කෙල්ලත් ඒක්ක අඩුවට යන්න පුලුවන් හෝටල්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mama dekke අතේ ගහන මුදලට kiala mulinma
    ඔව් මු මුලින් වෙන මොකක්ද දාල දැන් වෙන එකක්.. මම් හිතුවෙ යන්න ප්ලෙසස් ඇහුව කියලා...
     
    • Haha
    Reactions: sumithykk

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    මමත් place එකක් හොයනව මචන් කඩවත කිරිල්ලවල කිට්ටුව . ලබන සතියෙ wifeට exam එකක් තියනවා කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ. කලින් දවසේ හවස එහෙ ගිහින් රූම් එකක නැවතිලා තමයි යන්න හිතන් ඉන්නේ ගෙදර ඉදන් යන්න පැය 4ක් විතර යනවා
     
    sumithykk

    Well-known member
  • May 11, 2012
    583
    549
    93
    මමත් place එකක් හොයනව මචන් කඩවත කිරිල්ලවල කිට්ටුව . ලබන සතියෙ wifeට exam එකක් තියනවා කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ. කලින් දවසේ හවස එහෙ ගිහින් රූම් එකක නැවතිලා තමයි යන්න හිතන් ඉන්නේ ගෙදර ඉදන් යන්න පැය 4ක් විතර යනවා
    hoda place thiyenawa bn kadawatha inna