මචංලා කෙල්ලට SMS වලින් ආතල් දෙන එක අව්ලක් නෑ නේද? ලව් කිරීමට අලුත් හින්දා අහන්නේ, හිනා වෙන්න එපා මචං. එහෙම අව්ලක් නැත්නම් කරන්න හොදම වෙලාව මොකද්ද බං. ප්රසිද්ධියේ මෙවා කියන්න බැරි නම් PM එකක්වත් දාහල්ලා. තව සීන් එකක් Film එකක් බලන්න යන පලවෙනි දවසෙම Box අදින්නද නැත්නම් Balcony හරි ODC හරි අදින්නද?![]()
ඕක ගැන අහපන් එළකිරි එකේ ඉන්නවා රන්කිත් පතිරණ කියලා බුවෙක්. ඌ නම් ඔව්ව ගැන දනනවා.

Mulinma romantic unama thamai kella ube passen enna ganne.. Hamatissema kellage adhasata garu karapan box yanna baha kiwwoth tharaha wela banala ehema nemei? himita kamathi karaganna puluvan 
මට සැක පතිරනයගේත් තියෙන්නේ මෙහෙම ප්රශ්නමයිනේ අයිය මලෝ ද දන්නේ නැහැ 
