me sinduwe theruma mage pasal kale lassana siddiyak nawatha nawatha mathak karanawa




දැන් පරම්පරාවට ආදරෙත් නෑ.සිංදුත් නෑ..
උන්ට මොකුත් නෑ..
me sinduwe theruma mage pasal kale lassana siddiyak nawatha nawatha mathak karanawa




ඒ කාලේ පට්ට බං..
හැමදේම අස්සේ හිත නිදහස් වුනේ ඒකි ළඟ.
මොකද්ද එක ඇරලා වගේ ඔහේ වෙච්ච දේවල් කියවද්දි දවසේ ප්‍රශ්ණ අමතක කරලා අහගෙන ඉන්නවා.
ඉඳලා හිටලා ඒකිව පොඩ්ඩක් නෝන්ඩි කරලා තරහා ගස්සනවා..
මගේ කතාවත් එහෙම එකක් බං.
ගමේ ගංජා ගහලා නාස්තිවෙලා යන්න හිටිය මම අද වැදගත් ජීවිතයක් ගත කරන්නේ ඒකි නිසා.
හෙට රෑ නෝනා පොඩ්ඩ මාස දෙකකට ලංකාවෙන් යනවා.ජොබ් එකේ වැඩකට.
ඒකයි අද මේ අතීත කතා ගොඩාක් දැනුනේ.
අපි දෙන්න මුණ ගැහුණට පස්සේ එච්චර කාලයක් දුරස් වෙලා ඉන්නවාමයි මේ..![]()

All the best machanඅඩේ අපේ කතාවෙන් ෆිල්ම් එකක් හදන්න පුළුවන් බං
එහෙම මට මුළු හදවතින්ම ආදරේ කෙල්ල දන් දෙන්න මං වෙස්සන්තර නෙමේනෙ බං
කොහොම හරි දැන් අපේ ආදරේට අවුරුදු 3කටත් වැඩි
කතාව කියන්න දැන් බෑ බන්
ඕනනං පස්සේ මන් දාන්නම්![]()
ඔව් මචන්..
මටත් පැය ගානක් උනත් මනෝ ගහන්න පුළුවන් ඕවා මතක් කර කර


උඹටත් උඹේ ආදරය ජයගන්න ලැබේවා කියලා පතනවා මචං..All the best machan
මේ පැත්තේ නම් දැන් "මම" නෑ.
දැන් ඉන්නේ "අපි"
![]()

පාසල් බිමේ හමුවූ සුර කුමරියේ..
සිප් සතර සේ ඉඩ දෙනු මට ඔබේ ලයේ..
සරසවි බිමේ මතුදා හමුවන දිනේ..
නෙත් ඔය ලෙසේ නාරින් මට මගේ ප්‍රියේ..
2012 O/L කරලා එයා ඉස්කෝලෙන් ගියා..අද වෙනකන් දැක්කේ නෑ..බලමු ! සමහර විට ජීවිතේ කොතනක හරි හම්බුනොත්..එයා මගෙත් නෙමේ..එත් ලමයෙක් වඩාගෙන ඉද්දි වගේ දැක්කොත් කියලා හිතට බයයි..





හෙමින් දාපන්අඩේ අපේ කතාවෙන් ෆිල්ම් එකක් හදන්න පුළුවන් බං
එහෙම මට මුළු හදවතින්ම ආදරේ කෙල්ල දන් දෙන්න මං වෙස්සන්තර නෙමේනෙ බං
කොහොම හරි දැන් අපේ ආදරේට අවුරුදු 3කටත් වැඩි
කතාව කියන්න දැන් බෑ බන්
ඕනනං පස්සේ මන් දාන්නම්![]()

හෙළයෙක්;19753021 said:දැන් වගේ කෙල්ලව කොහේට හරි අදින්න හිතාගෙනම කෙල්ලො පස්සේ අපි ගියේ නෑනේ.![]()
හෙන අප්සෙට් වෙලාවක මම චන්ද්‍රසේන හෙට්ටියාරච්චි මහත්තයාගේ ටික කලක සිටන් සිංදුවට මෙන්න මේ වීඩියෝ එක හදල දැම්මා