කෙල්ලත් ඒක්ක යන්න .......

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    කෙල්ලත් ඒක්ක යන්න .......

    One Galle Face



    පසුගියදා කොළඹ ගාලු මුවදොර ආසන්නයේ විවෘතවූ ජාත්‍යන්තර මට්ටමේ සුපිරි සාප්පු සංකීර්ණය වන් ගෝල් ෆේස් මේ වනවිට බොහෝ පිරිසකගේ අවධානයට ලක්වූ ස්ථානයක් බවට පත්ව තිබේ.
    ෂැංග්‍රි-ලා හෝටලය හා අනුබද්ධව ඉදිකර තිබෙන මෙම සාප්පු සංකීර්ණයේ විශාලත්වය වර්ග අඩි 480,000 කි. මහල් 7කින් යුතු මෙහි සෑම මහලකම වෙළඳසැල් 30 පමණ තිබේ. සම්පූර්ණ ලෙස අලෙවිකරුවන් 200කට අධික පිරිසකට ඉඩ සලසා ඇති අතර ආහාරපාන, විනෝදාස්වාද සේවා, ළමා ක්‍රීඩා උද්‍යාන, රූපලාවන්‍ය සේවා, පොත් සාප්පු, තාක්ෂණික සේවා , සුපිරි ජාලා වෙළෙදහල් ඇතුළු කුදු මහත් සෑම අංගයකම විවිධත්වයකින් යුතුය.ලංකාවේ මේ වනවිට ප්‍රකටව තිබෙන බොහෝ ප්‍රධාන සන්නාමයන් මෙන්ම විදේශ වෙළෙදපොළ තුළ නම දිනූ සන්නාමයන් රැසක්ද මෙහි සාප්පු පිහිටුවා තිබේ.


    5.jpg

    2.jpg


     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    සල්ලිත් ටිකක් වැඩිපුර අරන් යන්න :P:P:P