කෙල්ලට මගෙ හිත ගියා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හෙට මම සර්ච් පාරක් දාන්නම....thanks...:)

    එළ මචන් මගෙන් සුභ පැතුම්..
    හැබැයි මචන්.. පළවෙනි හමු විමේදි ම හදිසි වේලා වැරදි තිරණ ගන්න හදන්න එපා..
    ඒ කිව්වේ.. උඹ හෙට හම්බ වුනාම අහන්න යන්න එපා මට කැමති ද මට ආදරේ කරන්න කැමති ද වගේ බොළද දේවල්..
    පුලුවන් තරම් ඒ කෙල්ලත් එක්ක ෆිට් වෙන්න බලපන්..
    ඊට පස්සේ ඕන දෙයක්..
    හදිසි වේලා ගන්න තිරණ වල ප්‍රථිපල ඒ තරම් කල් සාර්ථක වෙන්නේ නෑ...
    ඒ හින්දායි ඉවසිමෙන් කටයුතු කරන්න කිව්වේ..
    මොනවා වුණත් මගෙන් සුභ පැතුම්... මචන්..
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඉදලා ඉදලා බැංකුවට ගහිල්ලා එකේ ඉදපු කෙල්ලෙකුට පෙරලා ඇවිත්
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ

    ඔව් නේ බං....කලබල වෙන්න හොද නෑ..
    තැන්ක් යූ වේවා..!;);););)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12414257 said:
    ඉදලා ඉදලා බැංකුවට ගහිල්ලා එකේ ඉදපු කෙල්ලෙකුට පෙරලා ඇවිත්

    බලන් යනකොට මුන් හැමොම එකයි :P:P:P
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඉම්සා ගේ ෆැන්ටසි ටොක් අහන්න යන්න එපා උබට හිතෙන දෙයක් කරපන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ තැන දාලා ගොන් කමක් කලේ, උඹ යනකොට මටත් කියපන් හොඳේ. :P:P:P