කෙල්ලන්ට දෙකක් ඕනෙ

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    වෙන මොනා කියන්නද ඉතින්....
    හැම කොල්ලාම එක වගෙ නැ වගෙම හැම කෙල්ලමත් එක වගෙ නැ...කොල්ලගෙ පොඩි අතපසුවිමටත් කොල්ලාව දාල යන එවුන් වගෙම...කොල්ලත් එක්ක එකතු වෙලා කොල්ලට හයියක් වෙලා ජිවත් වෙන කෙල්ලොත් ඉන්නවා....

    :oo::oo:මම කැමති නැ සාමාන්‍යයෙන් කෙල්ලෙක්ට හො කොල්ලෙක්ට ඔහොම කියනවට.මටත් ඉන්නවා ඔය ජාති දෙකෙම යාලුවො.එත් වෙලාවකට උන්ට වරදක් කියන්නත් අමාරුයි...සමාජෙ හැදිලා තියෙන්නෙ අමුතුම විදිහකට.කාර් එකක් තියෙන උන්ගෙන් අහනවා ආපො කාර් එකයි ද තියෙන්නෙ කියලා.අහන උන්ට ෆුට්සයිකලයක් වත් නැ.ලමයි එකයි නම් තාම එකයි ද.එකම සුට් එක දවස් දෙකක් ඇන්දොත් ඔයා ඔක ඊයෙත් ඇන්දා නෙද...ඔය වගෙ එවා අහනවා නෙ...කෙල්ලො කොහොමත් මොඩයි..ඔය වගෙ එවායින් ඉක්මනටම හිත් අවුල් කරගන්නවා...එහෙමත් කෙනෙක් තමා අනිත් පැත්තට මොනවාම හරි අහන්නෙ..එත් එහෙම ඇහුවාම වෙන්නෙ එ කෙල්ලගෙ චරිතෙ හොද නැ.වැඩිහිටියන් ට ගරු කරන්න දන්නෙ නැ:baffled::baffled::oo::oo:

    :):):)
     
    • Like
    Reactions: Sara531

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    අපො ඔයා පරක්කු වැඩි.:Pමුලු ත්‍රෙඩ් එකම කියවලා එන්න...

    mula vithrayi baluwe,poddak eliyata giya dan awe,balanna deyakuth neha anradhya naha baha kiyala andala athi wenda wagema :(
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම පැරලයිස් වෙච්ච ලෙඩෙක් වගෙ සීන් එකක්ද යන්නෙ දැන්...:rolleyes:

    ලෙඩෙක් වුනත් මොකෝ... මෙහෙම සලකද්දි....
    හික්... හික්... හික්...
    මොනවද ඉතින් හුස්ම ගන්න එක විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලෙඩෙක් වුනත් මොකෝ... මෙහෙම සලකද්දි....
    හික්... හික්... හික්...
    මොනවද ඉතින් හුස්ම ගන්න එක විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ

    හුස්ම ගත්ත තෙවසරක් වගෙ වෙයිද දන්නෙ නැ:rolleyes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හුස්ම ගත්ත තෙවසරක් වගෙ වෙයිද දන්නෙ නැ:rolleyes:

    අපෝ... ඒ මොකද්ද... හුස්ම ගත්ත විතරයි ආපහු හැරිල බලද්දි... කන්නවත් නෑ. ඇඳගෙන ඉඳපු වස්තරෙත් නෑ...
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    මෙවන් චින්තනයක් ඇති කෙල්ලෙක් බැදපු එකා මාර ලකී ඈ ඔයා වගේ හිතන කෙල්ලෝ තව නැද්ද ?:sorry:

    mutthta moko kello acchi kenek hoya ganin :angry::angry::angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙම වත් පුලුවන් උනා මැදැයි.....

    153476170670582163

    හික්... හික්... හික්..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    pala pala yanna,bank ekata bun giye:angry:

    කොහෙද නුගේගොඩ NSB නේද...?
    උඹල කරන වැඩ වල හැටියට පන්සල් ගියත් හිතන්නෙ වෙන ඒව...
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    මේ දවස්වල ට්‍රයි කරනවා බටකොල ආච්චිට තාම සෙට් උනේ නෑ කෙලින්ම අහන්න බයයි ඉදලෙන් ගහයි කියලා:baffled::baffled:
    Kella honda nam idal parak kewath mokada kelinma ahpan