අද මම කියන්නේ ආදරය ගැනයි.මේවා කොහෙන්වත් උස්සපු නැති බවත් අත්දැකිම් සහ මගේ දැනුමෙන් ලියන ඒවා බවත් සලකන්න.
ආදරය යනු මෙන්න මේකයි කියා කාටවත් එක නිර්වචනයක් දෙන්න බෑ
.
මොකද පුද්ගලයින් 10 ඇහුවොත් ආදරය කියන්නේ මොකක්ද කියලා අපිට ලැබෙන්නේ පිලිතුරු 10 විදියක.
ආදරය යනු ලැබිම් සහ කැපකිරිම් සහිත දෙයකි
.කෙනෙකු තව කෙනෙකු දිහා බලද්දි අන් අයට නොපෙනෙන මොකක්දෝ අමුතු දෙයක් දකිනවා.ඒත් ඒක මොකක්ද කියලා විස්තර කරන්න බෑ.අන්න එතනදි ඇතිවන්නේ ආදරයක්.එතනට ලස්සනද නැද්ද කියන එක අදාල වෙන්නේ නෑ.මොකද අපිට ලස්සන දෙයක් තව කෙනෙක්ට අවලස්සන වෙන්න පුලුවන්.
සමහරු කෙල්ලෙක් දිහා බලලා කියනවා කැ* පු* බන්
.මේකිව නම් මගේම කරගන්නවා කියලා.එතනදි ඇතිවන්නේ ආදරය නොවේ.කාමය.එතනදි ඇතිවන්නේ පු* පැලිමේ ආශාව
.දැන් අහන්න එපා පු* කොහොමත් පැලිලා නේද කියලා.පැලිච්ච එක තවත් පලන්න තමයි එතන ආසාව ඇති වන්නේ.ආදරය නොවේ.
ආදරයේදි කෙනෙකුට එය පවසා ඇයව හිමිවිම හෝ අහිමි විම සිදු වනවා
.
තව සමහරු ආදරය නොපවසා හිතින් ආදරය කර දුරින් සිට ඇය දෙස බලා සැනසෙනවා
.එය හොද දෙයක් ලෙසයි මා දකින්නේ.මොකද සමහරු ආදරය කරපු කෙල්ල තමන්ව ප්රතික්ශේප කරාම ඒ කෙල්ලගේ කොල්ලට ගිහින් නෙලලා කෙල්ලව නැති නාස්ති කරලා දානවා.තව කෙනෙක්ට දුකක් දිලා අපි ලබන සතුට වැඩක් නෑ.ඒවාගේ ප්රතිඵල අපිට පස්සේ හම්බෙන්නේ ඩබල් වෙලා.ඒකයි.
ඒක නිසා තමන්ට නොලැබුන ආදරය වෙනුවට වෙන එකක් නොලැබුනා නම් කලින් කෙනාට ඈ අකමැති නමුත් තමුන් තවම ආදරය කරන්නේ නම් ඇගේ ජීවිතය දෙස දුරින් සිට බලා සැනසෙන්න.නැතුව ඇගේ ජීවිතය නැති බන්ගස්තාන කරන්න යන්න එපා
.
මේවා කාටහරි වැදගත් වෙයි කියලා හිතුන නිසයි දැම්මේ.කියවලා කමෙන්ට් එකක් දාලා යන්න
.
ආදරය යනු මෙන්න මේකයි කියා කාටවත් එක නිර්වචනයක් දෙන්න බෑ

.මොකද පුද්ගලයින් 10 ඇහුවොත් ආදරය කියන්නේ මොකක්ද කියලා අපිට ලැබෙන්නේ පිලිතුරු 10 විදියක.
ආදරය යනු ලැබිම් සහ කැපකිරිම් සහිත දෙයකි

.කෙනෙකු තව කෙනෙකු දිහා බලද්දි අන් අයට නොපෙනෙන මොකක්දෝ අමුතු දෙයක් දකිනවා.ඒත් ඒක මොකක්ද කියලා විස්තර කරන්න බෑ.අන්න එතනදි ඇතිවන්නේ ආදරයක්.එතනට ලස්සනද නැද්ද කියන එක අදාල වෙන්නේ නෑ.මොකද අපිට ලස්සන දෙයක් තව කෙනෙක්ට අවලස්සන වෙන්න පුලුවන්.සමහරු කෙල්ලෙක් දිහා බලලා කියනවා කැ* පු* බන්

.මේකිව නම් මගේම කරගන්නවා කියලා.එතනදි ඇතිවන්නේ ආදරය නොවේ.කාමය.එතනදි ඇතිවන්නේ පු* පැලිමේ ආශාව
.දැන් අහන්න එපා පු* කොහොමත් පැලිලා නේද කියලා.පැලිච්ච එක තවත් පලන්න තමයි එතන ආසාව ඇති වන්නේ.ආදරය නොවේ.ආදරයේදි කෙනෙකුට එය පවසා ඇයව හිමිවිම හෝ අහිමි විම සිදු වනවා

.තව සමහරු ආදරය නොපවසා හිතින් ආදරය කර දුරින් සිට ඇය දෙස බලා සැනසෙනවා

.එය හොද දෙයක් ලෙසයි මා දකින්නේ.මොකද සමහරු ආදරය කරපු කෙල්ල තමන්ව ප්රතික්ශේප කරාම ඒ කෙල්ලගේ කොල්ලට ගිහින් නෙලලා කෙල්ලව නැති නාස්ති කරලා දානවා.තව කෙනෙක්ට දුකක් දිලා අපි ලබන සතුට වැඩක් නෑ.ඒවාගේ ප්රතිඵල අපිට පස්සේ හම්බෙන්නේ ඩබල් වෙලා.ඒකයි.ඒක නිසා තමන්ට නොලැබුන ආදරය වෙනුවට වෙන එකක් නොලැබුනා නම් කලින් කෙනාට ඈ අකමැති නමුත් තමුන් තවම ආදරය කරන්නේ නම් ඇගේ ජීවිතය දෙස දුරින් සිට බලා සැනසෙන්න.නැතුව ඇගේ ජීවිතය නැති බන්ගස්තාන කරන්න යන්න එපා

.මේවා කාටහරි වැදගත් වෙයි කියලා හිතුන නිසයි දැම්මේ.කියවලා කමෙන්ට් එකක් දාලා යන්න

.

