හෙට මම සර්ච් පාරක් දාන්නම....thanks...![]()
එළ මචන් මගෙන් සුභ පැතුම්..
හැබැයි මචන්.. පළවෙනි හමු විමේදි ම හදිසි වේලා වැරදි තිරණ ගන්න හදන්න එපා..
ඒ කිව්වේ.. උඹ හෙට හම්බ වුනාම අහන්න යන්න එපා මට කැමති ද මට ආදරේ කරන්න කැමති ද වගේ බොළද දේවල්..
පුලුවන් තරම් ඒ කෙල්ලත් එක්ක ෆිට් වෙන්න බලපන්..
ඊට පස්සේ ඕන දෙයක්..
හදිසි වේලා ගන්න තිරණ වල ප්රථිපල ඒ තරම් කල් සාර්ථක වෙන්නේ නෑ...
ඒ හින්දායි ඉවසිමෙන් කටයුතු කරන්න කිව්වේ..
මොනවා වුණත් මගෙන් සුභ පැතුම්... මචන්..








