කෙල්ලන් = Windows නම්..

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    කෙල්ලන් = Windows නම්..

    සිත් ඇදගන්නා සුලු පෙනුමක් තිබේ..:cool::cool:
    ලෝකයේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන භාණ්ඩේ..:yes:
    ඒ වගේම ඉක්මනින් වෛරස් අසාදනය වේ..:yes::yes:
    වෛරස්ගාඩ් එකකට වඩා යූස් කරති..:shocked::shocked::shocked:
    වැඩ්ඩෙක්කුට ඕනිනන් හැක් කල හැකිය..:nerd::nerd:
    හැමදාම පොෂ් කල යුතුය.. (Update):lol::lol::lol:
    මුලදී පට්ට ස්පීඩ්ය. වැඩිවන වැඩ කන්දරාව නිසා කාලයත් සමග ස්ලෝ වේ..:lol::lol::lol::lol:




    සිරා කථාව නෙද අර කොච්චි සින් එක වගේ

    FB ;););)එකෙන් ඉස්සුවේ

    :):):):)Repost නම් ‍සොරි
     
    • Like
    Reactions: SiyathuAppu

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එකක් අමතක වෙලා :confused:
    ලංකාවේ සැම දෙනාම පහේ පරිහරණය කරන්නේ හොර කොපි වේ !;):lol:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    4zqt.jpg
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    එකක් අමතක වෙලා :confused:
    ලංකාවේ සැම දෙනාම පහේ පරිහරණය කරන්නේ හොර කොපි වේ !;):lol:

    හැබැයි මේකෙදි කෙල්ලෝ = වින්ඩොව්ස් කියන එක හරිද මන්ද ?:lol::lol::lol:;)