කෙල්ලත් එක්ක

VASSA

Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    educated විදිහට කෙල්ලත් එක්ක කතා කරන්නෙ කොහොමද උපදෙස් ටිකක් දෙන්න මචන්ලා:P

    ඉස්සෙල්ලම කුමාර රෝදය පොත අරන් කියවන්න, Ideas ගන්න පුලුවන්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,011
    34,471
    113
    සොඳුර දැන් මේ ලංකාද්වීපයේ අග්‍රමාත්‍යයෝ දෙදෙනෙක් වසන්නෝය. එකෙක් "එම්බල මාධ්‍ය කරුවනි, මා තවමත් මේ ලංකාද්වීපයේ එකම අග්‍රාමාත්‍ය වරයා වන්නෙමි. රාජ සභාව රැස් කොට සරළ බහුතරය විචාරන තෙක් මා මේ අරලිය වෘක්ෂ මැඳුර හැරපියා නොයමි" යි පවසතිි. අනෙකා, මහ සඟරුවන වැඳ "අපේ හාමුදුරුවනේ, අප මේ තනතුරට පත්වූයේ ප්‍රජාචංඡචච වාදී අයුරෙන්මැයි. බහුතර බලය අපසතුව ඇත්තාය." යයි පවසති. ඉදින් සොඳුර අප කවර නම් අග්‍රාමත්‍යයා පිළිගනු ලබත්ද? ආදි වශයෙන් කෙල්ලට කතා කරන්න
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සොඳුර දැන් මේ ලංකාද්වීපයේ අග්‍රමාත්‍යයෝ දෙදෙනෙක් වසන්නෝය. එකෙක් "එම්බල මාධ්‍ය කරුවනි, මා තවමත් මේ ලංකාද්වීපයේ එකම අග්‍රාමාත්‍ය වරයා වන්නෙමි. රාජ සභාව රැස් කොට සරළ බහුතරය විචාරන තෙක් මා මේ අරලිය වෘක්ෂ මැඳුර හැරපියා නොයමි" යි පවසතිි. අනෙකා, මහ සඟරුවන වැඳ "අපේ හාමුදුරුවනේ, අප මේ තනතුරට පත්වූයේ ප්‍රජාචංඡචච වාදී අයුරෙන්මැයි. බහුතර බලය අපසතුව ඇත්තාය." යයි පවසති. ඉදින් සොඳුර අප කවර නම් අග්‍රාමත්‍යයා පිළිගනු ලබත්ද? ආදි වශයෙන් කෙල්ලට කතා කරන්න

    මෙන්න මේ කොටසට ආවම තමයි ත්‍රෙඩ් එක මොකද්ද කියලා මතක් උනේ..:rofl:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සොඳුර දැන් මේ ලංකාද්වීපයේ අග්‍රමාත්‍යයෝ දෙදෙනෙක් වසන්නෝය. එකෙක් "එම්බල මාධ්‍ය කරුවනි, මා තවමත් මේ ලංකාද්වීපයේ එකම අග්‍රාමාත්‍ය වරයා වන්නෙමි. රාජ සභාව රැස් කොට සරළ බහුතරය විචාරන තෙක් මා මේ අරලිය වෘක්ෂ මැඳුර හැරපියා නොයමි" යි පවසතිි. අනෙකා, මහ සඟරුවන වැඳ "අපේ හාමුදුරුවනේ, අප මේ තනතුරට පත්වූයේ ප්‍රජාචංඡචච වාදී අයුරෙන්මැයි. බහුතර බලය අපසතුව ඇත්තාය." යයි පවසති. ඉදින් සොඳුර අප කවර නම් අග්‍රාමත්‍යයා පිළිගනු ලබත්ද? ආදි වශයෙන් කෙල්ලට කතා කරන්න

    LMFAO.
    Yako hinawela epa wenawa. :baffled::baffled::P
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    educated විදිහට කෙල්ලත් එක්ක කතා කරන්නෙ කොහොමද උපදෙස් ටිකක් දෙන්න මචන්ලා:P

    කෙල්ල කියන දේ අහන් ඉඳල serious විදිහට කතාකරපන්. ඒකට තමා උන් educated කියන්නේ.. ;)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තමන්ට නැති මගුල් පෙන්නන්න ගිහින් නාගන්නේ නැතුව සාමාන්‍ය මිනිහෙක් විදියට කතා කරපං :rofl:

    කවුරුත් තමන්ගෙ education එක කතාවෙන් පෙන්නන්න යන්නෙ නෑ. හැබැයි එක දෙයක් කියන්නං, අනිත් අයට වඩා humble වෙයං ඒක තමා මමනං දකින එකම වෙනස :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔබව දැකීමෙන් මගේ ලිංගික උත්තේජනය වැඩි වී ඇත . අප දෙදෙනා වර්ගයා බෝ කිරීමේ අරමුණෙන් මගේ සහකාරිය වීමට ඔබේ කැමතිද ?

    :baffled:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,011
    34,471
    113
    සොඳුර ඔබ ගුද සංසර්ගය ගැන දරන මතය කුමක්ද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සොඳුර දැන් මේ ලංකාද්වීපයේ අග්‍රමාත්‍යයෝ දෙදෙනෙක් වසන්නෝය. එකෙක් "එම්බල මාධ්‍ය කරුවනි, මා තවමත් මේ ලංකාද්වීපයේ එකම අග්‍රාමාත්‍ය වරයා වන්නෙමි. රාජ සභාව රැස් කොට සරළ බහුතරය විචාරන තෙක් මා මේ අරලිය වෘක්ෂ මැඳුර හැරපියා නොයමි" යි පවසතිි. අනෙකා, මහ සඟරුවන වැඳ "අපේ හාමුදුරුවනේ, අප මේ තනතුරට පත්වූයේ ප්‍රජාචංඡචච වාදී අයුරෙන්මැයි. බහුතර බලය අපසතුව ඇත්තාය." යයි පවසති. ඉදින් සොඳුර අප කවර නම් අග්‍රාමත්‍යයා පිළිගනු ලබත්ද? ආදි වශයෙන් කෙල්ලට කතා කරන්න

    :lol::lol::lol:
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    තමන්ට නැති මගුල් පෙන්නන්න ගිහින් නාගන්නේ නැතුව සාමාන්‍ය මිනිහෙක් විදියට කතා කරපං :rofl:

    කවුරුත් තමන්ගෙ education එක කතාවෙන් පෙන්නන්න යන්නෙ නෑ. හැබැයි එක දෙයක් කියන්නං, අනිත් අයට වඩා humble වෙයං ඒක තමා මමනං දකින එකම වෙනස :yes:
    :love::love::love: