන්නත් ඉතින් අව්ලක් නෑ
    යටට කියෙව්වා මචං.. මෙහෙම එකක් දැක්ක ..
    යකෝ කරන විදිහ නෙමේ මං මෙතන අහලා තියෙන්න‍ේ. පටන් ගත්තොත් ආය ජීවිතේට පිට යන්නේ නැති වෙන්න කරන්න පුලුවන්. මං අහන්නේ හෙන ගහනවා වගේ පලවෙනි දවසෙම box යන්න එපාද කියලා..

    මේකෙන් නම් මට ගොඩක් දේ හිතුන උබ ගැන. මමත් ආදරේ කරන එකෙන්ක් තමා, දැනට අවරුදු 6ක් වෙනවා එත් කෙල්ලව box ඇදලත් නැ. මට එහෙම දෙයක් අහන්න හිතිලත් නැ. කෙල්ලත් එක්ක ODC එකේ හරි balcony හරි ගිහින් 3d ෆිල්ම් එකක් බලා වරෙන් කෝ.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    ඕක ගැන අහපන් එළකිරි එකේ ඉන්නවා රන්කිත් පතිරණ කියලා බුවෙක්. ඌ නම් ඔව්ව ගැන දනනවා.

    පලවෙනි කොමෙන්ට් එක උගෙන් තමයි මචන්,,,:yes: මට සැක පතිරනයගේත් තියෙන්නේ මෙහෙම ප්‍රශ්නමයිනේ අයිය මලෝ ද දන්නේ නැහැ :D
     
    aruna47

    Well-known member
  • පලවෙනි කොමෙන්ට් එක උගෙන් තමයි මචන්,,,:yes: මට සැක පතිරනයගේත් තියෙන්නේ මෙහෙම ප්‍රශ්නමයිනේ අයිය මලෝ ද දන්නේ නැහැ :D

    :lol::lol::lol::lol:

    දැන් නේ දැක්කේ. ඔය යකා අම්මටත් කෙලින්න ඕන කිව්වා එකෙක් නේ. කොහොමත් මානසික අසහනකාරයෙක්. ඔය වගේ උන් වෙන්නේ කෙල්ලෙක් සෙට් වෙන්නේ නැති උනාම. බහිරව මුණවල් තියෙන උන්ට තමයි ඔය වගේ අසහන කාරී අදහස් එන්නේ. ඉතින් ඔය හිරිකිත පතිරණයත් ඒ වගේ එකෙක් කියලා හිතෙනවා.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :lol::lol::lol::lol:

    දැන් නේ දැක්කේ. ඔය යකා අම්මටත් කෙලින්න ඕන කිව්වා එකෙක් නේ. කොහොමත් මානසික අසහනකාරයෙක්. ඔය වගේ උන් වෙන්නේ කෙල්ලෙක් සෙට් වෙන්නේ නැති උනාම. බහිරව මුණවල් තියෙන උන්ට තමයි ඔය වගේ අසහන කාරී අදහස් එන්නේ. ඉතින් ඔය හිරිකිත පතිරණයත් ඒ වගේ එකෙක් කියලා හිතෙනවා.

    දවසක් ත්‍රෙඩ් එකක් දාල තිබුනා ෆිල්ම් හෝල් යන එකක් ගැන අහලා.මාත් සිරා කියල හිතලා advice කළා..පස්සෙයි දැක්කේ මූ අහිකුණ්ටික කෙල්ලෙක්ටත් කරන්න ඕනි කියලා තිබුනා කියල.නියම බුලට් තමයි මේකෙත් ඉන්නේ,අර ප්ලාස්ටික් කිම්බා දැන් සයිලන්ට් මැච් එකෙන් පස්සේ අරගත්තනේ සෙට් එකටම කියලා..සමහරු හැංගිලා දෙනවා..ඊයේ මම ත්‍රෙඩ් එකක් දැම්මා යාලුවෙක්ගෙ උවමනාවකට පිළිකා ප්‍රතිකාර කරන තැනක් අහලා.මොකෙක්ද එකෙක් -2 රේප් දීලා :lol:.
     
    aruna47

    Well-known member
  • දවසක් ත්‍රෙඩ් එකක් දාල තිබුනා ෆිල්ම් හෝල් යන එකක් ගැන අහලා.මාත් සිරා කියල හිතලා advice කළා..පස්සෙයි දැක්කේ මූ අහිකුණ්ටික කෙල්ලෙක්ටත් කරන්න ඕනි කියලා තිබුනා කියල.නියම බුලට් තමයි මේකෙත් ඉන්නේ,අර ප්ලාස්ටික් කිම්බා දැන් සයිලන්ට් මැච් එකෙන් පස්සේ අරගත්තනේ සෙට් එකටම කියලා..සමහරු හැංගිලා දෙනවා..ඊයේ මම ත්‍රෙඩ් එකක් දැම්මා යාලුවෙක්ගෙ උවමනාවකට පිළිකා ප්‍රතිකාර කරන තැනක් අහලා.මොකෙක්ද එකෙක් -2 රේප් දීලා :lol:.

    අනේ මන්දා බන් සමහර වෙලාවට හිතෙනවා මේ ප්ලාස්ටික් කිම්බාද කියලත්. මොකද අසහන තිබ්බේ එළකිරි එකේ ඌට විටරයි නේ මේ එළකිරි එකේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ මන්දා බන් සමහර වෙලාවට හිතෙනවා මේ ප්ලාස්ටික් කිම්බාද කියලත්. මොකද අසහන තිබ්බේ එළකිරි එකේ ඌට විටරයි නේ මේ එළකිරි එකේ.

    මමත් හිතෙනවා ඩයස් කාරයා ඇති කියල අපි අතරේම... :yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මුලින් ODC ඇදපන්..පස්සේ බැල්කනි එකට අන්තිමට බොක්ස් ඇදපන්:lol:
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    kisi awulak na mchn...eka....sms walin sex toking kisima awulak naaa bn,,,,,,

    kella kamathi nm box yaman ,,machn..awulak naaaaaaa
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මෙන්න ත්‍රෙඩ් :yes: කෙල්ලට ආතල් කියලනේ නම තියෙන්නේ..1620ක් බලලා දැනටමත්..:lol::lol: කව්රුහරි වැදගත් දෙයක් දැම්මම දවසකට 700ක්වත් හොයන්න අමාරුයි :D