කෙල්ලද කොල්ලද කියලා හොයන්නේ කෝමද?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කෙල්ලද කොල්ලද කියලා හොයන්නේ කෝමද?

    ඔන්ලයින් හමුවෙන නංගිලා:love: ඇත්තටම

    කෙල්ලද කොල්ලද කියලා හොයන්නේ කෝමද?
    :baffled:


    කියලා දෙන්නකො මට?:rolleyes::P:rofl:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    ඔයත් කෙල්ලෙක් වගේ කතා කරන්න.....එතකොට එයා බොරුවට කෙල්ලෙක් වගේ රඟපාන කොල්ලෙක්නම් වැඩේ අතටම මාට්ටු කරගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා...

    හැබැයි ඕවා මහ බාල වැඩ නේද...?