අපි දන්නෙ කොහොමද යකෝ කෙල්ලගෙ කැමැත්ත අකමැත්ත.. අපි නම් සාමාන්‍යයෙන් ඔය වගේ පොන්න ආතල් දෙන්නෑ.. ෆිල්ම් බලන්න බොක්ස් අස්සට යන්න ඕනද.. හුකන්න, ඇඟිලි ගහන්න, දිව දාන්න ආසාව තියෙනවා නම් පලයංකො රූම් එකකට.. උඹ ඕකට කියන්නෙ ආදරේ කියලද.. ලබ්බ තමයි..


අපි දන්නෙ කොහොමද යකෝ කෙල්ලගෙ කැමැත්ත අකමැත්ත.. අපි නම් සාමාන්‍යයෙන් ඔය වගේ පොන්න ආතල් දෙන්නෑ.. ෆිල්ම් බලන්න බොක්ස් අස්සට යන්න ඕනද.. හුකන්න, ඇඟිලි ගහන්න, දිව දාන්න ආසාව තියෙනවා නම් පලයංකො රූම් එකකට.. උඹ ඕකට කියන්නෙ ආදරේ කියලද.. ලබ්බ තමයි..





අනේ මන්ද බන්. මුන් ආදරේ කියන්නේ මොකක්ද කියල තේරුම් අරන් නෑ වගේ බන්.![]()



නෑ මමත් කෙල්ලට ගොඩක් ආදරෙයි මචං. ඒයත් මට පණ ඇරලා ආදරෙයි. කියලා තියෙන දේ වැරදියට තේරුම් ගන්නත් එපා මචං. මං මෙච්චර කාලෙකට කෙල්ලෙක්ට ලව් කරල නෑ බං. දැන් අවුරුදු 20 ක් වෙනවා. පස්සෙන් නම් ගිහින් තියෙනවා ඒ වුනාට ජීවිතේට අහලා නෑ. ඒ වුනාට මට මේ කෙල්ලගෙන් අහන්න හිතුනා. බොහොම අමාරුවෙන් කැමති කරවගත්තේ. එයාගේ ඔක්කොම විස්තර මට කිව්වා. පරන දේවල් එක්කම. ඒක ලොකු ස්ටෝරියක්. ආදරයේ වැඩි හින්දා තමයි බං මේ දේවල් එයාගෙන් අහන්න බය. හිත රිදෙයි කියලා.


අනේ හුකේ.. අපි ඔයිට වඩා බබයියලා දැකලා තියෙනවා බං..
ඉතිං එහෙම කෙල්ලෙක් එක්කද උඹ බොක්ස් යන්න හදන්නෙ..
උඹට ලව් එක නැති වෙනවා ඔන්න බලපංකො බොරුද කියන්නෙ කියලා..
පණ ඇරලා ආදරේ නම් මොන හු#තකටද හු#න්න දගලන්නෙ..
ඕක තියාගනිං හනී මූන් දවසට කරන්න..
උඹ කෙල්ලට සෙක්සි මැසේජ් දාලා, පොඩ්ඩක් ෆෝම් කරලා ශේප් එකේ රූම් යන්න හරි බොක්ස් යන්න හරි අහන්නනේ හදන්නෙ..අනේ හුකේ.. අපි ඔයිට වඩා බබයියලා දැකලා තියෙනවා බං..





ne ehema magulak neme bn. sex krnna one nam room ekakta wath yanawane bn. eki mamai film ekak balanna yanna inne. palaweni wathawata ne bn. gihin aye oka athule carrom gahanne nane bn, watetama penawata kamathi nadda dnne nane bn. ekai ahuwe.

"ප්‍රේමය නම් රාගයෙන් තොර. සඳ එළිය සේ අචින්ත්‍යයි. පාරිශුද්ධයි සුරම්යයයයි" පට්ට් පදුරු බොරුවක් එහෙම ලව් ඇති හැබැයි ඒවා මේ ලොකෙට හරි යන්නෙ නැ (හිනෙන් තමයි) ඔහොම හරි යන්නෙ නැ හරි ගියත් වැඩි දුර යන්නෙ නැ ලව් එක පවත්වන්න නම් පොඩි පොඩි ආතල් දිපන් කෙලින්න යන්න එපා ඔයා අදරෙ ආදරෙ කිව්වට ඕකෙ ඔය වගෙ ජිල්මට්ටුත් තියෙනවා![]()


