



















මට කෙල්ලත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න හොද හෝල් එකක් කියනවද ජා-ඇල, කඩවත, කිරිබත්ගොඩ වගේ අවටින්.
කෙල්ල ගම්පහ.
ගම්පහ නොවන ඒ අවට පැත්තකින් බලන්නෙ.
අසහනකාරී වැඩ කරන්නෙ නෙමෙ,වැඩිම උනොත් කිස් එකක් දේවි ෆිල්ම් එක යන වෙලේ.
නිදහසේ ඉන්නයි යන්නෙ.
තාම කෙල්ලගෙ ගෙදරින් දන්නෙ නැති නිසා වැඩියම කට්ටිය ඉන්න එකකට යන්න කෙල්ල කැමති නෑ.
නොදන්න අය බම්ප් එකක්වත් දෙන්න.
Last edited:




සාමන්යෙන් ෆිල්ම් එක මොකද්ද කියල බලලනෙ හෝල් එකට යන්නෙ 


