කෙල්ලත් එක්ක

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ගම්පහ රත්නාවලී එකේ නම් ඔය දෙකම ඇත, ජා ඇල රත්නාවලී යනු චිත්‍රපට ශාලාවකි. :P:P


    අන්න එහෙම පැහැදිලිව කියන්න එපයෑ. අපේ අහින්සක සිත් කුලප්පු වෙනවා මේව ඇහෙන කොට!!!
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    cinemax ja -ela tamai hodama hall eka. box na..contrast dalugamat hodai..kollupity liberty or liberty lite yaman ko me podi evata yan natuwa
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,657
    5,783
    113
    KALUTHARA
    :nerd::nerd::nerd::nerd::nerd:
    :shocked::shocked::shocked::shocked::shocked:
    :nerd::nerd::nerd::nerd::nerd:
    :shocked::shocked::shocked::shocked::shocked:

    මට කෙල්ලත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න හොද හෝල් එකක් කියනවද ජා-ඇල, කඩවත, කිරිබත්ගොඩ වගේ අවටින්.
    කෙල්ල ගම්පහ.
    ගම්පහ නොවන ඒ අවට පැත්තකින් බලන්නෙ.


    අසහනකාරී වැඩ කරන්නෙ නෙමෙ,වැඩිම උනොත් කිස් එකක් දේවි ෆිල්ම් එක යන වෙලේ.
    නිදහසේ ඉන්නයි යන්නෙ.
    තාම කෙල්ලගෙ ගෙදරින් දන්නෙ නැති නිසා වැඩියම කට්ටිය ඉන්න එකකට යන්න කෙල්ල කැමති නෑ.

    නොදන්න අය බම්ප් එකක්වත් දෙන්න.

    ඔහොම කියල තමා මුලින් යන්නේ හැමෝම :P.ඊට පස්සේ අරක උනයි මේක උනයි ලෝකේ නැති ඒවා :angry::angry:...මන්නම් දන්නැහැ ගම්පහ පැත්තේ ඒවා.බම්ප් :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එතකොට මාමෙ ගම්පහ හෝලි කොරොස් එක :(

    අංකල් විහිලු කරනවද :rolleyes::rolleyes:? හෝලි ක්‍රොස් එකේ, යශෝදරා එකෙත් ඔය දෙවර්ගයෙන්ම ඇත. නමුත් මම මෙතන පහදා දුන්නේ රත්නාවලී නාමය පිලිබඳ පැන නැගි ගැටලුවයි අන්කල්. :lol::P
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,657
    5,783
    113
    KALUTHARA
    හෝල් එක බලල ෆිල්ම් බලන්න යන එකෙක් දැක්කමයි :oo: සාමන්‍යෙන් ෆිල්ම් එක මොකද්ද කියල බලලනෙ හෝල් එකට යන්නෙ :)

    දවසේ කතාව :lol:
     
    ඔහොම කියල තමා මුලින් යන්නේ හැමෝම :P.ඊට පස්සේ අරක උනයි මේක උනයි ලෝකේ නැති ඒවා :angry::angry:...මන්නම් දන්නැහැ ගම්පහ පැත්තේ ඒවා.බම්ප් :)

    ඔව් ඉතින් අර පතිරණයා දැම්මේ.. "ලින්ගයෙන් එන ශ්‍රාවයද මොකකද ගෑවුනා කියලා" තුක් නොදකින් මෙහෙමත් අවලම් යක්කු!