කෙල්ලන්ගේ මොලේ

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    423479727_390396723569702_6409774296919967959_n.jpg
    good post to insta.....
     
    • Haha
    Reactions: Rahula Kasun

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Genu ohhommay ban.

    Unta ekek ekka inna be, 5k vithara assare karala thamay ekek thora ganne. Pavu ithin anik kollo denna.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ෂොෆ්ට්වෙයාර් කාරයා දන්නෙ නැද්ද ඉතින් අරුන් දෙන්න ගැන?
    එක තමයි බන් කෙල්ලගේ ගේම ..

    අඩේ මට එතරම් හැකියාවක් තියනවාද තැම්ස් බොක්ක ..
    ------ Post added on Jan 31, 2024 at 6:36 PM

    මට මචන් කතා ලියන්න ඕනෑකමක් නැ ..මම මේක දැම්මේ කෙල්ලෝ හිතනවට වඩා smart කියල කියන්න ඒච්චරයි
    ------ Post added on Jan 31, 2024 at 6:38 PM
     
    • Like
    Reactions: HAneo

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    (ට්‍රේඩ් එකකට රීප්ලයි දාන්න හිටිය එකක් මේක )

    මාත් දන්න සීන් එකක් තියනවා ..එක මෙහෙමයි කෙල්ල සුපර් මාකට් එකක බේකරි එකේ වැඩ කෙල්ල පට්ට ලස්සනයි ඔය සුපර් මාකට් ඉස්සරහ තියනවා software කම්පැනියක් ඔකේ කොල්ලෙක් කොහොම හරි මෙකි ටෝක් කරලා සෙට් කරගන්නවා

    හැබැයි ඒ වෙනකොටත් ඒකිව බදින්න පොරක් ඉන්නවා ෆෝසස් පොරක් ..කෙල්ල අරුට විස්තරේ කියනවා ..ඔහොම යන කොට මේ කෙල්ලට තව කොල්ලෙක් ටෝක් කරනවා පොර බිස්නස් කාරයෙක් කියල හිතපන් කෝ ..

    ටික දවසක් ගිහින් කෙල්ලගේ සහ බිස්නස් කාරයාගේ සීන් එක ඔර්ගිනල් බදින්න ඉන්න පොලිස් කාරයට මාට්ටු(කෙල්ල පොලිස් කාරයට වැඩිය software පොරට තමයි කැමති සල්ලි නිසා ) වෙනවා එකසැරයක් නෙමේ දෙතුන් සැරයක් ..කොහොම හරි පොලිස් කරය අර බිස්නස් බුවා හොයාගන ගිහින් පිහියෙන් අනිනවා ..පට්ට සීරියස් වෙනවා කොහොම හරි පොලිස්කරය හිරේ යනවා බිස්නස් කාරය මාසගානකට ඉස්පිරිතාලේ යනවා

    කෙල්ලයි සොෆ්ට්වේයාර් බුවායි සින්ගපෝ යනවා කොහොමද වැඩේ ...
    සොෆ්ට්වෙයා කරන උන්ට කරුමමයි සෙට් වෙන්නෙ🥴
     
    • Haha
    Reactions: jehantheexplorer