කෙල්ලන්ට රැග්

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    රත්තරං;19547655 said:
    මේ ඒ විතරක්ද මට ආරන්චියක් ආවා කැම්පස් හොස්ටල් වල නියුක්ලියර් බෝම්බ හදනවලු... තව පිටසක්වල ජීවීන් එක්ක පාටි දානවලු.. නිතරම කැලනියේ සයිබෙට පිටසක්වල යානා බානවලු.. අනික කැම්පස් හොස්ටල් වල කෙල්ලෝ රෝසපාට යුනිකෝර්න් පැටව් ඇති කරනවලු.. උන් හපනවලු පිට එකෙක් ගියොත්. යුනිකෝර්න් ලා ඉන්විසිබල් නිසා හපනකන් හොයන්න බෑලු.. අම්මෝ මමනම් මගේ ලමයි ආන්ඩුවේ කැම්පස් යන්වන්නේ නෑ:sorry::sorry::sorry::sorry::sorry::sorry:

    තේරෙන බාසාවෙන් කියලා PM එකක් වත් දාපන්කෝ
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    ඉටිපන්දම් scene එක නම් උනේ ගොඩ කාලෙකට කලින් බන්.ඒ එක කෙල්ලෙක් හොස්ටල් එකේ උඩතට්ටුවෙන් පැනලා සධාකාලික එක්තැන් උනා.ඊට පස්සේ ඕව එලියට ආවේ.හැබැයි දැන් නම් ඒවගේ ඒවා නෑ මම දන්න තරමින්.පේර වයබ සබර ටිකක් රැග් තියෙනවා.හැබැයි ඉස්සර වගේ ධරුනු Lesbian scene නෑ දැන්.

    ඔව් වැඩිය නෑ.:oo: එලි වෙනකන් උගුරේ ලේරහ වෙනකන් සින්දු කියන්න. මනෝ පුටු ගහන්න. යාළුවගේ පු* ඇගිලි ගහන්න.
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    dddd

    රත්තරං;19547655 said:
    මේ ඒ විතරක්ද මට ආරන්චියක් ආවා කැම්පස් හොස්ටල් වල නියුක්ලියර් බෝම්බ හදනවලු... තව පිටසක්වල ජීවීන් එක්ක පාටි දානවලු.. නිතරම කැලනියේ සයිබෙට පිටසක්වල යානා බානවලු.. අනික කැම්පස් හොස්ටල් වල කෙල්ලෝ රෝසපාට යුනිකෝර්න් පැටව් ඇති කරනවලු.. උන් හපනවලු පිට එකෙක් ගියොත්. යුනිකෝර්න් ලා ඉන්විසිබල් නිසා හපනකන් හොයන්න බෑලු.. අම්මෝ මමනම් මගේ ලමයි ආන්ඩුවේ කැම්පස් යන්වන්නේ නෑ:sorry::sorry::sorry::sorry::sorry::sorry:

    :yes::yes::yes:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    bullshit

    ඔව් වැඩිය නෑ.:oo: එලි වෙනකන් උගුරේ ලේරහ වෙනකන් සින්දු කියන්න. මනෝ පුටු ගහන්න. යාළුවගේ පු* ඇගිලි ගහන්න.

    උබට තියෙන්නෙ විකෘති කාමාසාව වගේ එකක් බං.පු@ ඇගිලි ගහන්න පිස්සුද බං .......... එක එක්කෙනා කියපු කතන්දර කියන්න එපා ... උබ campus ගිහින් rag වෙලා නැත්තම් හිතෙ තියන මනස් ගාත මිනිස්සුන් ගෙ ඔලු වලට දාන්න එපා..........
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;19547655 said:
    මේ ඒ විතරක්ද මට ආරන්චියක් ආවා කැම්පස් හොස්ටල් වල නියුක්ලියර් බෝම්බ හදනවලු... තව පිටසක්වල ජීවීන් එක්ක පාටි දානවලු.. නිතරම කැලනියේ සයිබෙට පිටසක්වල යානා බානවලු.. අනික කැම්පස් හොස්ටල් වල කෙල්ලෝ රෝසපාට යුනිකෝර්න් පැටව් ඇති කරනවලු.. උන් හපනවලු පිට එකෙක් ගියොත්. යුනිකෝර්න් ලා ඉන්විසිබල් නිසා හපනකන් හොයන්න බෑලු.. අම්මෝ මමනම් මගේ ලමයි ආන්ඩුවේ කැම්පස් යන්වන්නේ නෑ:sorry::sorry::sorry::sorry::sorry::sorry:

