රැග් තියෙනවා නෑ කියල එකක් නෑ බන් හැමතැනම එක එක ප්‍රමාණෙන් තියෙනව. ගොඩක් දරුණුවට කියන ඒවා දවල්ට එළිපිට වෙන්නේ නෑ. ඔක්කොමල්ල එකට තියල කරන්නේ පොඩි පොඩි ඒව තමා. කට්ටිය එකට කන හින්ද එක ලොකු අවුලක් නෑ. වැඩේ තියෙන්නේ ඔය දවල්ට පේන්නවත් නැති අසහනකාරයෝ රෑට එනවා හොස්ටල් වලට සිඟිති ආතල් දෙන්න. ඔය අපිනන් රැග් උනා ඔහොම සීන් නෑ කියන එවුන් ඒ රැග් ගැන දන්නේ නෑ. ඒව හැමෝටම හම්බෙන්නේත් නෑ, කාපු එවුන් ලැජ්ජාවට කියනෙත් නෑ. තමන්ගේ ලක් එක තමා ඉතිං. කරුමයක් තිබ්බොත් සොරි තමා.
හැබැයි බය වෙන්න එපා ඔහොම දරුණුම ඒව සෙට් වෙන්නේ සීයට එකක් විතර හෙනම කරුමයක් තිබ්බොත් විතරයි. නැත්තන් දරාගැනීමේ ශක්තිය බින්දුවටම බැස්ස අසාමාන්‍ය එකෙක් උනොත් වගේ තමා. සාමාන්යෙන් කොල්ලෙක්ට දරාගන්න බැරි ඒවා නෑ. දැන් අනික නීති හෙන තදයි.

හැබැයි කෙල්ලොන්ට අත තියන්නේ නෑ 