කෙල්ලව අතහැරිය හේතුව.............
මේක මචන් මට උන ඇත්ත සීන් එකක්.
දවසක් හන්දියේදී මගේ පරණ යාලුවෙක් හම්බුනා. ඌ මචන් මම ක්ලාස් යනකාලේ රිවිසන් ක්ලාස් එකේ හිටපු එකෙක් මට වඩා ටිකක් වැඩිමල් එකෙක්.
මම උගෙන් ඇහුවා මෙහෙ මොකද කරන්නේ කියලා. පස්සේ ඌ කිව්වා එතන ලග තියෙන ෂොප් එකක් පෙන්නලා ඒකෙ බඩුවක් ඊයේ සෙට් කරගත්ත අද මම ඒක හම්බුව්න්න ආවා කියලා.
ඊලග සතියේ මම ඌව ආයිමත් හන්දියේදී දැක්කම මම ආයේ ලඟට ගිහින් කතා කලා.
අපි දෙන්නා අතර උන කතාව ඔන්න ..............................
මම - හලෝ මචන් කෑල්ල බලන්න ආවා වාගේ.
යාළුවා - නෑ මචන් මම මේ වෙන වැඩකට ආවා බං . දැන් එක අතහැරියා මචන්
මම -ඇයි මචන් කෙල්ලගේ ගති ගුණ අවුල්ද
යාළුවා -නෑ බන් එකී හෙන අහිංසක කෙල්ල
මම -එහෙනම් ඇයි ගෙවල් වලින් කේස් ද
යාළුවා -නෑ බන් ගෙවල් වලට කියන්න තරං කාලයක් උනේ නෑනේ
මම -ඉතින් කියපකෝ අතහැරිය හේතුව
යාළුවා -[ටිකක් කල්පනාකරලා] එකී හෙළුවෙන් ඉන්නකොට හෙන කැතයි බන් මට එච්චර සෙට් උනේ නෑ.....