මෙන්න මෙහෙමයි සීන් එක. මාත් ලස්සනට ලව් කරේ මුලින්ම. මේ කෙල්ලගේ වැඩිය show නෑ පාඩුවේ ඉන්නවා. fashion කරනවා balance කරලා. ඉතින් අව්ලක් නෑනේ බං පිටිං. මං ගිහින් කෙලින්ම ඇහුවා යාලුවෙලාද කියලා. මේකි ඔව් කිව්වා. මං ඉතින් වැඩේ අත ඇරියා ඊට පස්සේ. ඒත් මෙයා අවලක් නෑ හිනා වෙනවා. බලන් යනවා එක එක ලයින්. මං බැලුව ඒ පාර මොන මගුලක්ද කියන Num එක දුන්නා. මං ජීවිතේට කෙල්ලෙක්ට මගේ num එක දුන්නමයි. එදා හවස මෙයා message කරා. යාලුවෝ වගේ ඉමු කිව්වා. මාත් හා කිව්වා. ඔහොම සීන් එක ගිහින් මං කිව්වා එයාට කැමතියි කියලා. මෙයා එක එක බොරු කිව්වා මට එයාව එපා වෙන්න. මං කිව්වා ඒ මුකුත් මට ප්‍රශ්නයක් නෑ කියලා. ඊට පස්සේ දවස් දෙක තුනකින් ලියුමක් දීලා මට ඒකිට වෙච්ච සීන් ඔක්කොම කිව්වා.කෙල්ලගේ අම්ම O/L කරන කාලේ නැති වෙලා. සල්ලිත් තියෙනවා, පට්ටම ලස්සනයි. ඒ කාලේ එකෙක්ට අහු වෙලා ඌ යාලුවෙක්ගේ ගෙදර එක්කන් ගිහින්. එදා වෙන්න ඕනේ ඔක්කොම වෙලා. පස්සේ කෙල්ලට තේරිලා ඌ බඩුකාරයා කියලා. උගේ වෙන සීන් එහෙමත් මාට්ටු වෙලා. මං ඔය සීන් මුකුත් දන්නේ නෑ බං මුලින්. ඊට පස්සේ A/L ක්ලාස් එද්දී කොල්ලෝ ගොඩක් පස්සේන් ඇවිත් තියෙනවා මෙයාගේ. මං try කරද්දිත් සැලකිය යුතු පිරිසක් පස්සෙන් ආවා කෙල්ලගේ. කෙල්ල අව්ලකුත් නෑ ගති ගුනත් හොදයි, ලොකුම දේ බොරු කියන්නේ නෑනේ බං. මට එහෙම එවුන්ව පෙන්නන්න බැ. අනික අදහස් ගොඩක් දුරට ගැලපෙනවා. ඉතින් මං කිව්වා මං පරණ දේවල් වලින් වැඩක් නෑ කියලා. ඒකි ජීවිත කාලෙම තනියෙන් ඉන්න හිතන් ඉදලා තියෙන්නේ. මං මගේ තීරනේ කිව්වහම එයා කැමති වුනේම නෑ. මාව blacklist කරලත් තිබ්බා. මොනව නැත්තත් වැදගෙන යන්නත් ඕනේ නෑනේ බං මෙහෙම කැපකිරීමක් කරලත්. මං message එකක් දාලා කිව්වා මාව ආශුය කරලා බලන්න මාව විශ්වාස නම් තීරණයක් ගන්න කියලා. ඔහොම සීන් එක ඇදිල ගිහින් දැන් සති දෙකකට කලින් මට කැමති කිව්වා කෙල්ල. කොච්චර හොද වුනත් කෙල්ල ලෝක ඇණයක් වෙනවා වෙලාවකට කෑවද? බිව්වද මං එකක්මයි කන්නේ, කොහෙද ඉන්නේ රස්තියාදු ගහන්න එපා. ලෙඩ ගොඩයි. ඒ වුනාට සිරා ලව් හින්දා එහෙම කරන්නේ කියලා මට පස්සේ තේරුනේ. මං කවදාවත් අතීතය ගැන පසුතැවෙන්නේ නෑ. මට ඕනේ විදියට මං වැඩ කරන්නේ. මං හිතන්නේ මං ඒ ගත්ත තීරණය හරි කියලා හිතනවා. ඒක හරිද කියලා අහන්න නම් නෙමේ මචං මේ thread එක open කරේ. මං කෙල්ලෝ ගැන හොදට දන්නවා වුනාට ඔය sexual satisfication පැත්ත කරලා නෑනේ බං. ඒකයි මේ දේවල් ගැන මං ඇහුවේ....



සිරාවටම කියලා තියෙනවා මචං[
සීන් එක දන්නෙ දැන්නේ.. ඔය කෙල්ල එක්ක මුල්ම දවසෙ උඹ සෙක්ස් කලා කියන්නෙ ඒ කෙල්ල කොල්ලො ගැන තවත් කලකිරෙන එක.. එපාර උඹත් අර කොල්ලගෙ ගොඩටම දානවා ඒකි..
දෙවනි කාරණාව උඹ ඕක බොක්කෙන් ද කරන්නෙ.. හැබැයි හොඳට හිතලා බලලා තීරණයක් ගනිං.. මොකද දුර ගිහින් ආපහු හැරෙන්න බෑ.. මොකද උඹ ඔය කෙල්ලව කසාඳ බැන්ඳා කියමුකො.. අන්න එදාට උඹ පසුතැවෙන්න පුළුවන්.. ශික් මං කඩපු එකක්නේ ගත්තෙ.. අනික බැඳලා කල් යන්න යන්න උඹ ඒකිට වෙනස්කම් පවා කරන්න පුළුවන්.. අන්න එහෙම දේවල් වෙනවා ඔය වගේ සීන් වල.. ඒකත් පොඩ්ඩක් කල්පනා කරපන්.. උඹට ශක්තිය තියෙනවා නම් ඒ දේවල් ඉවසගෙන ඉන්න උඹ සුපිරියි.. හැබැයි එහෙම බැරි නම් කෙල්ලව අතෑරපං.. මොකද නැත්තං ඒකි පවු.. අම්මත් නැති කෙල්ලෙක්නේ..
අනිත් දේ කෙල්ලො කියන හැමදේම විශ්වාස කරන්න එපා.. සමහර විට ඒ කෙල්ල උඹට ඇත්තම කිව්වා වෙන්නත් පුළුවන්.. එහෙම නැත්තං සුරංගනා කතාවක් වෙන්නත් පුළුවන්..
අත්දැකීමෙන් කියන්නෙ.. ඒත් හැම කෙල්ලම එකවගෙත් නෑ.. බහුතරයක් එකම ගොඩේ හැබැයි..


