bump
මගේ හොදම යාලුවෙක් (ඔව් girl කෙනෙක්) semester exam එකක් හොදට pass , exam congratulations gifts වගේ එකක් දෙන්න ඕන , හෙට දෙන්නත් ඕන but no idea , පොඩි හෙල්ප් එකක් දෙනවද ????
මගේ හොදම යාලුවෙක් (ඔව් girl කෙනෙක්) semester exam එකක් හොදට pass , exam congratulations gifts වගේ එකක් දෙන්න ඕන , හෙට දෙන්නත් ඕන but no idea , පොඩි හෙල්ප් එකක් දෙනවද ????

kelinma kiyapan kamathi kiyala, gift eka deepan 
මොකක් හරි වැඩකට ඇති දෙයකට subscription එකක් අරන් දියන්.. Geek කෙල්ලෙක් වෙන්න ඇති නේ ..
ow ban godak fit but machan podi podi family seen thiyenawa so no outing

වැඩක් වෙන එකක් නෑ බන් කෙල්ලෝ නේ
eyage hitha sathutu wena deyak
umba ne kella gena danne eka nisa umbama hithala araganna ...
all the best!! passe api cake ekak kapamu 