කෙල්ලව අත්හැරිය මචන්............

Arumbaya De Almeida

Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    කෙල්ලව අතහැරිය හේතුව.............


    මේක මචන් මට උන ඇත්ත සීන් එකක්.

    දවසක් හන්දියේදී මගේ පරණ යාලුවෙක් හම්බුනා. ඌ මචන් මම ක්ලාස් යනකාලේ රිවිසන් ක්ලාස් එකේ හිටපු එකෙක් මට වඩා ටිකක් වැඩිමල් එකෙක්.

    මම උගෙන් ඇහුවා මෙහෙ මොකද කරන්නේ කියලා. පස්සේ ඌ කිව්වා එතන ලග තියෙන ෂොප් එකක් පෙන්නලා ඒකෙ බඩුවක් ඊයේ සෙට් කරගත්ත අද මම ඒක හම්බුව්න්න ආවා කියලා.
    ඊලග සතියේ මම ඌව ආයිමත් හන්දියේදී දැක්කම මම ආයේ ලඟට ගිහින් කතා කලා.

    අපි දෙන්නා අතර උන කතාව ඔන්න ..............................

    මම - හලෝ මචන් කෑල්ල බලන්න ආවා වාගේ.
    යාළුවා - නෑ මචන් මම මේ වෙන වැඩකට ආවා බං . දැන් එක අතහැරියා මචන්
    මම -ඇයි මචන් කෙල්ලගේ ගති ගුණ අවුල්ද
    යාළුවා -නෑ බන් එකී හෙන අහිංසක කෙල්ල
    මම -එහෙනම් ඇයි ගෙවල් වලින් කේස් ද
    යාළුවා -නෑ බන් ගෙවල් වලට කියන්න තරං කාලයක් උනේ නෑනේ
    මම -ඉතින් කියපකෝ අතහැරිය හේතුව
    යාළුවා -[ටිකක් කල්පනාකරලා] එකී හෙළුවෙන් ඉන්නකොට හෙන කැතයි බන් මට එච්චර සෙට් උනේ නෑ..... :lol: :lol: :lol:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    images.png
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මුගේ එක දැන් ලාච්චුවක් අත ගානවාද දන්නේ නෑ

    සිරාවටම! හැබැයි පොලිසියේ අයියලාත් ෂුවර් කොරන්ඩ පුලුවන් බඩු නෙමෙයි.... බුවාලා ටික පැනපු ගමන් මුගෙ ෆෝන් එකේ වීඩියෝ ෆයිල්ස්වලට රිංගන්න ඇති මොකුත් නැද්ද බලන්න!! :LOL: :LOL:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිරාවටම! හැබැයි පොලිසියේ අයියලාත් ෂුවර් කොරන්ඩ පුලුවන් බඩු නෙමෙයි.... බුවාලා ටික පැනපු ගමන් මුගෙ ෆෝන් එකේ වීඩියෝ ෆයිල්ස්වලට රිංගන්න ඇති මොකුත් නැද්ද බලන්න!! :LOL: :LOL:

    එහෙනම් ලීක් වෙයිද දන්නේ නෑ,උන්ගේම පේජ් එකකින්
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    එහෙනම් ලීක් වෙයිද දන්නේ නෑ,උන්ගේම පේජ් එකකින්

    කියන්ඩ බෑ මචෝ..... මෙලහකටත් ඕකුන් කෙල්ලොන්ගේ ලිස්ට් එක හදලා ඇති..... දැනටමත් පිටත් වෙලා ගිහින් ඇති අත්කාච එහෙම අරගෙන.... අරූ අතපත ගාපු තැන්වල ඇඟිලි සලකුණු හොයන්න!!!:p