කෙල්ලට~ලව.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තව සමහරු ආදරය නොපවසා හිතින් ආදරය කර දුරින් සිට ඇය දෙස බලා සැනසෙනවා:):).එය හොද දෙයක් ලෙසයි මා දකින්නේ.

    මේ කතාවට නම් මම ඒ තරම් කැමති නෑ..
    දුරින් ඉදලා ආදරය කරලා පහසක් විදින්න පුලුවන් කම ලැබුනාට..
    ඒ ආදරය සාදාකල් අපේ ජිවිතයේ තියා ගන්න විදියක් නෑ..
    ඒ හින්දා ඒ විදියේ ලබන ආදරයක දුකක් මිසක් කවදාත් සතුටක් ඇති කර ගන්න විදියක් නෑ..
    කොහොම වුනත් අපි ඒ වගේ ආදරයක් ලබනවා නම්..
    ඒ කෙල්ලට අඩුම තරමින් හගවන්න ඕනේ.. අපේ හිතේ ඒ කෙල්ල ගැන ආදරයක් කැමැත්තක් තියෙන විත්තිය.. එතකොටයි ඒ කෙල්ල අඩුම තරමින් අපිට ආදරය කලේ නැති වුනත්..
    ඒ කෙල්ල අපි ගැන අවධානයක් ගන්න උත්සහ කරන්නේ..
    නැතුව ගොළු බිරි චරිතයක් රගපෑවාට අපි බලාපොරොත්තු වෙන ආදරය ලං කර ගන්න විදියක් නෑ සහෝදරයා..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ කතාවට නම් මම ඒ තරම් කැමති නෑ..
    දුරින් ඉදලා ආදරය කරලා පහසක් විදින්න පුලුවන් කම ලැබුනාට..
    ඒ ආදරය සාදාකල් අපේ ජිවිතයේ තියා ගන්න විදියක් නෑ..
    ඒ හින්දා ඒ විදියේ ලබන ආදරයක දුකක් මිසක් කවදාත් සතුටක් ඇති කර ගන්න විදියක් නෑ..
    කොහොම වුනත් අපි ඒ වගේ ආදරයක් ලබනවා නම්..
    ඒ කෙල්ලට අඩුම තරමින් හගවන්න ඕනේ.. අපේ හිතේ ඒ කෙල්ල ගැන ආදරයක් කැමැත්තක් තියෙන විත්තිය.. එතකොටයි ඒ කෙල්ල අඩුම තරමින් අපිට ආදරය කලේ නැති වුනත්..
    ඒ කෙල්ල අපි ගැන අවධානයක් ගන්න උත්සහ කරන්නේ..
    නැතුව ගොළු බිරි චරිතයක් රගපෑවාට අපි බලාපොරොත්තු වෙන ආදරය ලං කර ගන්න විදියක් නෑ සහෝදරයා..

    ඒ දුකෙත් අමුතු රසක් තියනවා.
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ඇත්ත කතාව යාලු...
    ස්තුති....
    රෙප් දෙන්න බෑ කියනවනේ..
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    සමහරු කෙල්ලෙක් දිහා බලලා කියනවා කැ* පු* බන්:P:P.මේකිව නම් මගේම කරගන්නවා කියලා.එතනදි ඇතිවන්නේ ආදරය නොවේ.කාමය.එතනදි ඇතිවන්නේ පු* පැලිමේ ආශාව:rofl::rofl:.දැන් අහන්න එපා පු* කොහොමත් පැලිලා නේද කියලා.පැලිච්ච එක තවත් පලන්න තමයි එතන ආසාව ඇති වන්නේ.ආදරය නොවේ.

    මේක නම් සිරා කතාව මච්න්:lol::lol::lol:.....එල තව ඔය වගේ ලියහන්:):):) sorry කොල්ලෝ rep ඉවරයි...