ගම්පහ රත්නාවලී එකේ නම් ඔය දෙකම ඇත, ජා ඇල රත්නාවලී යනු චිත්‍රපට ශාලාවකි.![]()
අන්න එහෙම පැහැදිලිව කියන්න එපයෑ. අපේ අහින්සක සිත් කුලප්පු වෙනවා මේව ඇහෙන කොට!!!
ගම්පහ රත්නාවලී එකේ නම් ඔය දෙකම ඇත, ජා ඇල රත්නාවලී යනු චිත්‍රපට ශාලාවකි.![]()
එතකොට මාමෙ ගම්පහ හෝලි කොරොස් එකගම්පහ රත්නාවලී එකේ නම් ඔය දෙකම ඇත, ජා ඇල රත්නාවලී යනු චිත්‍රපට ශාලාවකි.![]()

අන්න එහෙම පැහැදිලිව කියන්න එපයෑ. අපේ අහින්සක සිත් කුලප්පු වෙනවා මේව ඇහෙන කොට!!!

මට කෙල්ලත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න හොද හෝල් එකක් කියනවද ජා-ඇල, කඩවත, කිරිබත්ගොඩ වගේ අවටින්.
කෙල්ල ගම්පහ.
ගම්පහ නොවන ඒ අවට පැත්තකින් බලන්නෙ.
අසහනකාරී වැඩ කරන්නෙ නෙමෙ,වැඩිම උනොත් කිස් එකක් දේවි ෆිල්ම් එක යන වෙලේ.
නිදහසේ ඉන්නයි යන්නෙ.
තාම කෙල්ලගෙ ගෙදරින් දන්නෙ නැති නිසා වැඩියම කට්ටිය ඉන්න එකකට යන්න කෙල්ල කැමති නෑ.
නොදන්න අය බම්ප් එකක්වත් දෙන්න.
.ඊට පස්සේ අරක උනයි මේක උනයි ලෝකේ නැති ඒවා 
...මන්නම් දන්නැහැ ගම්පහ පැත්තේ ඒවා.බම්ප් 
එතකොට මාමෙ ගම්පහ හෝලි කොරොස් එක![]()

? හෝලි ක්‍රොස් එකේ, යශෝදරා එකෙත් ඔය දෙවර්ගයෙන්ම ඇත. නමුත් මම මෙතන පහදා දුන්නේ රත්නාවලී නාමය පිලිබඳ පැන නැගි ගැටලුවයි අන්කල්. 

හෝල් එක බලල ෆිල්ම් බලන්න යන එකෙක් දැක්කමයිසාමන්යෙන් ෆිල්ම් එක මොකද්ද කියල බලලනෙ හෝල් එකට යන්නෙ
![]()

ඔහොම කියල තමා මුලින් යන්නේ හැමෝම.ඊට පස්සේ අරක උනයි මේක උනයි ලෝකේ නැති ඒවා
...මන්නම් දන්නැහැ ගම්පහ පැත්තේ ඒවා.බම්ප්
![]()
Innawa machan ithin wada tikak wadi nisa wadiya dan bahala comments daanne ne ban. Rathnaawali nam chora tamai. Kada watha eka gana nam danne ne bn.![]()

ගම්පහ රත්නාවලී එකේ නම් ඔය දෙකම ඇත, ජා ඇල රත්නාවලී යනු චිත්‍රපට ශාලාවකි.![]()