heyyy patta bans therena bhasawenam kiyala thiyenawa
thnx bro - You must spread some Reputation around before giving it to akilar25 again
තව සමහරු ආදරය නොපවසා හිතින් ආදරය කර දුරින් සිට ඇය දෙස බලා සැනසෙනවා.එය හොද දෙයක් ලෙසයි මා දකින්නේ.
මේ කතාවට නම් මම ඒ තරම් කැමති නෑ..
දුරින් ඉදලා ආදරය කරලා පහසක් විදින්න පුලුවන් කම ලැබුනාට..
ඒ ආදරය සාදාකල් අපේ ජිවිතයේ තියා ගන්න විදියක් නෑ..
ඒ හින්දා ඒ විදියේ ලබන ආදරයක දුකක් මිසක් කවදාත් සතුටක් ඇති කර ගන්න විදියක් නෑ..
කොහොම වුනත් අපි ඒ වගේ ආදරයක් ලබනවා නම්..
ඒ කෙල්ලට අඩුම තරමින් හගවන්න ඕනේ.. අපේ හිතේ ඒ කෙල්ල ගැන ආදරයක් කැමැත්තක් තියෙන විත්තිය.. එතකොටයි ඒ කෙල්ල අඩුම තරමින් අපිට ආදරය කලේ නැති වුනත්..
ඒ කෙල්ල අපි ගැන අවධානයක් ගන්න උත්සහ කරන්නේ..
නැතුව ගොළු බිරි චරිතයක් රගපෑවාට අපි බලාපොරොත්තු වෙන ආදරය ලං කර ගන්න විදියක් නෑ සහෝදරයා..
සමහරු කෙල්ලෙක් දිහා බලලා කියනවා කැ* පු* බන්.මේකිව නම් මගේම කරගන්නවා කියලා.එතනදි ඇතිවන්නේ ආදරය නොවේ.කාමය.එතනදි ඇතිවන්නේ පු* පැලිමේ ආශාව
.දැන් අහන්න එපා පු* කොහොමත් පැලිලා නේද කියලා.පැලිච්ච එක තවත් පලන්න තමයි එතන ආසාව ඇති වන්නේ.ආදරය නොවේ.


.....එල තව ඔය වගේ ලියහන්

sorry කොල්ලෝ rep ඉවරයි...මේක නම් සිරා කතාව මච්න්.....එල තව ඔය වගේ ලියහන්
sorry කොල්ලෝ rep ඉවරයි...