shthika attha kiyla thiyenne
අපො ඔයා පරක්කු වැඩි.
මුලු ත්‍රෙඩ් එකම කියවලා එන්න...
shthika attha kiyla thiyenne
මුලු ත්‍රෙඩ් එකම කියවලා එන්න...වෙන මොනා කියන්නද ඉතින්....
හැම කොල්ලාම එක වගෙ නැ වගෙම හැම කෙල්ලමත් එක වගෙ නැ...කොල්ලගෙ පොඩි අතපසුවිමටත් කොල්ලාව දාල යන එවුන් වගෙම...කොල්ලත් එක්ක එකතු වෙලා කොල්ලට හයියක් වෙලා ජිවත් වෙන කෙල්ලොත් ඉන්නවා....
මම කැමති නැ සාමාන්‍යයෙන් කෙල්ලෙක්ට හො කොල්ලෙක්ට ඔහොම කියනවට.මටත් ඉන්නවා ඔය ජාති දෙකෙම යාලුවො.එත් වෙලාවකට උන්ට වරදක් කියන්නත් අමාරුයි...සමාජෙ හැදිලා තියෙන්නෙ අමුතුම විදිහකට.කාර් එකක් තියෙන උන්ගෙන් අහනවා ආපො කාර් එකයි ද තියෙන්නෙ කියලා.අහන උන්ට ෆුට්සයිකලයක් වත් නැ.ලමයි එකයි නම් තාම එකයි ද.එකම සුට් එක දවස් දෙකක් ඇන්දොත් ඔයා ඔක ඊයෙත් ඇන්දා නෙද...ඔය වගෙ එවා අහනවා නෙ...කෙල්ලො කොහොමත් මොඩයි..ඔය වගෙ එවායින් ඉක්මනටම හිත් අවුල් කරගන්නවා...එහෙමත් කෙනෙක් තමා අනිත් පැත්තට මොනවාම හරි අහන්නෙ..එත් එහෙම ඇහුවාම වෙන්නෙ එ කෙල්ලගෙ චරිතෙ හොද නැ.වැඩිහිටියන් ට ගරු කරන්න දන්නෙ නැ
![]()



අපො ඔයා පරක්කු වැඩි.මුලු ත්‍රෙඩ් එකම කියවලා එන්න...

mula vithrayi baluwe,poddak eliyata giya dan awe,balanna deyakuth neha anradhya naha baha kiyala andala athi wenda wagema![]()
මම පැරලයිස් වෙච්ච ලෙඩෙක් වගෙ සීන් එකක්ද යන්නෙ දැන්...![]()
mula vithrayi baluwe,poddak eliyata giya dan awe,balanna deyakuth neha anradhya naha baha kiyala andala athi wenda wagema![]()
ලෙඩෙක් වුනත් මොකෝ... මෙහෙම සලකද්දි....
හික්... හික්... හික්...
මොනවද ඉතින් හුස්ම ගන්න එක විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ

හුස්ම ගත්ත තෙවසරක් වගෙ වෙයිද දන්නෙ නැ![]()
අපෝ... ඒ මොකද්ද... හුස්ම ගත්ත විතරයි ආපහු හැරිල බලද්දි... කන්නවත් නෑ. ඇඳගෙන ඉඳපු වස්තරෙත් නෑ...


මෙවන් චින්තනයක් ඇති කෙල්ලෙක් බැදපු එකා මාර ලකී ඈ ඔයා වගේ හිතන කෙල්ලෝ තව නැද්ද ?![]()



වසර තුනම හුස්ම ගත්ත විතරයි...
මොකො මචං පොට් එක අවුලක් නැතෙයි...?

pala pala yanna,bank ekata bun giye![]()
mutthta moko kello acchi kenek hoya ganin![]()


කොහෙද නුගේගොඩ NSB නේද...?
උඹල කරන වැඩ වල හැටියට පන්සල් ගියත් හිතන්නෙ වෙන ඒව...

Kella honda nam idal parak kewath mokada kelinma ahpanමේ දවස්වල ට්‍රයි කරනවා බටකොල ආච්චිට තාම සෙට් උනේ නෑ කෙලින්ම අහන්න බයයි ඉදලෙන් ගහයි කියලා![]()
Kella honda nam idal parak kewath mokada kelinma ahpan

