මේ මම කියන්න යන්නේ සිරාවටම මගේ cuz අක්කා කෙනෙක්ට වෙච්චි සිරා කතාවක්.එයා මෙ ළගදි දවසක් office එකේ අයත් එක්ක අනුරාදපුරේට ට්‍රිප් එකක් ගියා. මෙයා Colombo ඇවිත් දවස් දෙක තුනක් ගියාට පස්සේ unknown number එකකින් phone calls එන්න අරන් තිබ්බා. (අක්කා ටිකක් ඇහට කනට පේන ලස්සන කෙල්ල). sms, misscalls හෙනම වදයක් වෙලා. මේ dial එක අනවශ්‍ය දෙවල්මයි කියලා තියෙන්නේ. (තේරෙනවනේ ඉතින්)
වද දුන්න පොරගෙ කරුමෙට මෙයා යාළුවෙලා ඉන්නේ police STF එකේ S.I. කෙනෙක් එක්ක. (දෙන්නා මෙ අගොස්තු වල බදින්නත් ඉන්නෙ. පව් අර අහින්සක කොල්ලා ). අක්කා මේ විස්තරෙ ඒ අයියාත් එක්ක කියලා, මෑන්ස් කුපිත වුනා. පොර ගත්තා police power එක, ශේප් එකේ පොලිස්සියේ වැඩක් විදිහට හොලා බලන්න ගත්තා.
අපේ අක්කා අනුරාදපුරේ ගිය වෙලාවෙ අනුරාදපුරේ town එකේ තිබ්බ communication එකකින් phone එකට reload එකක් දාගෙන තියෙනවා. එ කඩේ හිටිය පොර තමයි game එක දීලා තියෙන්නේ. අපේ වෙන්න මස්සිනාත් police කාරයා උනාට නීතිගරුක පොර. අර පොරගේ වම් කන දකුනට මාරු වෙන්න එකක් දීලා පොලීසියට බාරදීලා. ඔන්න මේ දවස් වල නඩුව යනවා. (අපේ අනුරාදපුරේ යාළුවෝන්ට seen එක ආරන්චිත් ඇති). මට comunication එකේ නමත් කියන්නපුළුවන්, ඒත් නඩුවක් යන නිසා එක හරි නෑනේ.
මම ඉතින් මේ කතාව කිව්වේ හුදෙක් අපේ අක්කලා නංගිලාගේ හිත සුව පිණිසයි. ඔයගොල්ලෝ නිතර ගනු දෙනු නොකරන තැනකින් pone එකට credit දාගන්නවා නම් reload නෙමෙයි පුළුවන් තරම් recharge card අරගන්න. අපේ communication කරන කොල්ලො හැමෝම නරකයි කියලා කියනවා නෙමෙයි, තේරෙනවනේ ඉතින්.
“මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.... මිනිසාමයි ලොව තිරිසන් වන්නේ....“









paw wada karanna epa ban.. uoo ehema na.. okage business adu unoth paw wade.. heta usawiyata dada gewannath thiyanawaඅපේ වතිලයත් එහෙමලු
router wathila, wedaa, horaweda, routar weda, Mr. RouterKawda bun oya Wathila.
paw wada karanna epa ban.. uoo ehema na.. okage business adu unoth paw wade.. heta usawiyata dada gewannath thiyanawa
ආ......මලිත්ට ගහනකොට ඇයි චංචලා අඩන්නේ?Lankaawe inna Maanasika asahana kaarayo pramaanaya enna enna wadi wenawa wage ban........
Langadi ekek post ekak daala tibbe uge phone number eka ITN teledrama ekakin ussala kattiya 100 gaanata call denawa kiala..... Ane manda, ape unge oluwalata monaa welaada kiala....
Thanks for the info.............


මචන් ෂොප් එකේ නම මොකක්ද? ඔය වගේ එවුන්ගෙ නම් ප්‍රසිද්ධ කරන්න ඕනෙ....

eyata dan danduwama denawane ohoma karoth eya hadenna naha ne 