    තව මට ආරන්චියක් ආවා කොලඹ කැම්පස් එක හොස්ටල් එකේ ඉන්න උන් රෑට රෑට ලුමිනාති එක්ක කමියුනිකේට් කරනවලු.. උන් ස්ටාර් ගේට් එකක් ඕපන් කරලා සමාන්තර ග්‍රහලෝකවලින් බඩු ගෙනත් ගහනවලු. ආයේ ඔය පේරේ කැම්පස් එකේ අලුතෙන් එන උන්ව මැශින් එකක් පාවිච්චි කලරා ස්කේල් එක අඩු කරලා වෙනමම ඩයිමෙන්ශන් පද්දතියක බෝතල් වලට දාලා කලන්තේ දානකන් හොල්ලනවලු.. තව ඔය රජරට කැම්පස් එකේ අලුතෙන් එන ලමයි මායාකාරයො දාලා වට්ටක්කා ගෙඩි කරනවලු. ඊට පස්සේ හොලොවීන් එකට උන්ගෙන් වෙස් මූනු කපනවලු..භයානකම ඒවා වෙන්නේ රාගම මෙඩිකල් ෆැකල්ටියේලු.. ඒකේ දෙන්න දෙන්නා අරන් වකුගඩු මාරු කරලා හයි කරනවලු.. එක පාරක් වකුගඩු මාරු කරලා නම් ලියාගත්ත කොලේ නැතිවෙලා තාම මාරු ඇරගන්න බැරුව ඉන්නවලු.. අම්මෝ,, වෙලාවට අපි අට වසරට විතරක් ඉස්කෝලේ ගියේ...:sorry::sorry::sorry:
     
    • Like
    Reactions: sandaru1rox

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සේරම private කර නම් හරි free එන උන් ආණ්ඩ සල්ලි ගෙවන උන් එකට දැම්ම නම් ,මොකද pvt කරම ඕව කරනවට owners ල case සල්ලි ගෙවල ළමයි එන එක අඩු වෙන නිසා
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    රත්තරං;19548798 said:
    තව මට ආරන්චියක් ආවා කොලඹ කැම්පස් එක හොස්ටල් එකේ ඉන්න උන් රෑට රෑට ලුමිනාති එක්ක කමියුනිකේට් කරනවලු.. උන් ස්ටාර් ගේට් එකක් ඕපන් කරලා සමාන්තර ග්‍රහලෝකවලින් බඩු ගෙනත් ගහනවලු. ආයේ ඔය පේරේ කැම්පස් එකේ අලුතෙන් එන උන්ව මැශින් එකක් පාවිච්චි කලරා ස්කේල් එක අඩු කරලා වෙනමම ඩයිමෙන්ශන් පද්දතියක බෝතල් වලට දාලා කලන්තේ දානකන් හොල්ලනවලු.. තව ඔය රජරට කැම්පස් එකේ අලුතෙන් එන ලමයි මායාකාරයො දාලා වට්ටක්කා ගෙඩි කරනවලු. ඊට පස්සේ හොලොවීන් එකට උන්ගෙන් වෙස් මූනු කපනවලු..භයානකම ඒවා වෙන්නේ රාගම මෙඩිකල් ෆැකල්ටියේලු.. ඒකේ දෙන්න දෙන්නා අරන් වකුගඩු මාරු කරලා හයි කරනවලු.. එක පාරක් වකුගඩු මාරු කරලා නම් ලියාගත්ත කොලේ නැතිවෙලා තාම මාරු ඇරගන්න බැරුව ඉන්නවලු.. අම්මෝ,, වෙලාවට අපි අට වසරට විතරක් ඉස්කෝලේ ගියේ...:sorry::sorry::sorry:
    ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    අපේ වාසනාවට ඒලෙවල් පාස් වෙලා ආන්ඩුවේ කැම්පස් එකකට යන්න බැරි උනානේ. නැත්නම් අපිත් ඕවට අහුවෙනවා. මන්දා කැම්පස් යන්න බැරි වෙච්ච අයිය කෙනෙක්මයි ඕවා කිව්වේ මමනම් දන්නේ නෑ ඉතින්....ඔව්
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    කෙල්ලන්ගෙත් සමහර කැම්පස් වල ඇදුම් ගලවනවලු නමුත් කෙල්ලො ලැජ්ජාවට ඕව කියන්නෙ නැහැ
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    859
    499
    63
    මේකේ වැඩි හරියක් comment කරල තියෙන්නේ campus ගියපු නැති උන්. අරහෙන් මෙහෙන් ඇහිදගත්තු කතා, තමන්ගේ හිතේ තියන fantasy එහෙම දාල නිකන් දැක්කා වගේ කියල තියනවා.
    :angry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කෙල්ලන්ගෙත් සමහර කැම්පස් වල ඇදුම් ගලවනවලු නමුත් කෙල්ලො ලැජ්ජාවට ඕව කියන්නෙ නැහැ
    ඔව් මචන් ඒක තමා ඇත්ත. කැම්පස් වල ඉන්න අසහන කාරයො ඔය වගේ වැඩ කරනව. මෙතන ඉන්න කැම්පස් ගිය උන් එහෙම වෙන්නෙ නෑ කියල ඒව වහන්න හදනව.