කෙල්ලන්ගේ මොලේ

firerix

Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    (ට්‍රේඩ් එකකට රීප්ලයි දාන්න හිටිය එකක් මේක )

    මාත් දන්න සීන් එකක් තියනවා ..එක මෙහෙමයි කෙල්ල සුපර් මාකට් එකක බේකරි එකේ වැඩ කෙල්ල පට්ට ලස්සනයි ඔය සුපර් මාකට් ඉස්සරහ තියනවා software කම්පැනියක් ඔකේ කොල්ලෙක් කොහොම හරි මෙකි ටෝක් කරලා සෙට් කරගන්නවා

    හැබැයි ඒ වෙනකොටත් ඒකිව බදින්න පොරක් ඉන්නවා ෆෝසස් පොරක් ..කෙල්ල අරුට විස්තරේ කියනවා ..ඔහොම යන කොට මේ කෙල්ලට තව කොල්ලෙක් ටෝක් කරනවා පොර බිස්නස් කාරයෙක් කියල හිතපන් කෝ ..

    ටික දවසක් ගිහින් කෙල්ලගේ සහ බිස්නස් කාරයාගේ සීන් එක ඔර්ගිනල් බදින්න ඉන්න පොලිස් කාරයට මාට්ටු(කෙල්ල පොලිස් කාරයට වැඩිය software පොරට තමයි කැමති සල්ලි නිසා ) වෙනවා එකසැරයක් නෙමේ දෙතුන් සැරයක් ..කොහොම හරි පොලිස් කරය අර බිස්නස් බුවා හොයාගන ගිහින් පිහියෙන් අනිනවා ..පට්ට සීරියස් වෙනවා කොහොම හරි පොලිස්කරය හිරේ යනවා බිස්නස් කාරය මාසගානකට ඉස්පිරිතාලේ යනවා

    කෙල්ලයි සොෆ්ට්වේයාර් බුවායි සින්ගපෝ යනවා කොහොමද වැඩේ ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960

    Police kaaraya gona. SW kaarayath gona mokada uta moley ne salli nisai oki awe kiyala.

    Anika ban uta salli tiyenawnam oita wada honda kaali daganath puluwan. SW kaaraya oka ponnayek wage. Un komath socially awkward nisa pata gaala arakata ahuwnna athi
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,190
    1
    100,998
    113
    34
    Kalutara
    ෂොෆ්ට්වෙයාර් කාරයා දන්නෙ නැද්ද ඉතින් අරුන් දෙන්න ගැන?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Police kaaraya gona. SW kaarayath gona mokada uta moley ne salli nisai oki awe kiyala.

    Anika ban uta salli tiyenawnam oita wada honda kaali daganath puluwan. SW kaaraya oka ponnayek wage. Un komath socially awkward nisa pata gaala arakata ahuwnna athi
    මේකෙත් හිටියේ එකෙක් ඩස්ප බඩ්ඩකට අහුවෙලා.පූරුවේ වාසනාවකට වකුගඩු දෙක බේරුණා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    තව පොඩ්ඩෙන් මටත් වෙන්නෙ ඔහොම දෙයක් තමා.. 😣
    බය වෙන්නෙපා, ඊලඟ ලව් එකේ තොට ඕක තමයි වෙන්නෙ. මෙච්චර කෙලෝගෙනත් තෝ තාම කිඹියානුබෝධය නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මේකෙත් හිටියේ එකෙක් ඩස්ප බඩ්ඩකට අහුවෙලා.පූරුවේ වාසනාවකට වකුගඩු දෙක බේරුණා
    Heshan kaarayada?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    423479727_390396723569702_6409774296919967959_n.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,762
    113
    ලංකාවේ වැඩිම මිනීමැරුම් වෙන්නෙත් ගෑණු නිසා කියලා ලෝයර් කෙනෙක් කිව්වා..හම්මෝ පුදුම සාපයක්.. :sorry:
     
    • Like
    Reactions: buddikagayan