අනේ මන්ද බන්. මුන් ආදරේ කියන්නේ මොකක්ද කියල තේරුම් අරන් නෑ වගේ බන්.![]()











[/QUOTE]QUOTE=USmacho;16858005]මචංලා කෙල්ලට SMS වලින් ආතල් දෙන එක අව්ලක් නෑ නේද? ලව් කිරීමට අලුත් හින්දා අහන්නේ, හිනා වෙන්න එපා මචං. එහෙම අව්ලක් නැත්නම් කරන්න හොදම වෙලාව මොකද්ද බං. ප්‍රසිද්ධියේ මෙවා කියන්න බැරි නම් PM එකක්වත් දාහල්ලා. තව සීන් එකක් Film එකක් බලන්න යන පලවෙනි දවසෙම Box අදින්නද නැත්නම් Balcony හරි ODC හරි අදින්නද?![]()

එහෙම අනිත් පැත්තට මට අරින්න ආවොත් නම් ඒකටත් සතා වෙන්න පුලුවන් අයියේ, ඒවටත් එක්ක හරියන්න තමයි වැඩේ කරන්න යන්නේ. කෙල්ලෝ ගැන වැඩිය දන්නේ නැතුව ඇති මං වැඩිය. ඒයා හිතුව නම් මං හාවා වුනා කියලා අනිත් පැත්ත හැරිලා බලද්දී හාවා කරලා තියෙන්නේ එයාවමයි කියලා තේරෙන type එකටයි මොනව නැතත් ලව් එක යන්නේ. බලමුකෝ තාම සති දෙක තුනක්නේ. ඉසස්රහට ඇදගෙන ගහිල්ලා මොකාට එයිද කියලා. හැබැයි එක දෙයක් තියෙනවා මෙයා මාත් එක්ක බබා වෙන්න නම් එන්නේ නෑ. ඒ හුරතල් නෑ. අනේ මන්ද අමුතු ජාතියක් නේ

passe thama matath therune
නෑ මමත් කෙල්ලට ගොඩක් ආදරෙයි මචං. ඒයත් මට පණ ඇරලා ආදරෙයි. කියලා තියෙන දේ වැරදියට තේරුම් ගන්නත් එපා මචං. මං මෙච්චර කාලෙකට කෙල්ලෙක්ට ලව් කරල නෑ බං. දැන් අවුරුදු 20 ක් වෙනවා. පස්සෙන් නම් ගිහින් තියෙනවා ඒ වුනාට ජීවිතේට අහලා නෑ. ඒ වුනාට මට මේ කෙල්ලගෙන් අහන්න හිතුනා. බොහොම අමාරුවෙන් කැමති කරවගත්තේ. එයාගේ ඔක්කොම විස්තර මට කිව්වා. පරන දේවල් එක්කම. ඒක ලොකු ස්ටෝරියක්. ආදරයේ වැඩි හින්දා තමයි බං මේ දේවල් එයාගෙන් අහන්න බය. හිත රිදෙයි කියලා.

wow we need guys like this...
hehe.. u are a dream husbend of every women![]()
Yeah, I am exactly like that. My love story is complex and at the same time unfortunate like most things in my life. I am beginning to believe she doesn't deserve me. So I am thinking of not to love anyone again and live my life all alone. It will hurt every single day, but if that is the way my life is destined to be, I got to accept it. 
ඉලාස්ටික් කෙල්ලෙක්ද ඉන්නේ බොට?මචංලා කෙල්ලට SMS වලින් ආතල් දෙන එක අව්ලක් නෑ නේද? ලව් කිරීමට අලුත් හින්දා අහන්නේ, හිනා වෙන්න එපා මචං. එහෙම අව්ලක් නැත්නම් කරන්න හොදම වෙලාව මොකද්ද බං. ප්‍රසිද්ධියේ මෙවා කියන්න බැරි නම් PM එකක්වත් දාහල්ලා. තව සීන් එකක් Film එකක් බලන්න යන පලවෙනි දවසෙම Box අදින්නද නැත්නම් Balcony හරි ODC හරි අදින්නද?![]()

