Podi Silva - පොඩි සිල්වා;19546519 said:අතේ මාට්ටු![]()
![]()
ඔය නෑ නෑ කියන ඒව එන්නේ බන් එළියට
එකත් මන් කිව්වා නිසා.. තාම banned කර reason එක දන්නෙත් නෑලු,එලිය ඉන්න අපි දන්නවා හේතුව![]()
Admin එකෙන් කියලා තියෙන හේතුව රැග් කළා කියන එක තමා නමුත් මේ දවස්වල admin එකත් එක්ක ප්‍රශ්න වගයක් තිබ්බා. ඉතින් වෙන faculty එකක වෙච්චදෙයක් ගැන හරියටම කියන්න දන්නේ නැතිහින්දා තමයි හේතුව දන්නේ නෑ කියලා මම කිව්වේ.


තමන්ගේ අම්ම,අප්පලා සහෝදරයෝ ගෙන හිතලවත් ඔය rag එක නවත්තපියව් කොල්ලනේ.

sky-walkers ලා නිතරම fight කර කර ලු ඉන්නේ ඔය ඩාර්ක් powers වලට විරුද්දව . obi-one kenobi මැරුණට පස්සේ ලුක් jedi විතරලු ඉතිරී වෙලා තියෙන්නේ. 